puluwan man daannamko meke idiri kaale
එල මචන් පුලුවන් නම් දාපන් බලන්න
puluwan man daannamko meke idiri kaale
මචන් ඕක තනියම නම් කරන්න එපා. මට මුලින්ම කියන්න තියෙන්නෙ ඒකයි. මොකද ඔයාට ඔයාවම පාලනය කරගන්න බැරි වුණොත් සියදිවි හානිකරගන්න පවා ඉඩ තියෙනවා. ඒකයි තනියම කරන්න එපා කියලා කියන්නේ. තව කෙනෙක් උදව්වට, තනියට තියාගන්න ඕනෙ. මිනිස්සු ගොඩක් මේක කරන්නේ විශේෂ හේතුවක් නිසා.හොඳ සහ නරක කියලා දෙකක් තියෙනවනේ. ඉතින් භූත ලෝකෙත් ඒ ගොල්ලො පතාගෙන ආපු විදිහට හොඳ සහ නරක භූතයෝ ඉන්නවා. නරක භූතාත්මයක් කාසියට ආරූඩ වුවහොත් නරක පිළිතුරු වගේම ඔයගොල්ලන්ගෙ ජීවිත වලටත් හානියක් කරන්න පුළුවන්. නමුත් ප්‍රේත ලෝකයෙන් උසස් තැනකට යාමට බලාපොරොත්තු වන භූතයන් සිටිනවා වෙන්නට පුළුවන්. ඒ අය ඔබේ ක්‍රීඩාවට හසුවූවොත් ඔබේ ජීවිතය ජය ගැනීමට, ඉක්මනින් වාසනාව ළඟා කර ගැනීමට ඒ අය ඔබට උදව් වේවි. ඒ බලාපොරොත්තුවෙනුයි මිනිස්සු මේ ක්‍රීඩාවට යොමු වන්නේ.
ඒ වුණාට ඕක පට්ටපල් බොරුවක් xD![]()
අඩෝ පබාල චන්ද දිනන එක පුදුමයක් නෙමෙයි බන් මේ වගේ හරක් ඉද්දි. ඒක නෙමෙයි ඔය කාසි භූතගෙන් අහපන්කෝ මීළඟ ජනාධිපති කවුද කියල...
ඕකට කාසි බුතයෝ ඕනේ නැ බන් රජා තමා සැමදා ජනපති
oka ithin babath kiyanawane

වල්ලපට්ටා;16557637 said:Menna mage gawa Kasi buthayonge photo ekakuth thiyanawa..
![]()
උබලට හොදටම පිස්සු බන් ! මානසික රෝගයක් නම් බෙහෙත් ගනින් මතක ඇතුව.
උබලා නිකන් ටෝක් දෙන්නේ කාසිය නිකන් යනවා වගේනේ..අපි ඇගිල්ල තියලා අපිම තල්ලු කරන්න ඕනිද බන් ඕක අකුරු වලට යන්න.... හික්ස්.
යකෝ කිසිම චකිතයකින් තොරව ඔය කියලා තියෙන විදිහටම යාලුවෙක් එක්කත් , තනියම දවල් සහ මහ රෑත් කරා..මොකෙක් වත් ආවෙත් නෑ..අන්තීමේදී එපා උනා කරලා කරලා පස්සේ කොලේ පුච්චලා දැම්මා..ඒක කලේ 2011 දී..කෝ බන් මට මොකුත් උනේ නැනේ..ඔය ටෝක්ස් දියන් පොඩි එවුන්ට...
නියම විදිහට භූතයෝ ගෙන්න ගන්නේ විජ්ජා බෝඩ් හරහා මිසක් ඔය වගේ කාසී වලින් නෙවේ..
නිකන් පච හලන්න එපා බන්..
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Ane gon petiyo danne nathnam danne naha wage idahan.
BIJJA BOARD THAMAI bambuwa uba yakku gana mata kiyanwada?
VIJJA BOARd nemei raththaran veeja board uba mage instructions kiyawwe nahane??
Kiyawapan "weeja are there" kiyala ahanna kewe eakai.
Ouija board eka kiyawaddi weeja board thamai kaasi thiyala wada kare nathnam uba minihek nemei ban,uba minissu 2k set wela try karahan.
උබලට හොදටම පිස්සු බන් ! මානසික රෝගයක් නම් බෙහෙත් ගනින් මතක ඇතුව.
උබලා නිකන් ටෝක් දෙන්නේ කාසිය නිකන් යනවා වගේනේ..අපි ඇගිල්ල තියලා අපිම තල්ලු කරන්න ඕනිද බන් ඕක අකුරු වලට යන්න.... හික්ස්.
යකෝ කිසිම චකිතයකින් තොරව ඔය කියලා තියෙන විදිහටම යාලුවෙක් එක්කත් , තනියම දවල් සහ මහ රෑත් කරා..මොකෙක් වත් ආවෙත් නෑ..අන්තීමේදී එපා උනා කරලා කරලා පස්සේ කොලේ පුච්චලා දැම්මා..ඒක කලේ 2011 දී..කෝ බන් මට මොකුත් උනේ නැනේ..ඔය ටෝක්ස් දියන් පොඩි එවුන්ට...
නියම විදිහට භූතයෝ ගෙන්න ගන්නේ විජ්ජා බෝඩ් හරහා මිසක් ඔය වගේ කාසී වලින් නෙවේ..
නිකන් පච හලන්න එපා බන්..
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ඉදපන්කෝ එහෙනම්..ආයෙත් උත්සා හා කරල බලන්නම්..හි හි.
මේ වගේ මොට්ට රැලක් ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ...
bump
bump