British woman to be kicked out of Sri Lanka

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
British woman to be kicked out of Sri Lanka because of Buddha tattoo on her arm



Naomi Michelle Coleman is being held in a deportation centre after airport staff spotted the tattoo on her right arm





Buddha-main-3442125.jpg

Detained: Sri Lanka is extremely sensitive about images of Buddha A British woman is being booted out of Sri Lanka because she has a Buddha tattoo on her arm.
Naomi Michelle Coleman is being held in a deportation centre after she arrived on a flight from India on Monday.
Airport staff spotted the tattoo on her right arm, as well as one of a lotus flower, and refused her entry to the country.
Sri Lanka regard tattoos of Buddhas as offensive to their religion and the authorities take strict action against what they perceive is an insult to Buddhism.
The Foreign Office would only said: "We are aware a British national is being held and we are providing appropriate consular assistance."
Another British tourist was denied entry at Colombo’s international airport last March after immigration officials said he had spoken "disrespectfully" when asked about a tattoo of the Buddha on his arm.
Two years ago three French tourists were given suspended prison sentences for kissing a Buddha statue.
UK travel advice warns British tourists not to pose for photos in front of statues of the Buddha.




 

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ෆ්‍රෙන්ච් වල ගැනු තුන් දෙනෙක්ව මම දැක්කා මීගමුව පොලීසියට ගෙනිච්ච කතාවක් බුදු රුව පිටේ කොටලා..
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
what would happen if a woman had a Buddha/allah/jesus tattoo on her ass.No one would even notice it.
 
Last edited:

Rusiru2008

Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    ෆ්‍රෙන්ච් වල ගැනු තුන් දෙනෙක්ව මම දැක්කා මීගමුව පොලීසියට ගෙනිච්ච කතාවක් බුදු රුව පිටේ කොටලා..
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සොරි මම ෆ්‍රෑන්ස් කියලා ලියලා පස්සේ මැකුවා. "වල" කියන එක කපන්න බැරි උනා. මයි මිස්ටේක්.. කාර්මා තමා, අනිත් උන්ට කිව්වට මටත් වෙනවා.. හැබැයි නිහතමානීව පිලිගන්නවා.. තැන්ක්ස් පෙන්නුවට.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ලංකාවේ එකෙක් බුද්ඩ්ධ ටැටූ එකක් ඇ‍ඟේ කොටා ගත්තොත් අරගෙන මුදුදට ගිහින් දාන්න තමයි වෙන්නේ.අනිත් එක නිගන්ඨ නාත පුත්තගේ ටැටූ එකක් කොටාගෙන ආව්ත් එක බුදුන්ගේ වගේ තමයි.:lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    what would happen if a woman had a Buddha tattoo on her ass.No one would even notice it.

    ඊලඟට ගෑනු බුද්ධ ටටූ එක පුකේ කොටාගෙන එයිද දන්නේ නෑ.මොකද ඒක සේෆ් නිසා. මුන්ට පිස්සු.

    ඔය වගේ කැ#& කතා කියන්න එපා අවලමෝ....
    තොපිට හෙන ෆන් නේද....
    අනේ මන්ද

    උඹලගෙ වැරැද්දක් නෙමෙයි... පොඩ්ඩක් සනුහරේ චෙක් කරගනින්..
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඊලඟට ගෑනු බුද්ධ ටටූ එක පුකේ කොටාගෙන එයිද දන්නේ නෑ.මොකද ඒක සේෆ් නිසා. මුන්ට පිස්සු.
    ඔකෙන් වෙනසක් වෙන්නේ නැනේ. ගයිඩ් ලයින් එකක්වත් එම්බසිවලට දුන්නානම් හරි do & do not කියලා. ඇත්තටම නොදන්න කම වෙන්නත් පුලුවන්නේ..
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    කිසිම තේරුමක් නැති ගොන් වැඩක්.මිනිස්සු ඕන තරම් ජෙසුගේ ටැටූ කොටනවා.කුරුස කොටනවා.එහෙමනම් දර්ම චක්‍රය කොටන එකත් වැරද්දක්ද?
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔය වගේ කැ#& කතා කියන්න එපා අවලමෝ....
    තොපිට හෙන ෆන් නේද....
    අනේ මන්ද

    උඹලගෙ වැරැද්දක් නෙමෙයි... පොඩ්ඩක් සනුහරේ චෙක් කරගනින්..
    කාටවත් ෆන් නැ බන්.. සිද්දියනේ කිව්වේ.. :(
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කිසිම තේරුමක් නැති ගොන් වැඩක්.මිනිස්සු ඕන තරම් ජෙසුගේ ටැටූ කොටනවා.කුරුස කොටනවා.එහෙමනම් දර්ම චක්‍රය කොටන එකත් වැරද්දක්ද?
    අන්තිමට අරාබියක් වෙයි වගේ.. ඇතුලේ උන් ලොරියේ බුදු සරනයි කියලා හරක් අදිනවා, ලොකේ උන්ට පච්චා කෙටුවා කියලා ඩීපොට් කරනවා..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කාටවත් ෆන් නැ බන්.. සිද්දියනේ කිව්වේ.. :(
    මම කිව්වෙ අරූට.. ආගමික ශ්‍රාස්තූවරයකුට කතා කරන විදිහක් තියෙනවා බන් මොන ආගමේ වුනත්....
    :growl:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    haiyo salli... return ticket aka govt aka neda gewanne? deport karama?
    නැ. එහෙම වෙන්නේ ඔවර් ස්ටේ නම් විතරයි. කොහොමත් රිටන් ටිකට් එකක් එක්කනේ මෙයාලා එන්නේ.. එකේන් බැලන්ස් කරනවා ඇති.. ලගම තියන ඇවේලබ්ල් ෆ්ලයිට් එකට තමා දාන්නේ..
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔය ගනිට තිබ්බේ හම්බන්තොටින් යන්න. එහෙ නම් බුදු හාමුදුරුවො පයේ කොටන් ගියත් ඩීපොට් කරන්නේ නැනේ. එන එකත් ඩීපොට් කලොත් කො යකො මිනිස්සු.