1. ඕව දැක්කෙත් අදමයි
)
පොඩිකාලේ,
While true
නැගිටිනවා. . .
වතුරබෝතලේ බෙල්ලෙ එල්ලගන්නවා. ..
ඉස්කෝලෙ යනවා,
ක්ලාස් යනවා.
චූදානවා,
නිදාගන්නවා
DAY++
loop
ලොකු උනාම
While true
නැගිටිනවා,
Shirt එකේ උඩබොත්තම වෙනකල්ම දාගන්නවා,
ඔෆිස්යනවා,
කෙලින්ම ගෙදර එනවා,
චූදානවා,
නිදාගන්නවා
DAY++
Loop
ඔහොම ඉදලා කොහොමෙයි ඉබ්බො ඕවා දැනගන්නෙ![]()
Thread එක බලල චූ කරලා නිදාගන්න තමයි වෙන්නෙ.. .
(මේකට නම් රිදිලා දුවගෙන ඇවිත් බොරුවට කියයි දැකල තියෙනවා කියල![]()
![]()
![]()
)
රිදුනේ නැ
උබ ජාවාරම් කාරයෙක් 
රිදුනේ නැ
උබ ජාවාරම් කාරයෙක්
ඉස්කෝලෙ කාලෙ ඉදන්ම පුරුද්ද, ඉස්කෝලෙ තිබ්බ හදුන් ගස්ටිකත් කපලා වික්කා බං අපි, ඒ සල්ලි වල තමයි Sportmeet එක දවස් වල රැට බිව්වෙ, ඉස්කෝලෙ විසි කරලා දාලා තියෙන පරන පුටු කැලි ඩෙස් කැලි ඉස්කෝලෙට අලුතෙන් ආපු උන්ගෙ පිටේ තියලා අරන් ගිහින් යකඩ වලට වික්කා.
Dear, I need to buy a 24" LED Monitor. Oyage best price eka mokakda ? high pixel density ekak oney. Asus thamai mage adahasa. barclays lage 27/28k wenawa. Thnx.
btw, 60hz 75hz kiyanne mokakda kiyanna puluwanda ??

හම්බ බ්රැන්ඩ්ස් අව්ලක් නැත්නම් Barclays හොදයි, Price අව්ලක් නැ, දෙකක් කිව්වම warranty උනත් කරගන්න පුලුවන්, මගෙත් partnership එකක් තිබ්බා උන් එක්ක, දැන් නම් නැ,
60HZ, 70HZ කියන්නෙ Screen eka refresh වෙන Speed එක, ඔයා ඔයාගෙ ඇස් දෙකට සනීප එකක් ගන්න, මරු Thread එකක මේක ඇහුවෙ
Silk Road Bump
I don't want to be a part of the trade. I'll just give you his number if you are in the business.රැජින ඉන්න පිගානක් තියෙනවා. ඕන නම් කියපන්..![]()
