බින්දු;16577265 said:මේ රෑ ඕකා එලි බහින එකක් නෑ
ඔව් ඔව්. ඔබතුමා වීරයා. මගේ යාලුවා බයිට්. ඔබතුමාගේ වීරක්රියාවෙන් අද ඉඳන් ඕන කෙනෙක්ට ගෞරවය පෙන්නන්න පච්ච කොටන්න පුලුවන්. මමත් ඉන්නේ පීඩිත පන්තිය වෙනුවෙන් අපේ දේව පුත්රයා කරපු මෙහෙය අගය කරන්න කකුලේ යටි පතුලේ එතුමගේ නම කොටා ගන්න. ඒ නම පෑගෙන වාරයක් වාරයක් පාසා මට එතුමගේ කැපවීම මතක් වෙයි, අපි වෙනුවෙන් කුරුසගත වුනා කියලා මතක් වෙයිඔබතුමාට බොහොම ස්තූතියි මේ විදියට මගේ ඇස් පෑදුවට
අපිට සමාවෙන්න ඔබතුමාගේ සිත සිදෙව්වට
ඔබතුමාලා වගේ අය රටට සම්පතක්
නොදැනුවත් කමට සංවාද කරේ
![]()
දුක නිවා ගන්න ඔය දරුවාගේ යාලුවගෙන් බුද්ධ ධර්මය ටිකක් අහන්න. කුණුහරුපෙන් කියල දෙයි.








මෙතනත් තමන් පච්චෙ සම්බන්දව දැරු මතය දේශපාලකයන්ගෙ තිරණයත් එක්ක ගැලපුනාහම කුහක සතුටක් ලැබුවා ඇරෙන්න අවවාදයක් අනුශාසනාවක් පහදලා දිමක් උනෙ නැහැ නෙද 