ගොබ්බ_බෞද්ධයෝ

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
machan mata meka kiyapan kuranaya athe pachchayak vidihata gahagena saudi arabiyata giyoth ubala hithanne mona wei da? :dull::dull:
 
amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
දැන් උබ කියන්නේ බෙකම්ගේ කකුල කැඩුවෙ බුදු හාමුදුරුවො කියලද? පව් බන් බුදුන්ව කාලි අම්මට, අල්ලට සමාන කරපු උබට නම් හොදක් වෙන්නේ නැ.. :lol::lol:
Respect!
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
machan mata meka kiyapan kuranaya athe pachchayak vidihata gahagena saudi arabiyata giyoth ubala hithanne mona wei da? :dull::dull:
බෙල්ල කපයි..
මට ඒ එක්කම මේකත් කියහන්කො.. ශරියා නීතිය ත්‍රිපිටකයේ අඩන්ගු වේද?
:P:P
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117

ආයෙත් අර ගූ සන්සන්දනයමයි.. සෞදියෙ එහෙමයි කියල ලන්කාවෙත් එහෙම කරන්න ඕනද? හම්බයත් එකයි උඹත් එකයි. බ්‍රෑන්ඩ් එක වෙනස් වුනාට එක ෆැක්ටරියෙ බඩු:lol:
 
amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
machan mata meka kiyapan kuranaya athe pachchayak vidihata gahagena saudi arabiyata giyoth ubala hithanne mona wei da? :dull::dull:

තිරිසන් සක්කිලි බාලාපචාරී වල් කුපාඩියෙක් ලියපු කොමික් බූක් එකක් බලලා බ්‍රේන් වොශ් වෙච්ච වවන්න තියෙන කොන කපලා කපන්න තියෙන රෑවුල වවගෙන ඉන්න දිවිය ලෝකේ ගිහින් පෙට්ටි 72ක් කඩන්න ඕන බලු වෑඩක් කරන ගද හම්බයෝ එල්ලලා මරාවි. නෑත්තන් ප්‍රසිද්දියේ බල්ලෙක්ට වගේ ගල් ගහයි..ඉතින්..
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
බෙල්ල කපයි..
මට ඒ එක්කම මේකත් කියහන්කො.. ශරියා නීතිය ත්‍රිපිටකයේ අඩන්ගු වේද?
:P:P
බෞද්ධයොම තමයි ලන්කාවෙ ශරියා නීතිය ක්‍රියාත්මක කරන්න ඕන කියල දඟලන්නෙ:frown:. ශරියා බෞද්ධයො:lol:
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ආයෙත් අර ගූ සන්සන්දනයමයි.. සෞදියෙ එහෙමයි කියල ලන්කාවෙත් එහෙම කරන්න ඕනද? හම්බයත් එකයි උඹත් එකයි. බ්‍රෑන්ඩ් එක වෙනස් වුනාට එක ෆැක්ටරියෙ බඩු:lol:
:lol::rofl::P
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මේ ගැන මොකො කියන්නේ.. ඩීපොට් කරමුද? :P

tattoos-1.jpg
 
u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    1. Lankawe neethiye hetiyata budu ruwak pachcha gahana eka waradak da?
    2. Jesu ge ruwak pachcha gahana eka wadaradakda?
    3. Lankawe manussayek buduruwak pachcha gehuwoth mokada wenne?

    Special Note>

    Budahama neethiyen minissunta awabodha karawanna be, Bududahama kiyanne darshanayak, kemathi kenek piligaththaden, kemathi nethi kenek ona deyak karapuden.
     
    TrappedInside

    Banned
    Apr 21, 2014
    118
    7
    0
    1. Lankawe neethiye hetiyata budu ruwak pachcha gahana eka waradak da?
    2. Jesu ge ruwak pachcha gahana eka wadaradakda?
    3. Lankawe manussayek buduruwak pachcha gehuwoth mokada wenne?

    Special Note>

    Budahama neethiyen minissunta awabodha karawanna be, Bududahama kiyanne darshanayak, kemathi kenek piligaththaden, kemathi nethi kenek ona deyak karapuden.

    1. naha
    2. naha
    3. thopiwa maranawa yakooooooooooooooooooooooooooooooooooooooo :lol:
     
    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    මේ ගැන මොකො කියන්නේ.. ඩීපොට් කරමුද? :P

    tattoos-1.jpg

    වචන කිපයකින් පෑහැදිලි කරන්නම්... මොලයක් තියෙනවනම් තෙරුම් ගනින්.....
    1. බෞද්ද දර්මය කොටස් 2යි... * මහායාන *තේරවාද
    2. තෙරවාදි බුදුදහම තමා පිවිතුරු බුදුදහම... ඒක තමයි බොලා ජිවත් වෙන රටේ තියෙන්නේ...
    3. ඔය ල0කාවේ නෙමෙයි... එකහින්දා ඩිපොට් කරන්න ඔනේ නෑ මයෙ හිතේ....:P:P:P
    4. අපි ඔය ගෑනිට ගල් ගහව්වෙත් නෑ.... බෙල්ල කෑපුවෙත් නෑ... :oo::oo:
     
    • Like
    Reactions: deanXX

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    වචන කිපයකින් පෑහැදිලි කරන්නම්... මොලයක් තියෙනවනම් තෙරුම් ගනින්.....
    1. බෞද්ද දර්මය කොටස් 2යි... * මහායාන *තේරවාද
    2. තෙරවාදි බුදුදහම තමා පිවිතුරු බුදුදහම... ඒක තමයි බොලා ජිවත් වෙන රටේ තියෙන්නේ...
    3. ඔය ල0කාවේ නෙමෙයි... එකහින්දා ඩිපොට් කරන්න ඔනේ නෑ මයෙ හිතේ....:P:P:P
    4. අපි ඔය ගෑනිට ගල් ගහව්වෙත් නෑ.... බෙල්ල කෑපුවෙත් නෑ... :oo::oo:
    තායිලන්තේ තෙරිරවදිද මහායානද??? නොදන්න කමට අහන්නේ.. ප්‍රශ්නයක් නැ.. :):)
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0

    තිරිසන් සක්කිලි බාලාපචාරී වල් කුපාඩියෙක් ලියපු කොමික් බූක් එකක් බලලා බ්‍රේන් වොශ් වෙච්ච වවන්න තියෙන කොන කපලා කපන්න තියෙන රෑවුල වවගෙන ඉන්න දිවිය ලෝකේ ගිහින් පෙට්ටි 72ක් කඩන්න ඕන බලු වෑඩක් කරන ගද හම්බයෝ එල්ලලා මරාවි. නෑත්තන් ප්‍රසිද්දියේ බල්ලෙක්ට වගේ ගල් ගහයි..ඉතින්..

    ithin oka thama machan api e genita oya uba kiyana ekakwath kale ne ne. ratin yewwa eka weradi kiyala lokuwata ke gahanne ay. saamadanawa ratin yanna kiwwa. echcharai. uba budu ruwata bakthiyak ha gawrawayak thiyena kenek nisa ahanne. hadawathinma bakthiyakin gawrawa karana minissu inna rataka oya wage deyak dakina kota hitha redenne nedda? ona kenekta ona vidihata budu ruwa use karanna puluwan kiyalada uba kiyanne. :dull:
     
    මුන්ට ඕව කියල වැඩක් නෑ බං. නිකං අවාරෙට ෆෝම් වෙන සෙට් එකක් ලංකාවේ ඉන්නේ.
    එංගලන්තේ උන් මෙහෙට එන්නෙත් නෑ වැඩිය, දෙමල කේස් හින්ද. එන එකත් එහෙ ගිහින් කියන්නේ අපෝ එහෙ නං යන්න එපා කියල. සවුදි අරාබියේ වගේ නමක් හදා ගන්න තමයි ඔය වගේ ගොන් වැඩ කරන්නේ.
    :rofl::rofl:
     
    ithin oka thama machan api e genita oya uba kiyana ekakwath kale ne ne. ratin yewwa eka weradi kiyala lokuwata ke gahanne ay. saamadanawa ratin yanna kiwwa. echcharai. uba budu ruwata bakthiyak ha gawrawayak thiyena kenek nisa ahanne. hadawathinma bakthiyakin gawrawa karana minissu inna rataka oya wage deyak dakina kota hitha redenne nedda? ona kenekta ona vidihata budu ruwa use karanna puluwan kiyalada uba kiyanne. :dull:

    උඹෙන් මොකවත් ඇහුවට හරියට උත්තරයක් නෑනේ.:rofl::rofl::rofl: මේකට පොඩ්ඩක් උත්තර දීපං
    http://www.elakiri.com/forum/showpost.php?p=16565069&postcount=33
     
    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    තායිලන්තේ තෙරිරවදිද මහායානද??? නොදන්න කමට අහන්නේ.. ප්‍රශ්නයක් නැ.. :):)

    තායිලන්තේ මම වගේම කලවන් අයියේ.....:P:P:P:P තෙරවාද පිවිතුරු බුදුදහමට... වටින් පිටින් එක ජරාව එකුතු වෙලා තියෙන්නෙ....:oo::oo: ඉතින් එ කට්ටිය ජරා උනා කියලා... අපෙ පිරිසිදු දේ ජරා කරගන්න ඔනේ නෑ නේද... පුතේ...:):P නොදන්න කමට කියලා දුන්නේ... අව්ලක් නෑ හරිය....:rofl::rolleyes: