hmm
එක ඇත්ත මචන් මම පිලිගන්නවා
මටත් උදේට කාවෙන්නෙම නැ
ඔව් ෆුඩ්සිට් යෙන් පලතුරු කන්න ගියොත් අබ සරණයි
මොනවා කොරන්නද මචන් පලුවන් කලෙකවත් මේවා කොරමු![]()


චිකන් ෆ්රයිඩ් රයිස් හාෆ් එකක් ගන්න පුලුවන් රුපියල් 100 ඉඳලා. ඉතින් ලාබ නිසා, ලේසි නිසා මිනිස්සුන්ට තෙල්, පිටි කන්නම තමයි වෙන්නේ 


යාළුවා;16562128 said:උඹ කවද්ද මැරෙන්නෙ බං![]()






උබ මැරිලා දවස් 7කට පස්සේ
මේකටනම් ඈඩේයි !!!
