ගොබ්බ_බෞද්ධයෝ

වචන කිපයකින් පෑහැදිලි කරන්නම්... මොලයක් තියෙනවනම් තෙරුම් ගනින්.....
1. බෞද්ද දර්මය කොටස් 2යි... * මහායාන *තේරවාද
2. තෙරවාදි බුදුදහම තමා පිවිතුරු බුදුදහම... ඒක තමයි බොලා ජිවත් වෙන රටේ තියෙන්නේ...
3. ඔය ල0කාවේ නෙමෙයි... එකහින්දා ඩිපොට් කරන්න ඔනේ නෑ මයෙ හිතේ....:P:P:P
4. අපි ඔය ගෑනිට ගල් ගහව්වෙත් නෑ.... බෙල්ල කෑපුවෙත් නෑ... :oo::oo:
:rofl::rofl:එතකොට පිවිතුරු බුදු දහම අනුව තමයි අඩු තරමේ නොදන්නා මනුස්සයෙක් නොදන්නා කමට කරපු දේටත් දඬුවම් කරන්නේ? මම හිතුවේ ඉවසීම තියනවා අනුකම්පා කරනවා කියල. බලද්දී අපි ඉගෙන ගෙන තියෙන්නේ අමු බොරු නේ.
 
BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
අංගුලිමාල;16565255 said:
උඹෙන් මොකවත් ඇහුවට හරියට උත්තරයක් නෑනේ.:rofl::rofl::rofl: මේකට පොඩ්ඩක් උත්තර දීපං
http://www.elakiri.com/forum/showpost.php?p=16565069&postcount=33

udin kiwwa eka therun gani ban. man ahuwe saudiya giyami lankawe karapu dei athara wenasa. api e geniwa elluweth ne, gal gahala meruweth ne. mokada meka bawda ratak nisa. ratin yanna kiwwa echcharai. mata meka kiyapan. uba hithana vidihata budu ruwa onama kenekta onama vidihata use karanna puluwan kiyalada uba hithanne?
 
TrappedInside

Banned
Apr 21, 2014
118
7
0
තායිලන්තේ මම වගේම කලවන් අයියේ.....:P:P:P:P තෙරවාද පිවිතුරු බුදුදහමට... වටින් පිටින් එක ජරාව එකුතු වෙලා තියෙන්නෙ....:oo::oo: ඉතින් එ කට්ටිය ජරා උනා කියලා... අපෙ පිරිසිදු දේ ජරා කරගන්න ඔනේ නෑ නේද... පුතේ...:):P නොදන්න කමට කියලා දුන්නේ... අව්ලක් නෑ හරිය....:rofl::rolleyes:

රෙවුනයි පුටේ? :lol:
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son

එතකොට ආයුබොවන්ඩ ලන්කාවේ තියෙන්නේ "පියො" ම එකද? ඒකේ පියො වැඩිකමටද සිවුරට හූ කිව්වේ ඊයේ??
 
udin kiwwa eka therun gani ban. man ahuwe saudiya giyami lankawe karapu dei athara wenasa. api e geniwa elluweth ne, gal gahala meruweth ne. mokada meka bawda ratak nisa. ratin yanna kiwwa echcharai. mata meka kiyapan. uba hithana vidihata budu ruwa onama kenekta onama vidihata use karanna puluwan kiyalada uba hithanne?

හා හා මොකෝ මේ දැන් වෙන බයිලා ගහන්නේ?:rofl::rofl: ඔය කෝට් කරපු ත්‍රෙඩ් එකේ උඹ කියල තියෙන්නේ සවුදියේ කරන හින්ද අපිත් එහෙම කරන්න ඕන කියල. ආපහු ත්‍රෙඩ් එකට ගිහින් බලපන්. හොඳට කියවල බලපන් :rofl::rofl::rofl:
අනික මරන්න කපන්නම ඕන නෑ ඔය කරලා තියන වැඩෙත් දඬුවමක් තමයි. නැත්තන් ඉතින් ඕක වැහෙන්න ඇඳුමක් ඇඳන් ඉන්න කියන්න තිබුනනේ.
 
speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    reputation_neg.gif
    ගොබ්බ_බෞද්ධයෝ 04-23-2014 10:09 AM pala kurusa ponnayo yanna.thope kuruse gahaganin puke

    කුරුසයෙක් හම්බයෙක් හෝ දෙමලෙක් නොවෙමි. අමු සින්හල බෞද්ධයෙක්මි. :)

    උබේ රෙප් කපපු එකා සින්හල්යෙක් නෙවෙ. උ මුස්ලිම් බෞද්ධයෙක්.. හැම රෙද්දටම කුනුහරුප කියන් යන්නෙ එහෙම උන් තමා. බුදුන්ගෙ ඉගැන්වීම් ගැන මෙලෝ දෙයක් දන්නෙ නැති වෙහෙරවල් වල කිරි වලට සාදු කියන බුදු පිලම වල රැස් පේන සොන්නයො උන්
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    අංගුලිමාල;16565296 said:
    හා හා මොකෝ මේ දැන් වෙන බයිලා ගහන්නේ?:rofl::rofl: ඔය කෝට් කරපු ත්‍රෙඩ් එකේ උඹ කියල තියෙන්නේ සවුදියේ කරන හින්ද අපිත් එහෙම කරන්න ඕන කියල. ආපහු ත්‍රෙඩ් එකට ගිහින් බලපන්. හොඳට කියවල බලපන් :rofl::rofl::rofl:
    අනික මරන්න කපන්නම ඕන නෑ ඔය කරලා තියන වැඩෙත් දඬුවමක් තමයි. නැත්තන් ඉතින් ඕක වැහෙන්න ඇඳුමක් ඇඳන් ඉන්න කියන්න තිබුනනේ.

    mama koheda kiyala thiyenne saudi karana vidihata karanna one kiyala? pennapan balanna. man ahuwe prashnayak. oka thama man balaporoththu una de.

    budu ruwa ona vidihata use karanna puluwanda? still no answer :dull:
     
    හා හා උඹ මොනවද කියල තියෙන්නේ කියල අර ලින්ක් එක ක්ලික් කරන ඕනෑම එකෙකුට දකින්න පුළුවන් නේ. :rofl::rofl::rofl:ඒ හින්ද අවුලක් නෑ. උඹටත් ඕන නම් කීප වතාවක් කියවල බලපන් :rofl::rofl::rofl:

    හා එහෙනම් ඔන්න උඹ බලාපොරොත්තු වෙන උත්තරේම දෙන්නම්කෝ. එහෙම පාවිච්චි කරන්න බෑ. දැන් එහෙනම් මට කියපන් සැබෑ බෞද්ධයෙක් විදිහට එහෙම පාවිච්චි කරපු එකෙකුට මොකද කරන්නේ? මහා කරුණාවෙන් යුක්තව දඬුවම් කරලා එලවනව ද? නැත්නම් වරද කියා දීල ඒ මනුස්සයව අපි අතරට ගන්නවද? උඹ දන්නා බුද්ධාගමට අනුව මොකද්ද වෙන්න ඕන?:rofl::rofl:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    අංගුලිමාල;16565399 said:

    :lol: pili gaththa eka sathutui. oyama kiyanawa ona ona vidihata budu ruwa use karanna be weradi kiyala. me rate ehema deyak thiyenawanam me ratata ena ona kenek e rule eka pili ganna one. ehema neda. denuwathwa ho nodenuwathwa weredda kiyanne wereddak
    oyata ekak kiyannam nithiya saha agama patalawa ganna epa. :)
     
    ඉතින් මොකෝ මේ උත්තර නැත්තේ? ලැජ්ජයිද උත්තර දෙන්න?:rofl::rofl::rofl::rofl:
    මට කියපන් සැබෑ බෞද්ධයෙක් විදිහට එහෙම පාවිච්චි කරපු එකෙකුට මොකද කරන්නේ? මහා කරුණාවෙන් යුක්තව දඬුවම් කරලා එලවනව ද? නැත්නම් වරද කියා දීල ඒ මනුස්සයව අපි අතරට ගන්නවද? උඹ දන්නා බුද්ධාගමට අනුව මොකද්ද වෙන්න ඕන?
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    අංගුලිමාල;16565451 said:

    ay ban ubata threnne nedda. man uththarayak thama dila thiyenne. daduwan dunne nithiyen. agamai nithyai patalawa ganna epa.:rofl:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ay ban ubata threnne nedda. man uththarayak thama dila thiyenne. daduwan dunne nithiyen. agamai nithyai patalawa ganna epa.:rofl:
    කොතනද කියපන් කියලා තියෙන්නේ දණ්ඩනීති සන්ග්‍රහයේ, බුදු හාමුදුරුවන්ගේ පච්ච කොටන්න එපා කියලා..ඊඉක නීති විරොදී දඩුවන් ලැබිය හැකි වරදක් කියල, දන්න දෙයක් කතා කරපන් බන්..
     
    ay ban ubata threnne nedda. man uththarayak thama dila thiyenne. daduwan dunne nithiyen. agamai nithyai patalawa ganna epa.:rofl:

    හරි ඉතින් ඒ ගැන නේ අපි කතා කරන්නේ. නැත්නම් අපි කවුරුවත් දඬුවම් දුන්නේ නැහැනේ. නීතියෙන් කරපු එක ගැන නේ අපි කතා කරන්නේ.
    මම අහන්නේ උඹ ඒ කරපු වැඩේ හරි කියන්නේ ඇයි කියලයි. "නීතියෙන් කරා අපි ඕවට නෑ" නම් ඉතින් මුලින්ම එහෙම කියන්න තිබුනනේ. කතා කරගෙන ඇවිත් උත්තර දෙන්න බැරි උනහම " මම නෙවෙයි කරේ " කියන්නේ පොඩි ළමයි.
    කෝ ඉතින් උත්තරයක් දීපන්. මම අහපු එකට. උඹ සැබෑ බෞද්ධයෙක් විදිහට මොකද හිතන්නේ?
    සැබෑ බෞද්ධයෙක් විදිහටයුක්තව දඬුවම් කරලා එලවනව ද? නැත්නම් වරද කියා දීල ඒ මනුස්සයව අපි අතරට ගන්නවද? උඹ දන්නා බුද්ධාගමට අනුව මොකද්ද වෙන්න ඕන?
     
    Last edited:

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    කොතනද කියපන් කියලා තියෙන්නේ දණ්ඩනීති සන්ග්‍රහයේ, බුදු හාමුදුරුවන්ගේ පච්ච කොටන්න එපා කියලා..ඊඉක නීති විරොදී දඩුවන් ලැබිය හැකි වරදක් කියල, දන්න දෙයක් කතා කරපන් බන්..

    pachcha kotanna epa kiyala nithi hadala ne. nikan gon katha ahannaepa ban. budu ruwa ona ona vidihata use karanna be. :)

    mehema deyak thiyenawa ubata bakthiyak nethi unata budu dahama adaraya karana bakthiyen inna minissu kotasak thama me rate innawa. oya wage deyak dakina kota hurt wenawa machan. meka bawda ratak bawda sanskruthiyak thiyena ratak ewata garu karanna one. wena kohen awath e ena kenekta merate pewatha ena dewal walata hurt karanna be.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    අංගුලිමාල;16565492 said:
    හරි ඉතින් ඒ ගැන නේ අපි කතා කරන්නේ. නැත්නම් අපි කවුරුවත් දඬුවම් දුන්නේ නැහැනේ. නීතියෙන් කරපු එක ගැන නේ අපි කතා කරන්නේ.
    මම අහන්නේ උඹ ඒ කරපු වැඩේ හරි කියන්නේ ඇයි කියලයි. "නීතියෙන් කරා අපි ඕවට නෑ" නම් ඉතින් මුලින්ම එහෙම කියන්න තිබුනනේ. කතා කරගෙන ඇවිත් උත්තර දෙන්න බැරි උනහම " මම නෙවෙයි කරේ " කියන්නේ පොඩි ළමයි.
    කෝ ඉතින් උත්තරයක් දීපන්. මම අහපු එකට. උඹ සැබෑ බෞද්ධයෙක් විදිහට මොකද හිතන්නේ?
    සැබෑ බෞද්ධයෙක් විදිහටයුක්තව දඬුවම් කරලා එලවනව ද? නැත්නම් වරද කියා දීල ඒ මනුස්සයව අපි අතරට ගන්නවද? උඹ දන්නා බුද්ධාගමට අනුව මොකද්ද වෙන්න ඕන?

    den ubage profile name eka balapan anguli mala. angulimalage katha wasthuwa uba dannawane. echchara aparada godak karala awasane rahath palayata enawane. ewath ekka baladdi meka monada. me una de sambandayen ay oya agama patalawa ganne. nithiyen wenna ona de una.

    kalinma kiwwe neththe ehema kiwwanam oya thaba satheka ganan ganne ne neda. waten awe othana thama.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    pachcha kotanna epa kiyala nithi hadala ne. nikan gon katha ahannaepa ban. budu ruwa ona ona vidihata use karanna be. :)

    mehema deyak thiyenawa ubata bakthiyak nethi unata budu dahama adaraya karana bakthiyen inna minissu kotasak thama me rate innawa. oya wage deyak dakina kota hurt wenawa machan. meka bawda ratak bawda sanskruthiyak thiyena ratak ewata garu karanna one. wena kohen awath e ena kenekta merate pewatha ena dewal walata hurt karanna be.
    ඉතින් උබමනේ දැන් කිව්වේ නීතියෙන් දඩුවම් කලාය, නීතියයි, ආගමයි පටලව ගන්න එපා කියලා.. එතකොට මට කියපන්කො, බුදු හාමුදුරුවො නීතීයටද වැටෙන්නේ, ආගම/දර්ශනයටද අයත් වෙන්නේ ලන්කාවේ?
     
    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    එතකොට ආයුබොවන්ඩ ලන්කාවේ තියෙන්නේ "පියො" ම එකද? ඒකේ පියො වැඩිකමටද සිවුරට හූ කිව්වේ ඊයේ??

    මෙතන මාර්තෘකාව..... "සුද්දී සහ පච්චය" :P:P:P:P..... මර්තෘකාවට අනුකුල උනොත් නේද... හොද... මයේ හිතේ:P:rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: 3rdEye

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මෙතන මාර්තෘකාව..... "සුද්දී සහ පච්චය" :P:P:P:P..... මර්තෘකාවට අනුකුල උනොත් නේද... හොද... මයේ හිතේ:P:rolleyes::rolleyes::rolleyes:
    එහෙනම් මාතෘකාවට අදාලත් නැනේ ඔයාගේ කලවම් මැල්ලුම.

    අහපු එකට උත්තර දියන්කො.. තායිලන්තේ බුදු දර්මය අපිරිසිදුයි, ලන්කාවේ නිර්මලයි සුකුමාලයිද?
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    1510676_10203088767756752_6389759545607893034_n.jpg

    මට මේ සංචාරක කාන්තාව දුටු විට මහත් අනුකම්පාවක් ඉපදින.
    බුදුරුවක් පච්චා කොටාගෙන සිටීමේ වරදට ඇයව පිටිවහල් කර තිබේ.

    අර මගේ අනෙකා කීවාක් මෙන් හම්බන්තොට සිට පැමිණි ගැමියන් පිරිසක් පාලනය කරන සිරි ලංකාවෙන් මීට වඩා මොනවා බලාපොරොත්තු වෙන්නද..?

    මට කියන්නට කාරණා තුනක් තිබේ,

    1. දේශාන්තර සංචාරය කාට වුවත් බොහෝ වියදම් සහිතය. එසේ තිබියදීත් දුර බැහැර ගෙවාගෙන අප සොයා එන සංචාරකයන්ට අප ස්තූති විය යුතුය. ලෝකයේ ලස්සනම රටත් ලෝකයේ ආගන්තුක සත්කාරයෙන් ඉහළම රටත් ලංකාව නොවේ. ලංකාවට වඩා බොහෝ ලස්සන රටවල් ලෝකයේ තිබේ. ලංකාවට වඩා සංචාරකයන්ට දෙවියන්ට මෙන් සළකණ රටවල්ද බොහෝය. එසේ තිබියදීත් සංචාරකයන් තවමත් ලංකාවට පැමිණීම ගැන අප සතුටු විය යුතුය. ඒ පළමු වැන්නයි.

    2. "අම්මා බුදු වේවා මරුවා සමඟ වාසේ" කියා පච්චා ගැසූවේ පෙර කළය. අද පච්චා ගැසීම කලාවකි. පච්චා ගැසීම ටැටූ එකක් කර ගන්නවා ලෙස පොශ් වී ඇත. කෙනෙක් තමන් අකමැති දෙයක් තම ශරීරයේ ටැටූ කර ගන්නේ නැත. බොහෝ විට මිනිසුන් ටැටූ එකක් යොදා ගන්නේ යම් ප්‍රකාශනයක් ලෙසය. චේ, ජීසස්, චීන අකුරු, කෙටි වැකි, තම රටේ කොඩිය, කුරුසය, ස්වස්තික ආදී එකී නොකී ටැටූ ඇද ගන්නේ එයින් අනෙකාට යම් සංනිවේදනයක් ලබාදීමටය. වෙනකෙනෙකුට අපහාස කරන්නට තම ශරීරයේ ටැටූ ගසා ගන්නේ නැත. එය දෙවැනි කරුණයි.

    3. අපේ රටේ ගොබ්බයන් නොදන්නවා වූවාට බුදු දහමට, ඉන්දියානු යෝග ව්‍යායාම වලට, භාවනාවට [මෙඩිටේශන්] බටහිරයන් අතර බොහෝ ඉඩක් වෙන්වී තිබේ. තාවකාලික පැවිද්ද ලැබීමට ඉන්දියාවට හෝ තායිලන්තයට යන බටහිරයන් පිරිස් බොහෝය. එය ඒ රටවල් ලාබ ලබන ව්‍යාපාරයක් කරගෙන තිබේ. අපේ රටටද බුදු දහම ඉගැනීමට, භාවනා කිරීමට, තාවකාලික පැවිද්ද ලැබීමට බටහිරයන් එනබව අපේ ගොබ්බ නිළධාරීන් නොදන්නවා වූවාට දන්නෝ දනිති. ලංකාවේ වනගත අරාණ්‍යවල සිට ලොවට බුදු දහම ඉන්ග්‍රීසියෙන් කියාදෙන බටහිරයන් සිටින බව Google වලින් "SEX" සොයන අපේ ගොබ්බ නිළධාරීන් නොදන්නවා වූවාට Google වලින් තමන් කවුදැයි සොයන බටහිරයන් දනිති. ඒ තෙවැනි කරුණයි.

    මේ මයි ෆෙයාර් ලේඩීට මින් කුමන කරුණ අදාල වේදැයි මම නොදනිමි.
    එහෙත් අවසානයට වෙන තැනක ඇසූ පැනය මම අසමි.

    "බුදු හාමුදුරුවන්ව අතේ පච්ච කොටා ගත්තොත් මාව මොන රටකට යවයිද දන්නේ නෑ නේද..?"
    ඔය ස්විට්සර්ලන්ඩ් වගේ හොඳ රටකට යවනවනම් අම්මපා මාත් කොටා ගන්නවා.

    ප.ලි: සිරි ලාංකිකයෙක් වීම ආඩම්බරයිනම් ශෙයාර් කරන්න.
    ආච්චිගේ රෙද්ද..!

    FB

    රටේ සංචාකර ව්‍යාපාරය දියුණු වෙනවා කියලා ඕනෙම කුණු ගොඩක් කර ගහ ගැනීම තකතීරැකමකි. බෙෘද්ධයින් වශයෙන් අපේ ශාස්තෘවරයාණන් වන බුදු රජාණන් වහන්සේට අපි ආරම්භයේ සිටම ගරැ කලෙමු. එය අනෙත් ආගම් අදහන හුගක් දෙනෙක්ගේ දකින්නට නැත. අදටත් අපි ඒ ගෙෘරවය සහ වන්දනාව ඒ ආකාරයටම කරන්නෙමු. බෙෘද්ධයින් බුදු දහම නිවැරදිව ඇදහීම හෝ නොඇදහීම වෙනත් කරැණකි නමුත් අපේ ශාස්තෘවරයාණන්ට අපේ නිබද නමස්කාරය සහ ගෙෘරවය තවමත් ඇත. මේ ලෝකේ එලෙස බුදුරජාණන් වහන්සේට ගෙෘරව කරන එකම රටද ශ්‍රී ලංකාව පමණකි. එය ලංකාවේ ව්‍යවස්ථාවේද සදහන් කරැණකි. එම නිසා මොන සංචාරකයා ආවත් නාවත් ඔහු/ඇය බුදු රජාණන් වහන්සේට නිග්‍රහ කරයිනම් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතුමය. එය සංචාරක ව්‍යාපාරයට බලවත් පහරක් ලෙස ඒත්තු ගන්නන්නට උත්සාහ කරන්නේ නිවටුන් මිසක වෙන කවුරැද ?
     
    • Like
    Reactions: 3rdEye
    den ubage profile name eka balapan anguli mala. angulimalage katha wasthuwa uba dannawane. echchara aparada godak karala awasane rahath palayata enawane. ewath ekka baladdi meka monada. me una de sambandayen ay oya agama patalawa ganne. nithiyen wenna ona de una.

    kalinma kiwwe neththe ehema kiwwanam oya thaba satheka ganan ganne ne neda. waten awe othana thama.

    අයියෝ බං උඹ ඔච්චරටම බංකොලොත් උනාද? මොකද මේ උත්තර නැතුව මගේ යුසර් නේම් එක අරන් ඒක වටේ කැරකෙන්නේ.????:rofl::rofl::rofl::rofl::rofl::rofl:
    අනික බං ඉතිං එහෙම ඇඟිලි කපන්න ආපු එකාටත් මෛත්‍රිය දක්වපු ආගමක කියා ගන්න උන් නේද මේ නොදන්නා කමට පච්චයක් ගහගෙන ආපු එකටත් දඬුවම් කරේ.? ඒ ගැන මම මේ මෙච්චර වෙලා ඇහුවේ. :rofl::rofl::rofl: උඹ ගාව උදාහරණත් තියනවා මම කියන එක ඔප්පු කරන්න. :rofl::rofl::rofl::rofl:
    මෙහෙමයි. කතා කරන්න බැරි නම් අවුලක් නෑ. මට උඹ මෙතන මෙහෙම චාටර් වෙනවා දකින්න බෑ මොකද ලංකාවේම එකෙක්නෙ. හරි හරි උත්තර නැත්නම් අවුලක් නෑ. :rofl::rofl::rofl: