මේක ඇත්තටම ලිව්වෙ මම.මම දන්නෙ නෑ. මේක ඇත්තටම ලිව්වෙ කවුද කියල. එත් මේ විදිහටම භශා ශය්ලියකින් කතා ලිව්වා නැසී ගිය චන්ද්‍රා අනගිරත්න කියල මහත්මයෙක්. (එතුමගෙ නරලොව හොල්මන් පොත් කියව බලන්න ) . තව තවත් කතා ලියන්න අදහස් හා ශක්තිය ලැබෙවා..!!

මේක ඇත්තටම ලිව්වෙ මම.මේක ඇත්තටම ලිව්වෙ මම.
නමුත් මම චන්ද්‍රා අනගිරත්න මහත්තයා ලියපු පොත් වගේම එයාගෙ පරිවර්ථනත් කියවලා තියෙනවා.
බොහොම ස්තූතියි
හත්වලාමෙට ගහපු කලාබර කිව්වලු..ඒ කාලෙ මූට මොලේ අමාරුවක් තිබිලා තියෙනවනේ..






ඕයි ඕයි නැගිටහං.. දැන් එලිවෙලා රෑ 8ත් පහුවෙලා..
උඹ තාම හීනෙන් දොඩවනවා මෙතන
