ගොබ්බ_බෞද්ධයෝ

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    :no::lol: ඌ කියලා කිහිප දෙනෙක් හිතන් ඉන්නවා ඔනනම් පොඩි ඉගියක් දෙන්නම් කවුද කියලා දැන ගන්න
    7.gif
    දීපන් බලන්න:frown:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    එහෙනම් අර ගෙදර පෝන් නම්බරේ දාගෙන හිටපු හාදයා:dull:

    දැන් මොකො කරන්නෙ ජොබක් එහෙම කරනවා ඇති නෙද? බැන්දාද බන් :P:)
    අබිලියා එහෙම කොහොමද කතා බහ කරනවාද බන් :dull:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    දැන් මොකො කරන්නෙ ජොබක් එහෙම කරනවා ඇති නෙද? බැන්දාද බන් :P:)
    අබිලියා එහෙම කොහොමද කතා බහ කරනවාද බන් :dull:
    අර බින්දුවා මට කේන්දර වලට විහිළු කරන්නෙත් ඕකට තමා. දැන්ම අමාරුවේ වැටෙන්න බෑ බන්. තාම සූටි කොල්ලෝනේ. මාගේ අනුමානය නිවැරදිද?:baffled:
     
    Aug 18, 2011
    6,147
    788

    :eek::eek::eek: මම අනුමාන කරන් ඉන්නේ මූ වෙන එකෙක් විදියට නේ :shocked::shocked::shocked: සුටා. :oo::oo::oo:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    අර බින්දුවා මට කේන්දර වලට විහිළු කරන්නෙත් ඕකට තමා. දැන්ම අමාරුවේ වැටෙන්න බෑ බන්. තාම සූටි කොල්ලෝනේ. මාගේ අනුමානය නිවැරදිද?:baffled:
    :shocked: දැන් උබට 26ක් නෙද කාලෙනම් හරි බන් :) බැදපන් 50 වෙනකොට දරුවාට 20ක් වත් වෙන්න ඔන මොකද අපිට ආයුශ අඩුයි එන්න එන්න :( පිඇම් එකකින් කියන්නම් හිමිහිට:)
    නැ නැ ෆ්බ් හරි google wala හරි මැසෙජ් එකක් දාලා තියන්නම්
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    බින්දු;16577467 said:
    :eek::eek::eek: මම අනුමාන කරන් ඉන්නේ මූ වෙන එකෙක් විදියට නේ :shocked::shocked::shocked: සුටා. :oo::oo::oo:
    :shocked::shocked:මොකාට අනුමාණ කරත් කමක් නැහැ කියන්නෙ නැතිව හිටපන්:angry::angry:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :shocked: දැන් උබට 26ක් නෙද කාලෙනම් හරි බන් :) බැදපන් 50 වෙනකොට දරුවාට 20ක් වත් වෙන්න ඔන මොකද අපිට ආයුශ අඩුයි එන්න එන්න :( පිඇම් එකකින් කියන්නම් හිමිහිට:)
    නැ නැ ෆ්බ් හරි google wala හරි මැසෙජ් එකක් දාලා තියන්නම්

    :oo::oo::oo: රහස් කතා :oo::oo::oo:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    බින්දු;16577467 said:
    :eek::eek::eek: මම අනුමාන කරන් ඉන්නේ මූ වෙන එකෙක් විදියට නේ :shocked::shocked::shocked: සුටා. :oo::oo::oo:
    :rofl::rofl: මගේ අනුමාන 2ම වැරදි. දැන් ආස්ක් දි ඕඩියන්ස් හරි කෝලර් ෆ්‍රෙන්ඩ් හරි අවස්තාවට යන්න වෙනවා
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :shocked: දැන් උබට 26ක් නෙද කාලෙනම් හරි බන් :) බැදපන් 50 වෙනකොට දරුවාට 20ක් වත් වෙන්න ඔන මොකද අපිට ආයුශ අඩුයි එන්න එන්න :( පිඇම් එකකින් කියන්නම් හිමිහිට:)
    නැ නැ ෆ්බ් හරි google wala හරි මැසෙජ් එකක් දාලා තියන්නම්

    :P:P මේකා 20ක් හදන්න නම් අපේ ලමයිත් අරං හදාගන්න වෙයි :P:P
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    :shocked: දැන් උබට 26ක් නෙද කාලෙනම් හරි බන් :) බැදපන් 50 වෙනකොට දරුවාට 20ක් වත් වෙන්න ඔන මොකද අපිට ආයුශ අඩුයි එන්න එන්න :( පිඇම් එකකින් කියන්නම් හිමිහිට:)
    නැ නැ ෆ්බ් හරි google wala හරි මැසෙජ් එකක් දාලා තියන්නම්
    :P:P තාම එච්චර වයස නෑ
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    බින්දු;16577477 said:
    :oo::oo::oo: රහස් කතා :oo::oo::oo:
    පරන ප්‍රාප මිත්‍රයොනෙ:lol::lol::lol:
    බින්දු;16577483 said:
    :P:P මේකා 20ක් හදන්න නම් අපේ ලමයිත් අරං හදාගන්න වෙයි :P:P
    20ක් කිවුවෙ දරුවාගෙ වයස:rofl:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    :shocked: දැන් උබට 26ක් නෙද කාලෙනම් හරි බන් :) බැදපන් 50 වෙනකොට දරුවාට 20ක් වත් වෙන්න ඔන මොකද අපිට ආයුශ අඩුයි එන්න එන්න

    බින්දු;16577483 said:
    :P:P මේකා 20ක් හදන්න නම් අපේ ලමයිත් අරං හදාගන්න වෙයි :P:P
    මෙන්න මූ පටලවගෙන:lol::lol::lol: මූ කිව්වේ 20ක් හදන්න නෙමෙයි මට 50 වෙනකොට හදන ළමයාගේ වයස 20ක්වත් වෙන්න ඕනේ කියලා. හූ..........:rofl::rofl: