යාලුවනේ මේක දැනගැනීම පිණිස අහන්නේ.
මම web Design කරන්න දන්නා කෙනෙක්. දැනට මම මගේ කියල Web Sites කීපයක් හදල තියෙනවා. මම ඉතින් හිතුවා මම දන්නා මට්ටමෙන් ව්‍යාපාරයක් විදියට web sites අවශ්‍ය අයට මුදලට වෙබ් අඩවි හදල දෙන්න. එහෙම කරන්න ගියාම අද මට ගැටලුවක් ඇති වුණා. කෙනෙක් කිව්වා දෙයක් නිසා.
අපි සමහර වෙබ් ටෙම්ප්ලිට් හදනකොට ඒවා දැනට වෙන අය හදපු commercial වෙබ් ටෙම්ප්ලිට් වලට සමාන උනොත් ඒ අය අපට නඩු දානවා කියන්නේ ඇත්තද? ඉතින් ඒ කෙනා කිව්වේ අපි එයාලගේ ටෙම්ප්ලිට් බැස්සුවොත් කියලා. නමුත් මම නම් කරන්නේ මට එහෙම ටෙම්ප්ලිට් එකක් අවශ්‍ය වෙලා නම් එක දිහා බලාගෙන මම CSS එකක් ලියල එම Layout එකම ගන්න එක නම් එතකොටත් අදාළ web template සමාගම කියාගෙන එනවද මේක අපේ එකක් අපි උබට නඩු දානවා වනදී ගෙවන්න කියල?
උදාහරණයක් විදියට ඔන්න web template sell කරන web site එකක තියෙනවා ලස්සන template එකක්. මගේ client ගේ ඉල්ලුමේ හැටියට ගැලපෙනම idea එක වගේ design එක ඒක ඒ අදාළ ආයතනය free download දෙනවා කියල හිතන්න ඒත් අපි ඒක commercial use කරන්න නම් license එකක් ගන්න ඕනි කියල ඒ web template හදපු අය කියනවා නම් අපිට එයාල කියන වගේ ලොකු ගානක් දිල ගන්න බැරි නම් අපි ඒක download කරල නීතිවිරෝධී විදියට භාවිතා නොකර. ඒ දිහා බලාගෙන අපි අපේම එකක් CSS Use කරලා හදා ගන්නවා නම් එකත් වරදක්ද? ඒවගේම කිව්වට 100% ඒ විදියටම ගන්න වෙන්නේ නැනේ. තවත් දෙයක් මෙහෙම කලින් කිව්වා වගේ අවශ්‍ය තාවයට හරියන web template 2ක් අපි හොයා ගත්ත කියල හිතමු ඒ දෙකම සල්ලි ගෙවල ලයිසන් කරන්නත් ඕනි. නමුත් අපට අවශ්‍ය මේ 2 තනිව තියෙද්දී නෙමෙයි දෙකේම සංයෝජනයක් නම් අපි ඒ දෙක දිහා බලලා අදහස හරි ඩිසයින් එක හරි අරගෙන අපිම ඒ දෙකේ සංකලනයක් එන ව්දියට CSS එකක් ලියලා ගතහොත් ඒකත් නීතිවිරෝධීද?
ඊලග ගැටලුව තමයි වෙබ් හදද්දී අවශ්‍ය වන පින්තුර එකටත් අර කෙනා කිව්වා stock images එහෙම ගන්න එක හෙනම කේස් කියලා. ඉතින් අපිට shuttertock වගේ එකකින් සල්ලි දිල පින්තුර ගන්න ගියොත් පින්තුරෙකට වෙලාවකට රු 5000 ඉක්මවන්න පුළුවන්. ඉතින් අපි වෙබ් ඩිසයින් වගේ කරනවා නම් කොහෙන්ද අපි ඒවාට අදාළ පින්තූර ලබාගන්නේ, පොඩි පොඩි ක්ලිප් ආර්ට් වගේ දේවල් එහෙම. google කරලා ගන්න එකත් වැරදිද? ඒවටත් නීතිමය ප්‍රශ්න එනවද? එහෙම තියෙන ක්ලිප් ආර්ට් එකක් අරන් අපි ඒක බලාගෙන මෘදුකාංගයකින් පොඩි වෙනසක් ඇතුව නැවත ඇදල ගත්තත් එකත් අවුල්ද?
කොහොමද අපි මෙහෙම දේවල් යටතේ වෙබ් ඩිසයින් වගේ වැඩක් කරන්නේ. දන්නා ය උදව් කරන්න.
බොහොම ස්තුතියි.

nathuwa kohe hoyannada. client e theme ekama illanawa nam uta e template eka salli deela aran depan. loku ganan nisa uta eka ganna bari nam e template eka balagena wens widiyata haduwa kiyala unta nadu danna ba. unge codes namai ne