Arkham Knight......මම උබ එක්ක එකගයි.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    බින්දුව මගෙ ෆිට් එක..
    ඔය බැට් මෑන් කාරයත් මෝඩ යකෙක් නෙවේ.. දෙයක් තේරුම් ගන්න පුළුවන් සෑහෙන knowledge එකක් තියන පොරක් කියල හිතෙනව..
    මොකද්ද මේ සීන් එක කියල තමා තේරෙන්නෙ නැත්තෙ..

    :dull::dull:
    ​
    :lol::lol: ඉස්සර වගෙ පිදුරු ටිකක් දාමුද පස්සෙ වතුර දලා නිවමු
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    402
    0
    බින්දුව මගෙ ෆිට් එක..
    ඔය බැට් මෑන් කාරයත් මෝඩ යකෙක් නෙවේ.. දෙයක් තේරුම් ගන්න පුළුවන් සෑහෙන knowledge එකක් තියන පොරක් කියල හිතෙනව..
    මොකද්ද මේ සීන් එක කියල තමා තේරෙන්නෙ නැත්තෙ..

    :dull::dull:
    ​

    අපේ උන්ම කෙල ගන්න කොට දුකයි බන්..කෝ මේ දාපු එකා ඇඩ්මින්ට කියලා වහපන්
     
    Aug 18, 2011
    6,147
    788
    0

    මේ මොකද බන් මේ වෙලා තියෙන්නෙ ? බින්දුව ඔය පාහරය වේ@ බැල්ලි වගේ ඒව කියන්නෙ ෆිට් එකේ ඉන්න උන්ට විතරයි..

    ඇයි බන් මෙහෙම කියල තියෙන්නෙ ?

    සිරා බන්. උඹට මම කියන ඒවටයි, මම උඹට කියන ඒවටයි අපි එහෙනම් කොහොම රණ්ඩු වෙන්න ඕනද :baffled::baffled::baffled: උඹව එක්ස්පෝස් කරනවා කියලා කියන කියන පාරට රණ්ඩු වෙන්න ගියොත් වෙන වැඩක් නැති වෙයි :baffled::baffled::baffled: අදින් පස්සේ මේකේ ඉන්න හැමෝටම උතුමා, පඬිතුමා, මහත්තයා, මහාචාර්‍යතුමා වගේ වචන වලින් කතා කරන්නේ :baffled::baffled::baffled: නැත්නම් ලපටි සිත් සිදෙනවා නේ. මම ෆන් එකට ෆිට් එකට කිව්ව වචනෙන් එතුමගේ මහා ප්‍රතිරූපෙට කැළලක් වෙන්න ඇති. එතුමාව වර්ණනා කරන්න දාපු ත්‍රෙඩ් එකක මෙහෙම කිව්වම මහා කරුණාව දෙපිටින් ගිහින් මල අතට වඩින්න ඇති. :lol::lol::lol:

    මහාචාර්ය තුමා අපිට නම් රාජකීය ටෝක්ස් දෙනවා සමානාත්මතාවය, සහජීවනය, සමාදානය, ඉවසීම ගැන. ඒ වුනාට මනුස්සයෙක් වචනයක් කිව්වොත් රෙද්ද ගලවලා කඩාගෙන පනින්නේ. කිරිපාල මහාචාර්‍යතුමාගෙයි මේ මහාචාර්යතුමාගෙයි වෙනස මොකක්ද :baffled::baffled: අර නිඝන්ටනාතපුත්‍රයා ඒ අතින් මුන්ට වඩා හොඳයි. ඌ ලෝකෙට එකක් කියලා වෙන දෙයක් කරන්නේ නෑ :oo::oo:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,678
    11,521
    113
    34
    Crynet Solutions
    :lol::lol: ඉස්සර වගෙ පිදුරු ටිකක් දාමුද පස්සෙ වතුර දලා නිවමු

    කවද්ද වේ@යෙ මම පිදුරු පාවිච්චි කලේ

    :growl::growl:

    ගහනව නම් ගහන්නෙ පැට්‍රල් ගැලුමක් විතර අන්න ඒකයි මම කියන්නෙ..

    4.gif

    මුන් මේ හේතුවක් නැතුව තරහ වෙන්න නෙ හදන්නෙ.. අපරාදෙ නෙ බන්..
    ඒකයි..

    :dull::dull::dull:
    ​
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    කවද්ද වේ@යෙ මම පිදුරු පාවිච්චි කලේ

    :growl::growl:

    ගහනව නම් ගහන්නෙ පැට්‍රල් ගැලුමක් විතර අන්න ඒකයි මම කියන්නෙ..

    4.gif

    මුන් මේ හේතුවක් නැතුව තරහ වෙන්න නෙ හදන්නෙ.. අපරාදෙ නෙ බන්..
    ඒකයි..

    :dull::dull::dull:
    ​
    :lol::lol: අපිට මොකො බන් පොඩ්ඩක් ඇර ගන්න අරිමු ආපු දවසටවත් ෆන් එකක් නැත්නම් වැඩක් නැහැ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    බින්දු;16591299 said:

    සිරා බන්. උඹට මම කියන ඒවටයි, මම උඹට කියන ඒවටයි අපි එහෙනම් කොහොම රණ්ඩු වෙන්න ඕනද :baffled::baffled::baffled: උඹව එක්ස්පෝස් කරනවා කියලා කියන කියන පාරට රණ්ඩු වෙන්න ගියොත් වෙන වැඩක් නැති වෙයි :baffled::baffled::baffled: අදින් පස්සේ මේකේ ඉන්න හැමෝටම උතුමා, පඬිතුමා, මහත්තයා, මහාචාර්‍යතුමා වගේ වචන වලින් කතා කරන්නේ :baffled::baffled::baffled: නැත්නම් ලපටි සිත් සිදෙනවා නේ. මම ෆන් එකට ෆිට් එකට කිව්ව වචනෙන් එතුමගේ මහා ප්‍රතිරූපෙට කැළලක් වෙන්න ඇති. එතුමාව වර්ණනා කරන්න දාපු ත්‍රෙඩ් එකක මෙහෙම කිව්වම මහා කරුණාව දෙපිටින් ගිහින් මල අතට වඩින්න ඇති. :lol::lol::lol:

    මහාචාර්ය තුමා අපිට නම් රාජකීය ටෝක්ස් දෙනවා සමානාත්මතාවය, සහජීවනය, සමාදානය, ඉවසීම ගැන. ඒ වුනාට මනුස්සයෙක් වචනයක් කිව්වොත් රෙද්ද ගලවලා කඩාගෙන පනින්නේ. කිරිපාල මහාචාර්‍යතුමාගෙයි මේ මහාචාර්යතුමාගෙයි වෙනස මොකක්ද :baffled::baffled: අර නිඝන්ටනාතපුත්‍රයා ඒ අතින් මුන්ට වඩා හොඳයි. ඌ ලෝකෙට එකක් කියලා වෙන දෙයක් කරන්නේ නෑ :oo::oo:

    කොයි පාහරයාද උබට එහෙම කිවුවෙ :angry::angry:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,172
    101,978

    මෙතන උන දේ මචන් කොම්ප්ලිකේටඩ් ටිකක්. උබයි ඌයි පෙර වලි වලින් මොන තත්වෙ ඉදියද දන්නෙ නෑ නෙ. මෙතන නන උබ පාහරය කියල කිව්වම මට හිතුනෙම උබයි ඌයි හෙන ෆිට් එකක් කියල. පස්සෙ තමා රෝන්ග් ගියෙ සීන් එක,
    විරුද්ධ පාර්ශවයේ දෙමාපියන් ආවට පස්සෙ කොහොමත් නූල වැඩක් ගන්න පුළුවන් තත්වෙක නෑ රත්තරන් නිදානයක් ගැන කතා උනත්.ඊට පස්සෙ අනික එහා පැත්තෙ එකාගෙ මව්පියන් ගෙන්නනව ඒ නැතත් මලනෙ.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    හෙළයෙක්;16591351 said:
    මෙතන උන දේ මචන් කොම්ප්ලිකේටඩ් ටිකක්. උබයි ඌයි පෙර වලි වලින් මොන තත්වෙ ඉදියද දන්නෙ නෑ නෙ. මෙතන නන උබ පාහරය කියල කිව්වම මට හිතුනෙම උබයි ඌයි හෙන ෆිට් එකක් කියල. පස්සෙ තමා රෝන්ග් ගියෙ සීන් එක,
    විරුද්ධ පාර්ශවයේ දෙමාපියන් ආවට පස්සෙ කොහොමත් නූල වැඩක් ගන්න පුළුවන් තත්වෙක නෑ රත්තරන් නිදානයක් ගැන කතා උනත්.ඊට පස්සෙ අනික එහා පැත්තෙ එකාගෙ මව්පියන් ගෙන්නනව ඒ නැතත් මලනෙ.

    :rolleyes::rolleyes: එතුමගේ පරණ අයිඩී එකත් එක්ක වත් රණ්ඩුවක් වුනාද මන්දා :rofl::rofl: ඔය අයි ඩී එකත් එක්ක නම් මොකුත් අවුලක් වෙලා නෑ මට මතක විදියට. උඹට තේරුණ එක එතුමට නොතේරුණ එක තමයි අවුල :baffled::baffled: මගෙත් වැරැද්ද නොදන්න උන්ට ෆිට් එකේ කතා කරපු එක. ඒකෙන් වුනේ හෙක්ටර්ගේ ත්‍රෙඩ් එක චාටර් වුන එක :baffled::baffled::baffled:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,172
    101,978
    113
    බින්දු;16591415 said:

    එතුම™ :lol::lol::lol::lol:​
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,172
    101,978
    113
    එතුම™ හෙට ඉදල හැම එකාටම ඔහොම කියපන්. මාත් කාගෙන් හරි කාතවක් ඇහුවට පස්සෙ එහෙම කියන්න එතකන් උබ කියපන්
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,678
    11,521
    113
    34
    Crynet Solutions
    බින්දු;16591415 said:

    :rolleyes::rolleyes: එතුමගේ පරණ අයිඩී එකත් එක්ක වත් රණ්ඩුවක් වුනාද මන්දා :rofl::rofl: ඔය අයි ඩී එකත් එක්ක නම් මොකුත් අවුලක් වෙලා නෑ මට මතක විදියට. උඹට තේරුණ එක එතුමට නොතේරුණ එක තමයි අවුල :baffled::baffled: මගෙත් වැරැද්ද නොදන්න උන්ට ෆිට් එකේ කතා කරපු එක. ඒකෙන් වුනේ හෙක්ටර්ගේ ත්‍රෙඩ් එක චාටර් වුන එක :baffled::baffled::baffled:

    මම ඇහුව බන් උගෙන්.. උබ කව්ද කියල දන්නෙ නැති නැති නිසා.. එතනින් conversation එක ඉවර කරල දාන්න ඌ එහෙම කියල තියෙන්නෙ.. දන්න උන්ට විතරක් ඔහොම කතා කරපන් වේ@යෙ.. u9 කාරයට ඔහොම කුප්ප කතාවක් කියල ඌ මට බැනල මම ඌට බැනල මරාගෙන අන්තිමට.. skype සෙට් වෙලා කතා කරල විසද ගත්තෙ දැන් නම් ඌ මගෙ ෆිට් එකක්..
    අමතක කරල දාහන්..

    ​

    :)
    ​
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,727
    533
    113
    තුසර පුරය
    ජේමිස්බන්ඩා007;16591022 said:
    :yes::yes::yes:

    hector@troy සහොදරයා හොද වැදගත් කාලෝචිත බුද්ධියෙන් පිලිතුරු සෙවියයුතු මාතෘකාවක් කරලියට ගෙනවා.......ඒත් අන්තිමට මොකද වුනෙ බුද්ධිමත් සංවාදයක් වෙනුවට කට්ටිය කුලල් කා ගෙන ත්‍රෙඩ් එක දාපු කෙනාටම ඒක එපා කලා.........:(:(​
    ඒලකිරියෙ සැම විටම සිදුවන දෙයක් බවට පත්වෙල......:(:(

    හොද අධ්‍යාපනික ,සමාජීය , දේශපාලනික ත්‍රෙඩ් එකක් දැම්මට එක ගොඩක් අය බලන්නෙත් නෑ..කමෙන්ට් එකක් දාලා දිරිමත් කරන්නෙත් නැහැ....ඒත් sex ත්‍රෙඩ් එකක් හරි අඩුම තරමින් 18+ කියල තිබුනොත් කට්ටිය පොර කාගෙන බලනවා...පැණි බෙරෙන කමෙන්ට් වැහි වහින්න...​

    මීට දුකට පත් J.බන්ඩා :(:(​

    ඔව් අප්පා...එපා වෙනවා...මේක CIA කුමන්ත්‍රනයක්ද කොහෙද?:oo::angry::angry::angry: