සිරිපාලගෙ හෙලුව

Status
Not open for further replies.

kputha

Member
May 5, 2012
5,534
240
0
නැකැත් රාල;16592863 said:
චැලේන්ජ් එක බාරගනින් පිරිමියෙක් වගේ
උබ පිරිමියෙක්ද කියපන් ඉට කලින් උබ්ගෙ හොර මාට්ටු වෙලා මෙච්චර බැනුම් අහගෙන එලකිරි එන්න තරම් :lol::lol::lol: ආහ් අමතක උනා කෙන්දර බලන්න කස්ටිය හොයා ගන්නත් ඔනනෙ:lol:
කෙන්දර බලන හොරා:lol:
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    mokakda bola abiyogaya....apitath kiyapano...try karala balanna
     
    aruna47

    Well-known member
  • නැකැත් රාල;16592844 said:
    අභියෝගය බාරගනින් නැත්තන් පෂ්චාත් භාගය නොදී පල.. සිරිපාල වගේ නපුන්සකයෝ එක්ක මොන කථාද

    original account එකක් නැති වල් බල්ලෝ attention ගන්න දගලනවා හැබැයි හරි යන්නේ නැහැ :lol::lol:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මොකක්ද අභියොගය :lol::lol: ෆෙක් කියලා ඔප්පු කරන එකද :lol::lol: ජිටිගෙන් අහපන් උත් දන්නෙ නැති කොට අපි කොහොම ඔප්පු කරන්නද අනික ඔප්පු කරන්න මොකටද ආයෙ උබට ඔය තියෙන්නෙ එකවුන්ට් 3ක්ම ඩොගි බිල් ගෙට්ස් නැකතා :lol::lol::lol::lol: ඉතින් පකො මෙතන ෆෙක්නෙ ආයෙ අමුතුවෙන් මොනවා ඔප්පු කරන්නද රෙදි ඇදන්ද බන් උබ නැකත් බලන්නෙ එලකිරියෙ හුඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋ:lol:

    කයියයි පඩ ගඳයි විතරයි
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    :lol:අනුන්ගෙ වාහන තම්න්ගෙ වගෙ දාලා බල්ලා
    attention ගත්තා අන්තිමට බාප්පාටත් කෙලල මෙකෙ උන් නැවත්තුවෙ
    ඉවොක් එකෙ ගිහින්
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    නැකැත් රාල;16592885 said:
    කයියයි පඩ ගඳයි විතරයි
    උබෙ ෆෙක් වලින් නෙ උබ කුනුහරප කියන්නෙ නෙද?:lol::lol::lol:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    දැයි සික්කො ලැප් එකෙ ෆොටො දාපන් :lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    mama nam kamthi na Nakath rali diya rukus oroppu wela thiyana ekata.. umbala denna eka patta inna ona dennek.. diya ruks and nakath rala dennama Muslim case waladi eka pattata katha karpu minissu..! bola kulal ka ganna epa..! umabala ara gannawa balala sathutu wena un godak innawa..
    diya rakusa navina vidyawen ihalata guys ekek,nagath rala jothisa vidyawen ihalata guys ekek....dennama danne naha oya dekama ....thiraschina sudra vidyawan kiyala budu hamuduruwo deshana karala thiyenawa kiyala.....oya dekenma wade Aran paththakin thiyanna oni kiyala dennatama amathaka wela
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    mama nam kamthi na Nakath rali diya rukus oroppu wela thiyana ekata.. umbala denna eka patta inna ona dennek.. diya ruks and nakath rala dennama Muslim case waladi eka pattata katha karpu minissu..! bola kulal ka ganna epa..! umabala ara gannawa balala sathutu wena un godak innawa..

    මට ඌ එක්ක ඔරොප්පුවක් නෑ.. මූ අරක්කු බොන ත්‍රෙඩ් දාලා බන කියනකොට මම මූට මොකුත් නොකිව්වේ නොදැක්කා වගේ හිටියේ.. මූ මුස්ලිම් විරෝදීව කටයුතු කරපු නිසා තමයි.. නමුත් මූ අහේතුකව මගේ එක්ක ගේම ඉල්ලුවා.. උ ජ්‍යොතිෂ විෂ්වාස කරන නොකරන එක උගේ වැඩක් මූ පොරත්වයක් ගන්න හැදුවේ මට ඇටැක් කරලා.. මේකේ ජ්‍යෝතිෂ විෂ්වාස නොකරන උන් අනන්තවත් ඉන්නවා උන් කවදාවත් ගේම ඉල්ලන්නේ නෑ.. මූයි සීන් එක පර්සනල් කරගත්තේ..මූට කොච්චර පර්සනල් වුනාද කියනවනම් මූ සිරිපාලගෙත් එහෙයියෙක් වුනා බලපන් මූත් එක්ක මම ගේම ඉල්ලුවට කවදාවත් හම්බයෙක් එක්ක එකතු වෙලා මූට ඇටෑක් කරලා නෑ. ඒ මගේ ක්‍රමය..
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    මීලගට කවුද???? අන්න සිරිපලයව අල්ලපු එක නෙත් fm බලුම්ගලේනුත් කිව්වා... නීතිවිරෝධී ආකාරයෙන් ගවයන් ප්‍රවාහනය කරලා... අන්න අහුවෙලා... නෙත් fm අහපල්ලා... :shocked: :shocked: :shocked: :shocked:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නැකැත් රාල;16592908 said:
    මට ඌ එක්ක ඔරොප්පුවක් නෑ.. මූ අරක්කු බොන ත්‍රෙඩ් දාලා බන කියනකොට මම මූට මොකුත් නොකිව්වේ නොදැක්කා වගේ හිටියේ.. මූ මුස්ලිම් විරෝදීව කටයුතු කරපු නිසා තමයි.. නමුත් මූ අහේතුකව මගේ එක්ක ගේම ඉල්ලුවා.. උ ජ්‍යොතිෂ විෂ්වාස කරන නොකරන එක උගේ වැඩක් මූ පොරත්වයක් ගන්න හැදුවේ මට ඇටැක් කරලා.. මේකේ ජ්‍යෝතිෂ විෂ්වාස නොකරන උන් අනන්තවත් ඉන්නවා උන් කවදාවත් ගේම ඉල්ලන්නේ නෑ.. මූයි සීන් එක පර්සනල් කරගත්තේ..මූට කොච්චර පර්සනල් වුනාද කියනවනම් මූ සිරිපාලගෙත් එහෙයියෙක් වුනා බලපන් මූත් එක්ක මම ගේම ඉල්ලුවට කවදාවත් හම්බයෙක් එක්ක එකතු වෙලා මූට ඇටෑක් කරලා නෑ. ඒ මගේ ක්‍රමය..
    mama Nam hithanne naha u ubath ekka malak thiyenawa kiyala.....mathwadi gatum athi....anika biwuwa kiyala...darshanayak gana katha karanna thahanamak nahane
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මේක ෆේක් නෙමේ බොල ...:growl::growl::growl::growl:
    :rofl: උබ ෆෙක් කියලා කිවුවෙ නැහැ 2007 එකක්නෙ බන් :) හැබයි නැකතාට 2007 ඉදලා ෆෙක් තියෙන්නෙ :lol::lol: ඩොගි එක 2007 හදපු එකක්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යාළුවා;16592917 said:
    නැකැත් රාලගේ සළුපට ඊළඟට
    ubata kendarayak thiyenawada?samahara katholika ayath kendara viswasa karanawane ban ...mage rooms ehema ekek issara
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    diya rakusa navina vidyawen ihalata guys ekek,nagath rala jothisa vidyawen ihalata guys ekek....dennama danne naha oya dekama ....thiraschina sudra vidyawan kiyala budu hamuduruwo deshana karala thiyenawa kiyala.....oya dekenma wade Aran paththakin thiyanna oni kiyala dennatama amathaka wela

    ඒක මම දන්නවා බන්.. බුදු දහම ඇරෙන්න වෙන කිසිම විෂයක් 100% නිවැරදි නෑ.. අඩුපාඩු තියනවා.. ඒ නිසා මගේ ජ්‍යොතිෂ මතය කිසිම දවසක බුද්ධාගමට උඩින් යන්නේ නෑ.. මචන් අපි නිවන් දකින්නද මේ රස්සාවල් ගෙවල් දොරවල් කසාද ජීවිතේට එකතු කරගන්නේ? නෑ නේද?අන්න ඒවා යහපත්ව කරහන්න උදව් කරන ජ්‍යොතිෂය කවදාවත් නිර්වාන ගාමි නෑ.. ලොකයේ සැබෑ සුවය නිවනින් මිසක් ජ්‍යොතිෂයෙන් ලබන්න බෑ.. නමුත් ජීවිතේ පහසු කරගන්න ටූල් එකක් විදිහට විතරයි මේක භාවිතා වෙන්නේ..
     
    Status
    Not open for further replies.