යාළුවා;16575641 said:එහෙනං ගිහින් පැනපන් ළිඳේ.ඇඩ්රස් දීල පැනපන් දානෙට එන්න
![]()
කේ
යාළුවා;16575641 said:එහෙනං ගිහින් පැනපන් ළිඳේ.ඇඩ්රස් දීල පැනපන් දානෙට එන්න
![]()
වළා අතුල සිරියහනේ
උණුසුම් හිරු කෙඳි පොරවා
ඉන්ද්රජාප කුමාරයා
නිදා වැටෙනවා...
මල් සුගන්ධයෙන් නැලැවෙන
ලතා මඬුල්ලේ ලැගගෙන
රෑන් රෑන් සියොතුන් ගී
සින්දු කියනවා...
ජීවිතය වගේ මුමුණන
ආදරය වගේ දිලිහෙන
දිය තරංග පොකුරක්
එලියෙන් නලියනවා...
නොදරුවෙකු අතින් බොදවුන
සිතුවමක් ලෙසින් සුන්දර
පාට රෑනකින් දස අත
රටා වියනවා...
කිරිවැදී නටන ගොයමට
මීදුමින් වැටී පිණිකැට
රන්දමක් ලෙසින් ගෙල වට
රනින් දිලෙනවා...
හෙටක් ගැන යමක් නොදකින
හෙටක් තිබේ දැයි නොසිතන
කෙනෙක් මධුවිතක් තොල් අග
තවරගන්නවා...
වළා අතුල...//
\\පද රචනය : සුනිල් රත්නායක
\\සංගීතය : ප්‍රේමසිරි කේමදාස
(සුනිල් රත්නායකයන්ගේ "දළ රළ පෙල" ටෙලිනාට්‍යයේ තේමා ගීතයයි)


ඒ වෙන හෙල්ලිලි මලේ...හොඳින් සෙලවීම සහ අවශ්‍ය ප්‍රමාණයට වැඩියෙන් සෙලවීම අතර පැහැදිලි වෙන්සක් ඇත........![]()

ඔයා නේද වසන්ති කියන්නේ?බෝ අයේ යළුවෝ ඉස්සරහා මාව බයිට් කරන්නේ එහෙම නැ![]()
මේ මොන හෙල්ලිල්ලද අයියා.......ඒ වෙන හෙල්ලිලි මලේ...
මේ හෙල්ලිල්ලේ ඒම සීමාවක් නෑ...![]()
