ඔත්තුවක්

මෙන්න මේ අය බෞද්ධාගමට ලොකු අගෞරවයක් වෙන විදිහට පච්ච කොටාගෙන ඉන්නවා.:shocked::shocked::growl::growl: මේ ටික දෙනෙක් විතරයි. තව ගොඩක් ඉන්නවා. මේක ලොකු අගෞරවයක්. මේ ගොල්ලෝ මේ පච්ච කොටාගෙන ඉන්නේ ආගමට නිග්‍රහ කරන්න. නැතුව ඒකට තියන ආසාවට නෙවෙයි. අපි අතරේ ඉන්න ඉන්ටනෙට් වීරයෝ ටික මේ අයව හොයාගෙන ගිහින් දඬුවම් කරයි කියල බලාපොරොත්තු වෙනවා. මේ බෞද්ධ රටේ ඉන්න ඉන්ටනෙට් වීරයෝ නැතුව වෙන කවුරු මේවා වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්නද :):)

thai_tattoos_003.jpg


විශාල අපරාධයක්. හාමුදුරුවොම පච්ච ගහනවා. ගෑනුන්ගේ ඒකත්

buddha-tattoo-on-smiling-girls-shoulder-back.jpg



buddha-tattoo-design-on-rib-side.jpg



japanese_tattoo_65.jpg


grey-ink-buddha-tattoo-on-girl-upperback.jpg


buddha.jpg


tattoo-buddha-6.jpg


tattoo-girl.jpg


e0928257e455a5bb46de1d3b53231e16.jpg


8675157605_52245660ee_m.jpg
 

vmsgamer

Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    hugak denek Tattoo ekak jiwitha kalayakma thiyena body eka gahagane a symbol ekata adarayak thiyena nisa, ara suddi wa lankawen panapu ekata num kohomath agree wenna be:no:
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මෙව්ව එකට මෙව්ව වෙන නිසා ඉන්න රටෙන් පිටුවහල් කරන්න කියමු ..අපහාස බොලවු මෙව අපහාස ... :D

    මෙ ලන්කාවෙ ඉන්නෙ හම්බ මොඩල් ගොත මැන්ටල් වලට කියල වැඩක් නැ බන්
     

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    I don't see any wrong doing in this..................!!
    gedara, office, vehicle wala religious pics thiyagana inna puluwannam, oka tattoo ekak hatiyata body eke gagaththama athi wena prashne mokakda??
     

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    hugak denek Tattoo ekak jiwitha kalayakma thiyena body eka gahagane a symbol ekata adarayak thiyena nisa, ara suddi wa lankawen panapu ekata num kohomath agree wenna be:no:
    Budda roope thiyenne aadare karanna newi machan..
    gawurawa karannai one ekata api..
    enge eka eka thenwala pachcha kotaagena yaamen e gawurawaya hambu wenne nehene
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Budda roope thiyenne aadare karanna newi machan..
    gawurawa karannai one ekata api..
    enge eka eka thenwala pachcha kotaagena yaamen e gawurawaya hambu wenne nehene

    gawurawa ya karanath tattoo gahaganwa bun,ethakota amma budu wewa kiyala kota gena inna unth raten panala dana one:)anika eka kota gena thiyene naraka thenaka nemai :dull:
     
    Last edited:

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මමනම් හිතන විදිහට යම් අගවුරවයක් වෙනවනම් එක තැන හිතල මතල කරනවානම් විතරයි.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ලංකාවේ එවුන් බුදුහාමුදුරුවෝත් අයිති කරගෙන බුදු හාමුදුරුවෝ කියන්නේ ලංකාවේ කෙනෙක් නෙමෙයි .
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    අපේ පොරවල් හිතන් ඉන්නේ බෞද්ධ ධර්මය අයිති සිංහලයට විතරයි කියල. බෞද්ධ ධර්මය කියන්නේ ලොවටම පොදු විශ්ව දර්ශනයක්. සිංහල බෞද්ධ , දමිල බෞද්ධ සහ වෙනත් රටක බෞද්ධයින් ඉන්න පුළුවන්.

    ඔව් අපේ බෝබසේ අයට තේරෙන්නේ නැහැ.




    ලංකාවේ එවුන් බුදුහාමුදුරුවෝත් අයිති කරගෙන බුදු හාමුදුරුවෝ කියන්නේ ලංකාවේ කෙනෙක් නෙමෙයි .
     
  • Feb 1, 2014
    1,950
    397
    83
    කොළඹ
    බෞද්ධ සංකේත

    හැමෝම හරි මමත් පිලිගන්නවා..... හැබැයි මම දකින්නෙ මේක මේ විදිහට. එක එක රටවල බුදු දහම පිළිපදින විදිහ වෙනස්. උදා හරනයකට බලන්න වදින ආකාරය, බුදු පිළිම වල වෙනස, පන්සල් වල වෙනස් කම් ආදිය.
    නමුත් අපේ රටේ තිබෙන බුදු දහම අපි මේකට කියන්නෙ නිර්මල බුදු දහම කියල. එතකොට අපි බෞද්ධ සංකේත වලට සලකන්නෙ ගෞරවණීය ආකාරයකට. විශේෂයෙන්ම බුද්ධ රූපයට. අපි කාර් එකේ බිත්තියේ ආදී තැන් වල බුද්ධ රූප ගහනවා හැබැයි අපි ඒවා ඇදුම්වල සෙරෙප්පු වල ශරීරයේ ගහන්නෙ නෑනේ. එතනයි වෙනස. මේ ගැන රටට එන්න කලින් විදේශිකයන්ව දැනුවත් කරන්න ඕනේ. ඒකට විවිධ විධි ඕනෑතරම් තියෙනවා. කවුද මාත් එක්ක එකග වෙන්නෙ?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,156
    113
    Gotland
    I dont see any wrong with it because its not sri lanka. different countries and they believe same religion but different way.