හැබැයි Japanese Porn තමයි Creative ඇමරිකන් ඒවා වගේ නෙවෙයි ගොඩක් හොද Stories තියෙනවා ,Games වල වුනත්, Movies වල වුනත් Porn එක්ක තියෙන Stories නියමයි. ජපානේ ලිංගිකත්වය කියන්නේ සාමාන්‍යය දෙයක් නමුත් බටහිර රටවල එහෙම නෑ මොකද ක්‍රිස්තියන් Foundation එක නිසා. තායිලන්තයේ වුනත් ඔහොමයි මම හිතන්නේ ඒක බෞද්ධ රටවල ලක්ෂණයක් ලිංගිකත්වයට වාරණ දාන්නේ නැතුව ඒක සාමාන්‍යය දෙයක් වශයෙන් සැලකීම පෘථග්ජන මට්ටමේදි (මම කියන්නේ බඩු පස්සේ වගේ යන එක සහා ඕනවට වඩා ඇලීම ගැන නෙවෙයි මම කියන්නේ ලිංගිකත්වය යන විෂය ගත්තම ඒක මහා ලොකු විදියට නොසැලකීම). නමුත් ලංකාවේ එහෙම නැත්තේ මොකද ලංකාව ක්‍රිස්තියන් මුස්ලිම් ආභාෂය ලබලා නිසයි.
අනිත් බෞද්ධ රටවල් එක්ක ගත්තම ලන්කාව ඉන්නෙ ගව් ගානක් පිටිපස්සෙන්.










