මෙන්න මේ අය බෞද්ධාගමට ලොකු අගෞරවයක් වෙන විදිහට පච්ච කොටාගෙන ඉන්නවා.

මේ ටික දෙනෙක් විතරයි. තව ගොඩක් ඉන්නවා. මේක ලොකු අගෞරවයක්. මේ ගොල්ලෝ මේ පච්ච කොටාගෙන ඉන්නේ ආගමට නිග්රහ කරන්න. නැතුව ඒකට තියන ආසාවට නෙවෙයි. අපි අතරේ ඉන්න ඉන්ටනෙට් වීරයෝ ටික මේ අයව හොයාගෙන ගිහින් දඬුවම් කරයි කියල බලාපොරොත්තු වෙනවා. මේ බෞද්ධ රටේ ඉන්න ඉන්ටනෙට් වීරයෝ නැතුව වෙන කවුරු මේවා වෙනුවෙන් ක්රියාත්මක වෙන්නද 

විශාල අපරාධයක්. හාමුදුරුවොම පච්ච ගහනවා. ගෑනුන්ගේ ඒකත්