2014 Apr -25- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
aaa sudu aiye...
ඕයේ.........
2550609.gif
 

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    :P

    උඹ මොකක් හරි ඇඳගෙන වනපන්......නැත්තං හෙල්ලිලා වැඩි උනොත් මොනවා වෙ‍යිද දන්නේ නෑ.......:baffled:
    මැනුවල් එකේ ගහලා තියෙන්නේ හොදින් සොලවා භාවිතා කරන්න කියලා... :lol:
    gif,GIF89a%12%00%12%00%B3%00%00%FF%FF%FF%F7%F7%EF%CC%CC%CC%BD%BE%BD%99%99%99ZYZRUR%00%00%00%FE%01%02%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00!%F9%04%04%14%00%FF%00%2C%00%00%00%00%12%00%12%00%00%04X0%C8I%2B%1D8%EB%3D%E4%00%60(%8A%85%17%0AG*%8C%40%19%7C%00J%08%C4%B1%92%26z%C76%FE%02%07%C2%89v%F0%7Dz%C3b%C8u%14%82V5%23o%A7%13%19L%BCY-%25%7D%A6l%DF%D0%F5%C7%02%85%5B%D82%90%CBT%87%D8i7%88Y%A8%DB%EFx%8B%DE%12%01%00%3B
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේක මොකක් හරි ටෙලි නාට්‍ය‍යක ගි‍යපු සින්දුවක්ද.......:oo:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මැනුවල් එකේ ගහලා තියෙන්නේ හොදින් සොලවා භාවිතා කරන්න කියලා... :lol:
    හොඳින් සෙලවීම සහ අවශ්‍ය ප්‍රමාණ‍යට වැඩි‍යෙන් සෙලවීම අතර පැහැදිලි වෙන්සක් ඇත........:lol:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    වළා අතුල සිරියහනේ
    උණුසුම් හිරු කෙඳි පොරවා
    ඉන්ද්‍රජාප කුමාරයා
    නිදා වැටෙනවා...

    මල් සුගන්ධයෙන් නැලැවෙන
    ලතා මඬුල්ලේ ලැගගෙන
    රෑන් රෑන් සියොතුන් ගී
    සින්දු කියනවා...

    ජීවිතය වගේ මුමුණන
    ආදරය වගේ දිලිහෙන
    දිය තරංග පොකුරක්
    එලියෙන් නලියනවා...

    නොදරුවෙකු අතින් බොදවුන
    සිතුවමක් ලෙසින් සුන්දර
    පාට රෑනකින් දස අත
    රටා වියනවා...

    කිරිවැදී නටන ගොයමට
    මීදුමින් වැටී පිණිකැට
    රන්දමක් ලෙසින් ගෙල වට
    රනින් දිලෙනවා...

    හෙටක් ගැන යමක් නොදකින
    හෙටක් තිබේ දැයි නොසිතන
    කෙනෙක් මධුවිතක් තොල් අග
    තවරගන්නවා...

    වළා අතුල...//

    \\පද රචනය : සුනිල් රත්නායක
    \\සංගීතය : ප්‍රේමසිරි කේමදාස
    (සුනිල් රත්නායකයන්ගේ "දළ රළ පෙල" ටෙලිනාට්‍යයේ තේමා ගීතයයි)
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16575630 said:
    මමම දැම්මම එහෙම වෙන්නෙ නෑ :P මයි කාර් මයි පැට්ටෝල් :rolleyes::rofl:
    but a public road :P:P:P