නිලියක් සොයමි...

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ

    හත්වලාමෙට ගහපු කලාබර කිව්වලු..:lol: ඒ කාලෙ මූට මොලේ අමාරුවක් තිබිලා තියෙනවනේ..:shocked:
    ​
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,440
    4,159
    113
    කඩවත
    මම දන්නෙ නෑ. මේක ඇත්තටම ලිව්වෙ කවුද කියල. එත් මේ විදිහටම භශා ශය්ලියකින් කතා ලිව්වා නැසී ගිය චන්ද්‍රා අනගිරත්න කියල මහත්මයෙක්. (එතුමගෙ නරලොව හොල්මන් පොත් කියව බලන්න ) . තව තවත් කතා ලියන්න අදහස් හා ශක්තිය ලැබෙවා..!!
    මේක ඇත්තටම ලිව්වෙ මම.
    නමුත් මම චන්ද්‍රා අනගිරත්න මහත්තයා ලියපු පොත් වගේම එයාගෙ පරිවර්ථනත් කියවලා තියෙනවා.
    :)
    බොහොම ස්තූතියි
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    මේක ඇත්තටම ලිව්වෙ මම.
    නමුත් මම චන්ද්‍රා අනගිරත්න මහත්තයා ලියපු පොත් වගේම එයාගෙ පරිවර්ථනත් කියවලා තියෙනවා.
    :)
    බොහොම ස්තූතියි
    මේක ඇත්තටම ලිව්වෙ මම.