පිස්සු බන්. රැලට කැගහනවා මම වීරයා කියලා. මොරාල් බැස්සම මානසිකව වැටෙනවා ලොස්ට් වෙන්නම. අපිට බාල්දුයි බන් මුන් එක කතා කරලා. ගැටව්.. දන්න දෙයක් නැ.
රැලට කෑගහන්නේ උඹලා වගේ නරිනේ. මම කිව්වනේ උඹලා හිතන් ඉන්නේ සිංහයෝ වගේ කෑ ගහනවා කියලා නමුත් පිට වෙන්නේ හූ හඩ. අර නරියා මිදි වැලට උඩ පැනලා පැනලා කඩාගන්න බැරි වුනාම මිදි තිත්තයි කියලා ගියානේ. උඹ ඒ පරම්පරාවේ කී වෙනි එකාද








