ගොබ්බ_බෞද්ධයෝ

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
අංගුලිමාල;16565622 said:
අම්මට සිරි උඹ දැන් ගිලාඩ් ගෙන්ද බුද්ධාගම ඉගෙන ගන්නේ? ළඟ පාත පන්සලක්වත් නැද්ද? :rofl::rofl:ඔස්ට්‍රේලියාව බලාගෙනද දැන් ලංකාව හැදෙන්න ඕන? ඉස්සෙල්ල කිව්වේ සවුදියේ විදිහට කරමු කියල නේද? හරියට කියපන් බලන්න :rofl::rofl::rofl:

uba hath pale ga gannawa neda. uba wage ekek ekkane ban man katha kale. katha karana point eka therun ganin ban. aiyoooooo..
man kohedi hari kiwwada sawdi nithiyak gena. oyata gamya wena de gena neda oya kiyanne. oyata eka hariyata therun ne kiyala mata karanna deyak ne. man ahuwe prashnayak amila kiyana ekkena hekata hoda answer ekak dunna. eka base karan thama man katha kale,

onama rataka bawthika akandathawak kiyala thiyenawa. eka thama oya Australia wala prim minister ge kathawen penne. ape rate apita kiyala ananya thawak thiyenawa. ekata anuwa thama nithiyen karanna ona eka kale.

ubata oka therenne nethuwa ubath ekka katha karala wedak ne.
 
BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
එතකොට සුද්දි බබා....:shocked::shocked::shocked: සුද්දි බබා කාලේ සුදිදිට බලෙන් දෙමවුපියො ඕක ගස්සන්න ඇති ...:(:(:( සුද්දි එපා කියලා කෑමොර දෙද්දි.... පව් දෙයියනෙ..... :(:(:(:lol:

mekatanam nam hodatama ridei :lol:
 
sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    අංගුලිමාල;16565611 said:
    උඹත් හරියට ඉස්ලාම් නීතියමයි කතා කරන්නේ.:rofl::rofl::rofl:පොඩි අත දරුවෙක් කුරානේ උඩ නැග්ගොත් ඌත් මරනවා. ඒ වගේ තමයි. යකෝ නොදන්නා කමට අතේ පච්චයක් ගහන එකයි, ජන්ගියේ ගහන එකයි වෙනස්. තේරෙනවා මදිද? අධ්‍යාපන මට්ටම එහෙම කොහොමද? හරි හරි අපේ කුඹුර හාන දවසට වරෙන් උඹව තනියම නගුලට බඳින්නං :rofl::rofl:

    නොදන්නා කමට ඒක කරා කියලා රට ඇතුලට වැද්ද ගැනීමද කරන්න ඕනේ එතකොට ??? නොදන්නා කමට කරත් නොකරත් ලංකාවේ ඉන්නේ බහුතරය බෙෘද්ධයෝ. ඔවුන්ගේ ශාස්තෘවරයාණන් බුදු රජාණන් වහන්සේ. උන්වහන්සේට බෙෘද්ධයෝ වශයෙන් අපි තාමත් ගෙෘරව කරවනවා නමස්කාර කරනවා. මේ එක එක එවුන් නොදන්නා කමට හරි දැනගෙන හරි උන් වහන්සේව ශරීරයේ කොටාගෙන එනවනම් අපි වහාම පියවර ගත යුතුයි. එහෙම නොවෙයි කියන එවුන්ව තමයි මම හාන්න ගන්න ඕනේ කිව්වේ. උඹත් තොප්පිය දාගෙන උම්බෑ උම්බෑ කිව්වට කරන්න දෙයක් නෑ. පුන්නක්කු ටිකක් තමයි දෙන්න තියෙන්නේ. වෙන මොනවා කරන්නද
     
    • Like
    Reactions: BlueBat

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    නබිතුමාගේ පච්චයක් ගහගෙන අරාබියට යන්න කැමති ළමයි...ජේසුතුමාගේ පච්චයක් පිටේ ගහගෙන ජෙරුසුලමට යන්න කැමති ළමයි... විතරක් මේ ත්‍රෙඩ් එකේ ඉඳලා අනිත් අය කරුණකරල ඉවත්වෙන්න කියලයි කියන්න වෙන්නේ..

    නිකන් නොදන්න මගුල් කථාකරන...
    කාලේ නාස්තිකරන.. ත්‍රෙඩ් එකක් විතරයි..
     
    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    දැන් උබ කියන්නේ මේ කරපු වැඩේ සර්ව සාදාරනයි කියලද?

    සාදාරන නෑතුව ඇති.... නමුත් එහෙම කරපු එක හොදයි.... මොකද? අපේ දෙවල් හෑල්ලුවට ලක්කරන්න දෙන්න හොද නෑ.... උබ හොදට බුදුදහම දිහා බෑලුවොත් උබට තෙරේයි.... සාදාරනය අසාදාරනය කියන වචන දෙක... බුද්ද චරිතයෙ නෑ කියලා....... මොකද කෙනෙකුට සාදාරනයක් කරන්න යද්දි තව කෙනෙකුට ඒ හෙතුවෙන් අසාදාරනයක් වෙන එක නවත්තන්න බෑ.... රහුල කුමාරයා සාසනෙට අරගද්දි සුද්දොදන රජතුම කිව්වා එහෙම කරන එක සදරන නෑ කියලා.... එත් එක නතර කලෙ නෑ... මින් ඉදිරියට එහෙම නොවෙන්න දර්ම නිති පෑනෙව්ව මිසක...:):):)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සාදාරන නෑතුව ඇති.... නමුත් එහෙම කරපු එක හොදයි.... මොකද? අපේ දෙවල් හෑල්ලුවට ලක්කරන්න දෙන්න හොද නෑ.... උබ හොදට බුදුදහම දිහා බෑලුවොත් උබට තෙරේයි.... සාදාරනය අසාදාරනය කියන වචන දෙක... බුද්ද චරිතයෙ නෑ කියලා....... මොකද කෙනෙකුට සාදාරනයක් කරන්න යද්දි තව කෙනෙකුට ඒ හෙතුවෙන් අසාදාරනයක් වෙන එක නවත්තන්න බෑ.... රහුල කුමාරයා සාසනෙට අරගද්දි සුද්දොදන රජතුම කිව්වා එහෙම කරන එක සදරන නෑ කියලා.... එත් එක නතර කලෙ නෑ... මින් ඉදිරියට එහෙම නොවෙන්න දර්ම නිති පෑනෙව්ව මිසක...:):):)
    මාත් කියන්නේ හොදා කියල තමා. මම කියන්නේ පරක්කු උන එක වැරදියි.. වීසා දුන්න නිසානේ ඔකිව පොලිසි ගිහින් වැඩ දෙක උනේ..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම මේ කරපු දේ වැරැද්දක් හැටියට දකින්නෙ නැහැ. ඔන්න බුද්ද රූපෙ පස්ස පැත්තෙ කොටාගෙන ආවනම් ඒක අපහාසයක් විදියට ගන්න තිබුන. මෙතන එහෙම දෙයක් වෙලා නැහැ. අපේ රටේ උන්ට පච්ච කියන්නෙ කුප්ප දෙයක් වුනාට පිටරටවල්වල මිනිස්සු ගෞරවය දක්වන්නත් පච්චය යොදාගන්නව. ලන්කාවෙත් ඉස්සර මිනිස්සු අම්මා බුදුවේවා කියලා කොටාගෙන හිටිය. මෝඩ බයියොන්ගෙ තියරි නිසා ලන්කාව තවත් චාටර් වෙනව. අනික කොහෙවත් ඉන්න හම්බයො මේකට පටලන්න එපා, මොකද මේ පච්ච කොටාගෙන ආවෙ හම්බයෙක් නෙමෙයි.:lol::lol:

    පච්ච කලාව මිනීමරනව වගෙ අපරාධ නෙමෙයි
     
    Last edited:
    එතකොට සුද්දි බබා....:shocked::shocked::shocked: සුද්දි බබා කාලේ සුදිදිට බලෙන් දෙමවුපියො ඕක ගස්සන්න ඇති ...:(:(:( සුද්දි එපා කියලා කෑමොර දෙද්දි.... පව් දෙයියනෙ..... :(:(:(:lol:
    මොකටද කෑ මොර දෙන්නෙ? තමන් කැමැත්තෙන් නේ ඒක ගහගෙන තියෙන්නෙ. මොකද්ද උඹ කියන්න තටමන්නෙ ? :rofl::rofl::rofl::rofl:
     
    uba hath pale ga gannawa neda. uba wage ekek ekkane ban man katha kale. katha karana point eka therun ganin ban. aiyoooooo..
    man kohedi hari kiwwada sawdi nithiyak gena. oyata gamya wena de gena neda oya kiyanne. oyata eka hariyata therun ne kiyala mata karanna deyak ne. man ahuwe prashnayak amila kiyana ekkena hekata hoda answer ekak dunna. eka base karan thama man katha kale,

    onama rataka bawthika akandathawak kiyala thiyenawa. eka thama oya Australia wala prim minister ge kathawen penne. ape rate apita kiyala ananya thawak thiyenawa. ekata anuwa thama nithiyen karanna ona eka kale.

    ubata oka therenne nethuwa ubath ekka katha karala wedak ne.

    කවුද අනේ හත් පොලේ ගා ගත්තේ? ඔයාම නේද? :rofl::rofl:අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න බැරුව මොකෝ මේ වටේ යන්නේ? ආයෙත් අහන්නං එහෙනං:rofl::rofl::rofl::rofl:
    සැබෑ බෞද්ධයෙක් විදිහට එහෙම පාවිච්චි කරපු එකෙකුට මොකද කරන්නේ? මහා කරුණාවෙන් යුක්තව දඬුවම් කරලා එලවනව ද? නැත්නම් වරද කියා දීල ඒ මනුස්සයව අපි අතරට ගන්නවද? උඹ දන්නා බුද්ධාගමට අනුව මොකද්ද වෙන්න ඕන?

    උත්තර නැත්තන් ඉතින් අවුලක් නෑ හැබැයි නිකං වෙන බයිලා ගහන්න එපා.:rofl::rofl::rofl:
     
    නොදන්නා කමට ඒක කරා කියලා රට ඇතුලට වැද්ද ගැනීමද කරන්න ඕනේ එතකොට ??? නොදන්නා කමට කරත් නොකරත් ලංකාවේ ඉන්නේ බහුතරය බෙෘද්ධයෝ. ඔවුන්ගේ ශාස්තෘවරයාණන් බුදු රජාණන් වහන්සේ. උන්වහන්සේට බෙෘද්ධයෝ වශයෙන් අපි තාමත් ගෙෘරව කරවනවා නමස්කාර කරනවා. මේ එක එක එවුන් නොදන්නා කමට හරි දැනගෙන හරි උන් වහන්සේව ශරීරයේ කොටාගෙන එනවනම් අපි වහාම පියවර ගත යුතුයි. එහෙම නොවෙයි කියන එවුන්ව තමයි මම හාන්න ගන්න ඕනේ කිව්වේ. උඹත් තොප්පිය දාගෙන උම්බෑ උම්බෑ කිව්වට කරන්න දෙයක් නෑ. පුන්නක්කු ටිකක් තමයි දෙන්න තියෙන්නේ. වෙන මොනවා කරන්නද

    අනේ පුන්නක්කු ටික උඹම කාපන් පුරුදු විදිහට. මොකද ඒක නැති උනොත් උඹ බඩගින්නේ.
    නොදන්නා කමට මොනවා හරි කරොත් එයාව එලවන එකද හරි, නැත්තන් වැරැද්ද කියා දීල අපි අතරට ගන්න එකද? කොහෙන්ද බුද්ධාගම ඉගෙන ගත්තේ, සවුදියේ පල්ලියකින්ද ?
    :rofl::rofl::rofl:
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    අංගුලිමාල;16566116 said:
    අනේ පුන්නක්කු ටික උඹම කාපන් පුරුදු විදිහට. මොකද ඒක නැති උනොත් උඹ බඩගින්නේ.
    නොදන්නා කමට මොනවා හරි කරොත් එයාව එලවන එකද හරි, නැත්තන් වැරැද්ද කියා දීල අපි අතරට ගන්න එකද? කොහෙන්ද බුද්ධාගම ඉගෙන ගත්තේ, සවුදියේ පල්ලියකින්ද ?
    :rofl::rofl::rofl:

    අනේ හරකෝ පුන්නක්කු කන්නේ නෑ පුන්නක්කු බොනවා උඹලා වගේ හරක් කොහොමද බං වැරදි හදන්නේ පුන්නක්කු ගැනවත් නොදැන. ඇයි වැරැද්ද කියා දීලා පච්චේ මකවන්නද ??? ඔන්න පච්චේ මකලා ලංකාවට ගන්න පුලුවන්. එච්චරයි. නැත්තන් හෙට වෙනකොට එකෙක්ට එන්න දුන්න නිසා ඔය වගේ කමකට නැති එවුන් බුරැතු පිටින් මෙහේ එන්න පටන් ගනියි. මුල් අවස්ථාවෙදිම නවැත්තුවේ නැත්තම් ප්‍රශ්න ගොඩයි. තොපි වගේ කණකොළ බුදින්නෝ හදන්නේ ලංකාව සවුදියක් කරන්න තමයි. හැබැයි අපි ඉන්නකන් ඒවා මෙහේ බෑ.
     
    • Like
    Reactions: DJvodka

    මගෙ අම්මෝ බයේ බෑ:rofl::rofl::rofl:
    කොහෙද යන අහිංසක ගෑනියෙක් එලවල වීරයෙක් වෙන්න හදන තවත් එක ඉන්ටනෙට් වීරයෙක්. ඒකත් තමන් එතන හිටිය නම් තව කමක් නෑ. මේක වෙන හරකෙක් කරපු එකක් පෙන්නලා දාන වීර ටෝක් :rofl::rofl::rofl:
    සවුදිය වගේ කරන්නේ උඹල වගේ හරක් තමයි. තව ටිකකින් පොඩි එකෙකුට පන්සලේදී පඩයක් ගියත් බෞද්ධ ශරියාව ක්‍රියාත්මක කරලා පිටුවහල් කරයි ආගමට අගෞරව කරා කියල :rofl::rofl::rofl:

    අනේ මාව නං එලවන්න එපා හොඳේ. බයෙත් බෑ :(:(
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ඔව් උබ හරි. බුද්දාගමත් සක්කිලි ඉස්ලාමයක් ගානට ගේන්න හදන බෞද්දයෝ තාමත් ගල් යුගේ ඉන්න ගොබ්බයෝ කියලයි මගේ නිගමනය.

    ඒක ඇත්ත.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    අංගුලිමාල;16567173 said:
    මගෙ අම්මෝ බයේ බෑ:rofl::rofl::rofl:
    කොහෙද යන අහිංසක ගෑනියෙක් එලවල වීරයෙක් වෙන්න හදන තවත් එක ඉන්ටනෙට් වීරයෙක්. ඒකත් තමන් එතන හිටිය නම් තව කමක් නෑ. මේක වෙන හරකෙක් කරපු එකක් පෙන්නලා දාන වීර ටෝක් :rofl::rofl::rofl:

    :lol::lol: කොහෙද යන අහිංසක ගෑනියෙක් කිව්වේ උඹ ඒකිව අදුරනවද ?? ඒක මොන විදිහක සම්බන්ධයක්ද දන්නේ නෑ අපිත් ආසයි අහන්න.

    තව දෙයක් කියන්න ඕනේ මම උඹ වගේ පිට කොන්ද නැති නිවට වැඩ කරන්නේ නෑ. අනික මම උඹ වගේ pc එක ඉස්සරහා වාඩි වෙලා පුටු රත් කරකර කාලේ නාස්ති කරන්නෙත් නෑ. මම මේ රට වෙනුවෙන් සිංහල අසරණ මිනිස්සු වෙනුවෙන් ඕනේ තරම් කැප වෙලා වැඩ කරලා තියෙනවා ඒ මිනිස්සුන්ට උදව් කරලා තියෙනවා. අපි යුද්ධෙ තියෙන කාලේ පවා කොටි ගහපු සිංහල ගම්මාන වලට ගිහින් ඒ මිනිස්සුන්ට උපකාර කරලා තියෙනවා. උඹලා වගේ ආතක් පාතක් නැති සිංහල කමටත් නිගා දෙන හිකනල්ලු නෙවෙයි අපි. ඒ නිසා මට මං ගැන කණගාටුවක් නෑ. උඔ දැන් කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් බලපං internet වීරයා කවුද කියලා උඔටම පෙනෙයි ඒ කවුද කියලා
    අංගුලිමාල;16567173 said:
    සවුදිය වගේ කරන්නේ උඹල වගේ හරක් තමයි. තව ටිකකින් පොඩි එකෙකුට පන්සලේදී පඩයක් ගියත් බෞද්ධ ශරියාව ක්‍රියාත්මක කරලා පිටුවහල් කරයි ආගමට අගෞරව කරා කියල :rofl::rofl::rofl:
    පොඩි එකෙකුට පඩයක් යන එකයි බුදුන් වහන්සේට අපහාස කරන එකයි දෙකක්. පටලවගන්න එපා හරකෝ. හරකට තණකොල කන එකයි පුන්නක්කු බොන (උඹනම් පුන්නක්කුත් කනවනේ :lol::lol:) එකයි ඇරැනම වෙන දෙයක් තේරැම් ගන්න මොළයක් නෑනේ. කණගාටුයි. මොනවා කරන්නද
    අංගුලිමාල;16567173 said:
    අනේ මාව නං එලවන්න එපා හොඳේ. බයෙත් බෑ :(:(

    උඹලා වගේ එවුන් එළවන එක කෙසේ වෙතත් උඹලගේ නිවට කම ගැන ලොකු කණගාටුවක් තියෙන්නේ අපි ළග. උඹලා මේ කොහෙවත් යන ගෑණියෙක් අපේ ශාස්තෘවරයාණන්ට අගෙෘරව කරන එක (ඒක දැනුවත්ව හෝ නොදැනුවත්ව කොහොම කරත් එකයි) සාධාරණීකරනය කරන්න යනවා. අන්න උන්ට තමයි කියන්න ඕනේ ගොබ්බ බෙෘද්ධයෝ කියලා.
     
    Last edited:
    • Like
    Reactions: deanXX