අයිස් කැට වැස්සක් වැස්සා

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අයිස් කැට වැස්සක් වැස්සා

    දැන් පොඩ්ඩකට ඉස්සෙල්ලා අයිස් කැට වැස්සක් වැස්සා අපේ පැත්තට :shocked:කැට කිව්වට එච්චර ලොකු නෑ පොඩි එව :)

    SAM_1361.jpg
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    uba athe gehuwada :lol:

    ගහනවා බන් දැන් සති දෙකකින් විතර නම් ගැහුවේ නෑ :no:
    තෝ කොහෙද ඉන්නෙ?

    අවිස්සාවේල්ලට පොඩ්ඩක් එහාට වෙන්න හරියටම නම් ගම් කියන්න බෑ නේ මේකේ
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    අවිස්සාවේල්ලට පොඩ්ඩක් එහාට වෙන්න හරියටම නම් ගම් කියන්න බෑ නේ මේකේ
    එල එල. උඹ කියන්න ඕනෙ නෑ අද රෑට නිව්ස් වලින් දැනගන්නම් උඹ ඉන්නෙ කොහෙද කියල :lol::lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    uba fridge eken ice keta tikak aran diya karalada koheda :rofl:

    සිරාවටම බන් දැන් පොඩ්ඩකට ඉස්සෙල්ලා වැස්සේ වහලේට වැලි වැටෙනවා වගේ සද්දයක් ආව වැස්සත් එක්ක .එ අතරින් පතර තමයි අයිස් වැටුනේ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිරාවටම බන් දැන් පොඩ්ඩකට ඉස්සෙල්ලා වැස්සේ වහලේට වැලි වැටෙනවා වගේ සද්දයක් ආව වැස්සත් එක්ක .එ අතරින් පතර තමයි අයිස් වැටුනේ
    ඒ කියන්නේ තෝ රස්සාවක් කරන්නෙ නැද්ද යකෝ.........
    අද මේ සතියෙ දවසක ගෙදෙට්ට වෙලා ඉන්නේ..???:frown:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒ කියන්නේ තෝ රස්සාවක් කරන්නෙ නැද්ද යකෝ.........
    අද මේ සතියෙ දවසක ගෙදෙට්ට වෙලා ඉන්නේ..???:frown:
    ඊයේ මුගේ මිත්‍රයට (සිරිපාල) ඇරපු ඇරිල්ලට අද අයිස් වැහැලා වගේ..
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ජින්තුවා;16588832 said:
    eka tama seen eka. balapan shukranu gal wela.. dawasak ara dawasakwath gahapan :dull:

    :yes:

    ඒ කියන්නේ තෝ රස්සාවක් කරන්නෙ නැද්ද යකෝ.........
    අද මේ සතියෙ දවසක ගෙදෙට්ට වෙලා ඉන්නේ..???:frown:

    උදේ ආවේ බන් සදුදාට ගෙදර එනවා වත්තේ දලු ටික ලොරියට දාන්න

    Ponnayata Magic.
    :yes:

    good point :nerd:
    :rolleyes:

    ඊයේ මුගේ මිත්‍රයට (සිරිපාල) ඇරපු ඇරිල්ලට අද අයිස් වැහැලා වගේ..

    සිරිපාල මගේ මිත්‍රයෙක් නොවේ බොදු බල සේනාවට විරැද්ධව දරපු මත එක්ක පමණක් එකගයි
     
    Last edited: