Which RDBMSs are best to learn, except MySQL ?

GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මචංලා මට RDBMS ගැන පොඩි උපදෙසක් ඕන. එළකිරියේ ගොඩක් ඉන්නවනේ ලංකාවේ SOFTWARE COMPANY වල WORK කරන අයියල.
    ඒ අයගේ අත්දැකීම්, දැනුම අනව මට උබදෙසක් ඕන තෝරගත යුතු RDBMS ගැන.

    මෙහෙමයි මට STANDERD SQL, MYSQL ගොඩක් දුරට පුලුවන්. ඒත් අද ලොක්කේ dbms මාර විදටය අලුතෙන් එනවා. තියෙන ඒව යට යනවා, ගොඩක් වෙනස්කම් වෙනවා.
    ලංකාවෙත් MongoDB,PostgreSQL වලට meetup පවා තියෙනවා. තව Oracle db, MSSQL, IDM DB2, Sybase, SQLite....etc අනම් මනන්
    ගොඩක් dbs තියෙනව.

    freelancing කරන පොඩි පොඩි projects කරන අයටනම් Mysql,Access,MSsql දැනගත්තම ඇති. ඒත් software company වල වැඩ කරන අය මොන වගේ
    RDBMS ගැන දැනන් ඉන්න අවශ්‍යද?

    උදා Oracle db, MongoDB, Postresql වගේ.

    ලොක ලොකු කම්පනි වලින් ප්‍රොජෙක්ට්ස් දෙනකොට මේ DBMS එකම ඕන කියල එයාල කියනවද? නැත්නම් DEV කරන COMPANY එකෙන් තීරණය කරනවද?

    සරලව අහනවනම්
    MySQL වලට අමතරව දැන සීටීම වටින RDBMS මොනවාද? හොඳ අනාගතයක් තියෙන?

    ස්තුතියි!
     

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    oracle, mongodb

    mongodb ලංකාවේ software company වල ගොඩක් යූස් වෙනවද? මොනවගේ ප්‍රොජෙක්ට්ස්වලටද mongodb වැඩිපුර භාවිතා කරන්නේ? :)


    oracle නම් ගොඩක් යූස් වෙනව කියල අහල තියෙනව
     

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    mama danna widihata nam company eken kiyanawa
    bump

    11.gif
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,977
    113
    127.1.1.0
    Lankawe hugak enterprise applications hadana companies yanne MSSQL or Oracle ekka thamai. E nisa hugak use wenneth e deka kiyala kiyanna puluwan (maybe I'm wrong). Medium scale applications/web sites wage ewata hugakma use wenne MySQL thama.
    PostgreSQL walatath lagakadi idala thanak thiyenawa.

    Eth dan dan hugak durata kattiya NOSQL DB walata (Mongo wage) pelabena gathiyak thiyenawa. So, e paththa ganath idea ekak ganna puluwannam sahenna hodai.

    Mokada eke concept eka sahena durata wenas typical RDBMS ekak wadakarana widihata wada. Implimentation-wise and theoretically.
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    Oracle හොදයි ගොඩක් ලොකු Companies වල Use වෙන්න Oracle මොකද Billions වගේ Queries යන කොට SQL Slow නමුත් Oracle fast ඒක නිසා ලොකු Company එකකට යනවා නම් Oracle හොදයි.
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    godakma use wenne mysql thama .orcle wage use wenne godak loku company wala witharai..
    oyata set wena company eka gena balala ethanata set wena widihata deyak karaganna..
    mona copany eka unath interviews ahanne sql / Access db gena thama..kawruth oracle mangodb gena ahanne ne..denagena innawanam hodai tikak wage,,
     

    shammif2

    Active member
  • May 4, 2007
    199
    28
    28
    wada wadagath wenne basic database programming igena ganna eka. oya koi eketh ewa eka eka widihata use wenawa.
    eeta passe query optimization best practices wage dewal igena ganna eka hondai.

    eeeta passe puluwan mokak hari product ekak master karanna. ms -sql hari oracle hari. basic theory dannawanam yam kisi durakata onema DBMS ekak goda daganna puluwan.

    Advance ewa nam itihin poddak mahansi wela igena ganna one. ewa itin hama daama aluth wenwa.. hama daama igena gannawa.

    mata hithena widihata pl/sql , mysql, ms sql wage ewa igena ganna eka wada hondai.