කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

Aug 18, 2011
6,147
788
0
hmm
එක ඇත්ත මචන් මම පිලිගන්නවා :):)
මටත් උදේට කාවෙන්නෙම නැ :baffled::baffled:
ඔව් ෆුඩ්සිට් යෙන් පලතුරු කන්න ගියොත් අබ සරණයි :baffled::baffled:
මොනවා කොරන්නද මචන් පලුවන් කලෙකවත් මේවා කොරමු :):)

:(:(:( චිකන් ෆ්‍රයිඩ් රයිස් හාෆ් එකක් ගන්න පුලුවන් රුපියල් 100 ඉඳලා. ඉතින් ලාබ නිසා, ලේසි නිසා මිනිස්සුන්ට තෙල්, පිටි කන්නම තමයි වෙන්නේ :oo::oo::oo:
 

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    zZ0obWK.gif