ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    :O කොන්වීනියන්ට් කාරය දෙවනි සවර් එකට වැඩ කෑලි ටිකක් දාල ගන්නව කිව්ව නේද ? දැන් කෝ ඌ ?
    කවද ඉඳන්ද ඩව්න් ?

    ඌ වැඩ කෑලි දාලා, Map ටිකත් හදලා, Testing පාරත් දාලා Server එකට ඕන files ටිකත් ඇඩ්මින්ට දුන්නා බං :( ඇඩ්මින් No Replay :no: :angry:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    **
    ඌ වැඩ කෑලි දාලා, Map ටිකත් හදලා, Testing පාරත් දාලා Server එකට ඕන files ටිකත් ඇඩ්මින්ට දුන්නා බං ඇඩ්මින් No Replay
    **
    එහෙනං ඇඩ්මින් තුමාගෙ නොසැලකිල්ල.... කොහොමත් කොඩ්4 වගේ ලොකු ලොකු ගේම් වල සවර්ස් කරද්දි හේලෝ වගේ පරණ ගේම් එකක් ගැන බලන්න වෙලාවක් කොහෙද බං.. :[
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    **
    ඌ වැඩ කෑලි දාලා, Map ටිකත් හදලා, Testing පාරත් දාලා Server එකට ඕන files ටිකත් ඇඩ්මින්ට දුන්නා බං ඇඩ්මින් No Replay
    **

    එහෙනං ඇඩ්මින්ගෙ නොසැලකිල්ල.. කෝමත් කොඩ්4 වගේ ලොකු ලොකු පට්ට ගේම් වල සවර්ස් කරද්දි හේලෝ වගේ පරණ ගේම් එකක සවර් එකක් ගැන හොයන්න වෙලාවක් කොහෙන්ද බං, :/
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα

    එහෙනං ඇඩ්මින්ගෙ නොසැලකිල්ල.. කෝමත් කොඩ්4 වගේ ලොකු ලොකු පට්ට ගේම් වල සවර්ස් කරද්දි හේලෝ වගේ පරණ ගේම් එකක සවර් එකක් ගැන හොයන්න වෙලාවක් කොහෙන්ද බං, :/

    :(
     
    Anjula97

    Active member
  • Nov 16, 2013
    682
    86
    28
    127.0.0.1
    හච් 2ජී ??
    කොහොමද බං ඒකෙ අය කිරීම ?
    මම ඩයලොග්...
    550MB ගන්න 99ක් යනව.. ඒ පැකේජ් ඇක්ටිව් කර කර තමා නෙට් එන්නෙ :(
    හච් ටූජී එකේ එම් බී 500ක් බාන්න කීයක් විතර වියදම් කරන්න ඕනෙද ?

    markhaloce මචෝ මෙහෙමයි. ඒකෙ 2GB දෙනවා රුපියල් පනහට. :rofl: 3G තමයි ඒත් මැක්ස් ඩවුන් ස්පීඩ් එක 100Kbps. 12-15KB වගේ එනවා සාමාන්‍යයෙන්. :yes:

    ඩව්න්ලෝඩ් කරන්න ටිකක් අමාරුයි :baffled: :rofl: ඉවසීම තියෙනවම් බැරි කමක් නෑ ඉතින් :P

    හේලෝ ගහන්න පුළුවන් කිසි අවුලක් නෑ. mobile broadband නිසා ping වැඩියි. 100ms-350ms අතර ගානක් තමයි එන්නේ. :lol:

    උබේ player name එක මොකක්ද බන්???? :rolleyes:

    ඩයලොග් මමත් පාවිච්චි කරා කාලයක් :rolleyes: ස්පීඩ් එකනම් කියල වැඩක් නෑ :P :baffled:
     
    Anjula97

    Active member
  • Nov 16, 2013
    682
    86
    28
    127.0.0.1
    **
    ඌ වැඩ කෑලි දාලා, Map ටිකත් හදලා, Testing පාරත් දාලා Server එකට ඕන files ටිකත් ඇඩ්මින්ට දුන්නා බං ඇඩ්මින් No Replay
    **

    එහෙනං ඇඩ්මින්ගෙ නොසැලකිල්ල.. කෝමත් කොඩ්4 වගේ ලොකු ලොකු පට්ට ගේම් වල සවර්ස් කරද්දි හේලෝ වගේ පරණ ගේම් එකක සවර් එකක් ගැන හොයන්න වෙලාවක් කොහෙන්ද බං, :/

    උටත් වැඩ ඇතිනේ බන්.. :) පුළුවන් වෙලාවක කොරයි :baffled:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    **
    markhaloce මචෝ මෙහෙමයි. ඒකෙ 2GB දෙනවා රුපියල් පනහට. 3G තමයි ඒත් මැක්ස් ඩවුන් ස්පීඩ් එක 100Kbps. 12-15KB වගේ එනවා සාමාන්‍යයෙන්.

    ඩව්න්ලෝඩ් කරන්න ටිකක් අමාරුයි ඉවසීම තියෙනවම් බැරි කමක් නෑ ඉතින්

    හේලෝ ගහන්න පුළුවන් කිසි අවුලක් නෑ. mobile broadband නිසා ping වැඩියි. 100ms-350ms අතර ගානක් තමයි එන්නේ.

    උබේ player name එක මොකක්ද බන්????

    ඩයලොග් මමත් පාවිච්චි කරා කාලයක් ස්පීඩ් එකනම් කියල වැඩක් නෑ
    **

    පනහට 2ජීබී :O අඩෝ පට්ට වාසියිනෙ බං.. ඩයලොග් එකේ උන් 550MB දෙන්නෙ රුපියල් 99ට :( මේක මාර විදිහට වියදම් අධිකයි බං.. දවස් පහකට විතර සැරයක් 100 කාඩ් එකක් දාන්නම ඕනෙ :/ දවස් පහට 550 කළමනාකරනය කරගන්නෙත් පට්ට කට්ටක් කාල..

    ෆොටෝ, වීඩියෝ, ප්ලගින්ස් ඔක්කොම නොපෙනෙන්න සෙටින්ග්ස් හදාගෙන බං නෙට් යන්නෙ :/ එහෙම කල්ල තමයි දවස්පහෙන් බේරගන්නෙ. පින්ග් එක දාහට ගියත් අවුලක් නෑ.. ගේම් ගහන්න නෙමේ බං නෙට් ඕනෙ.. 100kbps වලිං අවුලක් නැතුව නෙට් ගියහැකිද ? පේජ් එකක් ලෝඩ් වෙන්න පට්ට වෙලා යනවද ?
    අනික ඕකෙ දවල්ට මෙච්චරයි රෑට මෙච්චරයි කියල ද ඩේට දෙන්නෙ ?

    මගෙ හේලෝ නම "Red Team" දැන් නං කාලෙකිං ගැහුවෙ නෑ !
     
    :P අවුලක් නෑ. Facebook, Google, Elakiri.com වගේ සාමාන්‍ය සයිට් වලට යන්න පුළුවන්. වේගයේ පොඩි වෙනසක් තියෙන්නේ. :lol: ලොකු ලොකු සයිට් වලට යන්න බෑ :shocked: ලොකු ලොකු කිව්වේ ලොකු ලොකු ඉමේජ් වීඩියෝ තියෙන එව්වා හරිද :rofl: ඉමේජ් ලෝඩ් වෙනවා අවුලක් නෑ. :rofl: 3G තරම් ස්පීඩ් එක්කක් නැහැනේ ඒ නිසා ටිකක් ලොකු ලොකු ඉමේජ් වලට ටිකක් ඉවසන්න වෙනවා. යූටියුබ් බලන්න ඕනෙනං ඩවුන් කරලා බලහන් :P

    මේකේ 2GB මාසයක්ම තියෙනවනේ. මම ඒ අස්සේ පොඩි පොඩි ගේම්ස් එහෙමත් ඩවුන් කරනවා. වෙන වෙන වැඩ කරන අතරේ. :nerd: :lol:

    උබට වීඩියෝ එකක් වගේ බලන්න ඕනෙනං මුන්ගේ පැකේජ එකක් තියෙනවා රුපියල් දාහතරට එම්බී අනූවක්‌ තියෙනවා. :P :P :P

    මමත් ලගදි හච් සිම් එක ගත්තේ මේ පැකේජ එක නිසාමයි :rolleyes:
     
    Anjula97

    Active member
  • Nov 16, 2013
    682
    86
    28
    127.0.0.1
    දවල් රෑ කියල එකක් නෑ ඕනේ වෙලාවක පාවිච්චි කරන්න පුළුවන් :yes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    **
    අවුලක් නෑ. Facebook, Google, Elakiri.com වගේ සාමාන්‍ය සයිට් වලට යන්න පුළුවන්. වේගයේ පොඩි වෙනසක් තියෙන්නේ. ලොකු ලොකු සයිට් වලට යන්න බෑ ලොකු ලොකු කිව්වේ ලොකු ලොකු ඉමේජ් වීඩියෝ තියෙන එව්වා හරිද ඉමේජ් ලෝඩ් වෙනවා අවුලක් නෑ. 3G තරම් ස්පීඩ් එක්කක් නැහැනේ ඒ නිසා ටිකක් ලොකු ලොකු ඉමේජ් වලට ටිකක් ඉවසන්න වෙනවා. යූටියුබ් බලන්න ඕනෙනං ඩවුන් කරලා බලහන්

    මේකේ 2GB මාසයක්ම තියෙනවනේ. මම ඒ අස්සේ පොඩි පොඩි ගේම්ස් එහෙමත් ඩවුන් කරනවා. වෙන වෙන වැඩ කරන අතරේ.

    උබට වීඩියෝ එකක් වගේ බලන්න ඕනෙනං මුන්ගේ පැකේජ එකක් තියෙනවා රුපියල් දාහතරට එම්බී අනූවක්‌ තියෙනවා.

    මමත් ලගදි හච් සිම් එක ගත්තේ මේ පැකේජ එක නිසාමයි
    **

    ඉමේජ්ස් & වීඩියෝස් ඕනෙ නෑ බං.. මම මේ පැකේජ් එක පාවිච්චි කරන්නෙත් ඉමේජ් ලෝඩ් නොවෙන්න ඉමේජ්ස් බ්ලොක් කරල... ඕක ප්‍රීපේඩ් ද :D පෝස්ට්පේඩ් නෙමේනෙ ?
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    අඩෝ මගේ පින් එක වැඩි වෙලා නේ බන් :(

    අඩේ මගෙත් වැඩියි බං ඉස්සර හුච් එකේ පින් එක එකසිය ගණන් හිටන් ආවා බං:baffled: දැන් හැමදාම 300ට වැඩියි:( ඇටිකෙහෙල් එකත් එහෙමයි:dull: මොබිටෙල් ගැන නම් කියල තේරුමක් නෑ:dull:
     
    Anjula97

    Active member
  • Nov 16, 2013
    682
    86
    28
    127.0.0.1
    **
    අවුලක් නෑ. Facebook, Google, Elakiri.com වගේ සාමාන්‍ය සයිට් වලට යන්න පුළුවන්. වේගයේ පොඩි වෙනසක් තියෙන්නේ. ලොකු ලොකු සයිට් වලට යන්න බෑ ලොකු ලොකු කිව්වේ ලොකු ලොකු ඉමේජ් වීඩියෝ තියෙන එව්වා හරිද ඉමේජ් ලෝඩ් වෙනවා අවුලක් නෑ. 3G තරම් ස්පීඩ් එක්කක් නැහැනේ ඒ නිසා ටිකක් ලොකු ලොකු ඉමේජ් වලට ටිකක් ඉවසන්න වෙනවා. යූටියුබ් බලන්න ඕනෙනං ඩවුන් කරලා බලහන්

    මේකේ 2GB මාසයක්ම තියෙනවනේ. මම ඒ අස්සේ පොඩි පොඩි ගේම්ස් එහෙමත් ඩවුන් කරනවා. වෙන වෙන වැඩ කරන අතරේ.

    උබට වීඩියෝ එකක් වගේ බලන්න ඕනෙනං මුන්ගේ පැකේජ එකක් තියෙනවා රුපියල් දාහතරට එම්බී අනූවක්‌ තියෙනවා.

    මමත් ලගදි හච් සිම් එක ගත්තේ මේ පැකේජ එක නිසාමයි
    **

    ඉමේජ්ස් & වීඩියෝස් ඕනෙ නෑ බං.. මම මේ පැකේජ් එක පාවිච්චි කරන්නෙත් ඉමේජ් ලෝඩ් නොවෙන්න ඉමේජ්ස් බ්ලොක් කරල... ඕක ප්‍රීපේඩ් ද :D පෝස්ට්පේඩ් නෙමේනෙ ?

    ප්‍රීපේඩ් බන් :rolleyes:
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    TgBFCY7.png

    No offence -_-