"තව එක තත්පරයක් ජීවත් වෙන්න ඇත්නම්"

"තව එක තත්පරයක් ජීවත් වෙන්න ඇත්නම්"

"තව එක තත්පරයක් ජීවත් වෙන්න ඇත්නම්" ඒ තමයි ඔවුන්ගෙ එකම ප්‍රාර්තන‍ය. නොතේරෙන වයසෙම පුන්චි ඇඳකට කොටුවෙලා, බෙහෙත් වලින් පන ගැටගහගෙන ගෙවන ඒ පුන්චි ජීවිත කොයි ත්‍රම් නම් හිතින් හඬනව ඇත්ද. ඉස්කෝලෙ යන්න,සෙල්ලම් කරන්න,අම්ම තාත්තගෙ අතේ එල්ලිල හිනහ වෙවී ඇවිදන් යන්න. ඒත් ඒ ජීවිත ඒ හිමිකමත් නැතුවම දවසින් දවස මරණ‍යට ලං වෙනව. ඒ අන්තිම මොහොතට කලින් ආයෙත් සැරයක් ඔවුන් හිනා වෙනව නම්...

1959223_558615274258442_9069282918815748034_n.jpg

සයිබර් ලයන්ස් කණ්ඩායම විසින් සංවිධානය කරන මහරගම පිලිකා රෝහලෙ නේවාසිකව ප්‍රතිකාර ලබන කුඩා දරුවන් සදහා ත්‍යාග ලබාදීමේ වැඩසටහන 27වන ඉරිදා පැවැත්වෙ..... පුංචි සෙල්ලම් වයසෙම දරුනු රෝගත් එක්ක ඔට්ටුවෙලා ජීවිතයෙ තවත් දවසක් දීනාගන්න වෙර දරන මෙ පුංචි පැටවුන්ට සවියක් වෙන්න, ඒ හිත් වලට සතුටක් එක්කරන්න කැමති ඔබත් අපත් සමග එක් වන්න....

ඔබේ උදවු අත්‍යාවශම මොහොතයි මේ... උදවු කිරීමට කැමති අය ෆේස් බුක් සමාජ ජාලයෙන් හෝ පී.එමි කීරිමෙන් අපව සමිබන්ද කර ගන්න ..
ස්තූතියි..

https://www.facebook.com/events/657056594349493/?notif_t=plan_user_joined

මාත් එක්කෙහා ඇඳේ ඉඳන් හැමදාම උදේට හිනා වෙන චූටි මල්ලි අද නෑ. ඇන්ටිත් නෑ. අම්ම නම් කිවුව්ව එයාවත් දෙවියො අරන් ගියාලු. මාවත් අරන් යාවි නේද...?

ඒත් මට බයයි අම්ම නැතුව යන්න.දුකයි මගෙ අම්ම වෙලාවකට අඬනව හො‍රෙන්. මගෙ බෙහෙත් වලට සල්ලි යන නිසා මම ඉල්ලන සෙල්ලම් බඩු එහෙම අරන් දෙන්න අම්මට සල්ලි නැනෙ. සමහර වෙලාවට එහා ඇඳේ මල්ලියගෙ අම්මගෙන් අපෙ අම්ම සබන් කැට එහෙම ඉල්ලගන්නව. මං නිසා. ඒව හරි සුවඳයි.
හැබැයි දෙවියන්ට කියන්න ඔයාලත් මාව එක්ක යද්දි චූටි මල්ලිට වගේ නහයෙන් බට දාන්න වෙන්න එපා කියල. මට රිදෙයි
.
 
Last edited:

hspa3.5

Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    මාත් එක්කෙහා ඇඳේ ඉඳන් හැමදාම උදේට හිනා වෙන චූටි මල්ලි අද නෑ. ඇන්ටිත් නෑ. අම්ම නම් කිවුව්ව එයාවත් දෙවියො අරන් ගියාලු. මාවත් අරන් යාවි නේද...?

    ඒත් මට බයයි අම්ම නැතුව යන්න.දුකයි මගෙ අම්ම වෙලාවකට අඬනව හො‍රෙන්. මගෙ බෙහෙත් වලට සල්ලි යන නිසා මම ඉල්ලන සෙල්ලම් බඩු එහෙම අරන් දෙන්න අම්මට සල්ලි නැනෙ. සමහර වෙලාවට එහා ඇඳේ මල්ලියගෙ අම්මගෙන් අපෙ අම්ම සබන් කැට එහෙම ඉල්ලගන්නව. මං නිසා. ඒව හරි සුවඳයි.
    හැබැයි දෙවියන්ට කියන්න ඔයාලත් මාව එක්ක යද්දි චූටි මල්ලිට වගේ නහයෙන් බට දාන්න වෙන්න එපා කියල. මට රිදෙයි .
    mea tikata aduna wage ....
     
    :)යාලුවනේ ලමයි 100කට ගිෆ්ට් එක හරි එත් තව ලමයි හැටකට පොඩි අඩු පඩුවක් තියෙනව ඔයල කෑමතිනන් බාර ගන්න අ වෙනුවෙන් ඉක්මනට අපිට කියන්නකෝ,,, මේ වෙලාවෙ හැටියට ලොකු උදවුවක්