කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :rofl::rofl::rofl::rofl:
    ඉවරයි අරු එළකිරි අවේ නැත්ටම් ගගක මුහුදක පැනලා :(:(:(
    අපි හම්බෙනවා නේද බන් මැයි එක. බලපන්කො ඩොකා දෙන ටෝක්ස් :rofl:
    දවල්ද සෙට් වෙන්නෙ? උදේද? රෑද? :(
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16572941 said:
    ඔයා වගේ නෙමේ හැම කෙනාම :P
    මම එහෙම reply නැති වුනහම රිදිලා ගාන් නෑ :P:P:P
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16572944 said:
    අපි හම්බෙනවා නේද බන් මැයි එක. බලපන්කො ඩොකා දෙන ටෝක්ස් :rofl:
    දවල්ද සෙට් වෙන්නෙ? උදේද? රෑද? :(

    උදේ සිට සවස 5 දක්වා :):)
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16572957 said:
    ඔය ටිකක් නං වේදනාවෙන්ම තමා කිව්වෙ. පව් උයා :rofl:
    වේදනාවෙන් නං නෙමෙයි .... ඒත් මිනිස්සු ප්‍රශ්න වලින් පැනල යන්න හොයා ගන්න කෙටි මාර්ග ගැන නං පුදුමයි
    ඒ වගේ අපේ ජීවිත වල ප්‍රශ්න වලිනුත් පැනල යන්න විදිහක් තිබ්බ නං ? :(:(:(
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    වේදනාවෙන් නං නෙමෙයි .... ඒත් මිනිස්සු ප්‍රශ්න වලින් පැනල යන්න හොයා ගන්න කෙටි මාර්ග ගැන නං පුදුමයි
    ඒ වගේ අපේ ජීවිත වල ප්‍රශ්න වලිනුත් පැනල යන්න විදිහක් තිබ්බ නං ? :(:(:(

    එහෙම තමා... කෙටි මාර්ග නෙමේ ඒවා. ඒවා තාවකාලික සනසා ගැනීම්.:( මම විලුවටනෙ කිව්වෙ සුදු දුක් වෙන්න එපා.:rolleyes: මං ඔයා ගැන දන්නවනෙ. I_knw_Uනෙ :P
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16572944 said:
    අපි හම්බෙනවා නේද බන් මැයි එක. බලපන්කො ඩොකා දෙන ටෝක්ස් :rofl:
    දවල්ද සෙට් වෙන්නෙ? උදේද? රෑද? :(



    එකනේ අඩුන නේ :rofl::rofl::rofl:
    අපි උදේ 10 සිට සවස 5 දක්වා අවුලක් නැ නේ මචෝ :):)
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    එකනේ අඩුන නේ :rofl::rofl::rofl:
    අපි උදේ 10 සිට සවස 5 දක්වා අවුලක් නැ නේ මචෝ :):)

    මට නං අවුලක් නෑ හයි වේ එක තියෙනකන් :baffled:රෑ 10 ඉඳල පාන්දර 5 වෙනකන් උනත් අවුලක න :rofl:
    දඩේ කීයද කියපන් :baffled:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :rofl::rofl::rofl::rofl:
    මේවා දැක්කම අඩන්න ඕනි වෙලෙත් හිනා යනවා
    අද යාළුවාට සබන් කැල්ලක් මගේ ගානේ :rofl::rofl:
    කොම්බුව වැටිලා මග. බබා නෙමේ බෙබා කියල දාන්න ගිහින් තියෙන්නෙ :baffled::rofl: