රට හොල්ලන මරණයක් මැයි මාසේ

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
bump

මොකෙක් හරි එකෙක් මැරනවා.මොකාද කියල නම් කියන්නෙ නෑ.:baffled:
 
Last edited:
Apr 13, 2014
394
17
0
avatar438906_7.gif
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
හ්ම්.....
මූ තමා.....
අස්වාභාවික මරණයකට එළකිරියෙන් ලක්වේවි කියල තමා කියන්නේ........

අපිනම් හිටියත් මැරිලා වගේ තමයි පොන්ස්.මහෙන්ද්‍ර විජේතුංගත් මැයි මාසේ මැරෙනවා.:lol:
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපිනම් හිටියත් මැරිලා වගේ තමයි පොන්ස්.මහෙන්ද්‍ර විජේතුංගත් මැයි මාසේ මැරෙනවා.:lol:
    දැන් උඹ මගේ නම දාල ලොකු වීරකමක් කලා කියල ද හිතන්නේ හිපාටුවා.
    උම නොදන්නවට මේකේ ඉහල ඉදන් පහලට වෙනකං උන් මගේ නම දන්නවා......
    ලොල්.........
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    දැන් උඹ මගේ නම දාල ලොකු වීරකමක් කලා කියල ද හිතන්නේ හිපාටුවා.
    උම නොදන්නවට මේකේ ඉහල ඉදන් පහලට වෙනකං උන් මගේ නම දන්නවා......
    ලොල්.........

    ගලවිලවත්තේ තියෙන ගෙදරත් දන්නවා :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගලවිලවත්තේ තියෙන ගෙදරත් දන්නවා :lol:
    මම ඉන්නේ ගලවිලවත්තෙ ද නැත්තං වෙන තැනකද කියල මේකෙ ඉන්න උන් දන්නවා ඇවිත් කාල බීල ගිහින් තියන නිසා.....................:rofl::rofl::rofl::rofl:
    වෙන මොනව ද පුටේ මෙඩිකල් කවුන්සිල් එකේ රෙජිස්ට්‍රිෙයන් හොයා ගත්තේ.......:rofl::baffled::baffled:
     
    Captain Droz

    Banned
    Apr 24, 2014
    56
    6
    0
    මම ඉන්නේ ගලවිලවත්තෙ ද නැත්තං වෙන තැනකද කියල මේකෙ ඉන්න උන් දන්නවා ඇවිත් කාල බීල ගිහින් තියන නිසා.....................:rofl::rofl::rofl::rofl:
    වෙන මොනව ද පුටේ මෙඩිකල් කවුන්සිල් එකේ රෙජිස්ට්‍රිෙයන් හොයා ගත්තේ.......:rofl::baffled::baffled:
    දත් ගැලෙව්වා ඇති වගේද?:)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ගලවිලවත්තේ තියෙන ගෙදරත් දන්නවා :lol:

    :shocked: හුටා..... ගලවිලවත්තේ......... :lol: යකෝ එහේ තියෙන්නේ අපේ බාප්පලාගේ ගෙදර........ :lol: උඹ මම හිතන්නේ, කිරියේ තව එකෙක් එක්ක පටලගෙන....... :P ගලවිලවත්තේ ඉන්න එකා...... වැඩිය කිරියට එන්නේ නෑ..... අපේ යාළුවෙක් නම් තමා...... කාලයක් මාත් එක්ක ගේම ඉල්ලුවා.... දැන් නම් බොක්කක්....... :D :P :rofl: දන්නෝ දනිති....... ;)
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    :shocked: හුටා..... ගලවිලවත්තේ......... :lol: යකෝ එහේ තියෙන්නේ අපේ බාප්පලාගේ ගෙදර........ :lol: උඹ මම හිතන්නේ, කිරියේ තව එකෙක් එක්ක පටලගෙන....... :P ගලවිලවත්තේ ඉන්න එකා...... වැඩිය කිරියට එන්නේ නෑ..... අපේ යාළුවෙක් නම් තමා...... කාලයක් මාත් එක්ක ගේම ඉල්ලුවා.... දැන් නම් බොක්කක්....... :D :P :rofl: දන්නෝ දනිති....... ;)

    මාලබේට ගියාම හොයා ගන්න පුලුවන්ලු.ක්ලිනික් එක පිටිපස්සේ ඉන්නේ.උඹනේ මට කීවේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    රට හොල්ලන මරණයක් වෙනව කියන්නේ ඉතිං භුමි කම්පාවක් නිසා පුද්ගලයෙක් මැරෙයි.