වටරැකට උන්නාන්සෙට "හූ" හඩක් මහියන්ගනෙන්

Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
පැටියා;16563473 said:
අද ඉඳං බොබසේ ගැන කතා කරන්නෙ නෑ නැත්තං ඉනන් ෆිට් එවුනුත් අමනාප වෙනවා :(

මේක අහන්න ඕකට උත්තරය මෙතන තියෙනවා අගට වෙනකම්ම බලන්න එතකොට මම කියපු එක තේරෙයි.
 
kputha

Member
May 5, 2012
5,534
240
0
මුගේ ෆැමලි පොටො එකක් හම්බුනා ඩැඩි මිසින් මුයි අම්මයි :lol::lol: දානවද කියලා බැලුවෙහ්:lol::lol::lol:
:rofl: එපා බන් ෆැමිලි ෆොටොනම් කොහොමටවත් එවා :) මෙකෙ මරා ගමු බයිට් කරමු ෆන් ගමු එච්චරයි :lol: එතනින් එහාට ඔන නැහැ:)
 
kputha

Member
May 5, 2012
5,534
240
0
බොක්ක කො අවතාරේ??? :lol:
එක මාරු කරා බන් :lol::lol: වෙන එකක් දා ගන්න ඔන පුලුවන්නම් එකක් හදලා දියන් ටිකක් මරු මුස් පෙනුමක් තියෙන:)
 
charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    පැටියා;16563473 said:
    අද ඉඳං බොබසේ ගැන කතා කරන්නෙ නෑ නැත්තං ඉනන් ෆිට් එවුනුත් අමනාප වෙනවා :(
    පිස්සුද බ0 මෙහ් හුට්ට්වල් වලට එහෙම වෙනවද :D:D:D
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    wijitha-himi2-626x380.jpg

    වටරැක මැරතන්..වඩින්න වඩින්න හාමුදුරුවනේ.. අප්පට හුඩු. ඔය කොහෙද ආයේ වඩින්නේ.. ජහ්.. ජහ්.. මෙහෙට මෙහෙට..
     
    Last edited:

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    :rofl: එපා බන් ෆැමිලි ෆොටොනම් කොහොමටවත් එවා :) මෙකෙ මරා ගමු බයිට් කරමු ෆන් ගමු එච්චරයි :lol: එතනින් එහාට ඔන නැහැ:)

    :P ඒවුනාට මූ PTC site වල මිනිස්සුන්ට තියපු පොලු වල හැටියට හොයාගෙන ගිහින් දෙකක් දෙන්න හිතෙන්නේ.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    :P ඒවුනාට මූ PTC site වල මිනිස්සුන්ට තියපු පොලු වල හැටියට හොයාගෙන ගිහින් දෙකක් දෙන්න හිතෙන්නේ.
    මුව හැම එකෙන්ම බැන් කරලා :lol::lol::lol: කැරිම පොලු කාරයෙක්
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    :lol: අන්තිමට කොමෙන් කොමෙන් හරි අපෙ ඔනස්ට් බයිට් එක උනා ඔකට තම්යි කියන්නෙ කට හින්දා මාලුවා නහිනවා කියලා
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    :lol: අන්තිමට කොමෙන් කොමෙන් හරි අපෙ ඔනස්ට් බයිට් එක උනා ඔකට තම්යි කියන්නෙ කට හින්දා මාලුවා නහිනවා කියලා
    :lol::lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :P ඒවුනාට මූ PTC site වල මිනිස්සුන්ට තියපු පොලු වල හැටියට හොයාගෙන ගිහින් දෙකක් දෙන්න හිතෙන්නේ.
    :lol::lol: නොදන්න දේවල් කතා නොකර හිටියොත් මොකද:lol::lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    තම්බි අභාශය:lol:
    මැදැ උ කොමන්ට් එකක් දාලා ආතල් එකක් ගන්න අවාහ් සෙට් එකම අරිනකන් මිටර් නැතිඋනා :lol::lol::lol:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ඌ හොද එකා බන්.. :(
    :lol::) දන්නවා කට තම්යි හොද නැත්තෙ:dull: පුද්ගලික තරහක් නැ මතවාදිව විතරයි බන්
    :rofl:
    මැදැ උ කොමන්ට් එකක් දාලා ආතල් එකක් ගන්න අවාහ් සෙට් එකම අරිනකන් මිටර් නැතිඋනා :lol::lol::lol:
    බල්ලා ගියා නෙද මොකෙක්වත් ගනන් ගත්තෙ නැති කොට:lol: