යුරාජ් මාමා,

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    යකො ගෙදර බල්ලට කියලද කවාගත්තෙ ... මොන නවනිංගිරාවක්ද ඒක :no:

    :baffled::dull: කියලා වැඩක් නෑ බං...... මම ම බෙහෙත් එහෙම අරන් එන්න එක්කන් යන බල්ලා.... මාවම කෑවා කියහන්කෝ..... අත ඈරියෙම නෑ..... :growl:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මොකද බන් වුනේ බල්ලට ඉක්මනට බෙහෙත් අරන් දියන් නැත්තන් කකුල කාපු එක විස වෙලා බඩ එලිය ගිහින් මැරෙයි.. අපරාදෙ නයිට ගහන්න තිබ්බ එක මිස් වුනානෙ..:(
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :baffled::dull: මේ තියෙන්නේ කියලා චමිතා.....

    :baffled::dull: කියලා වැඩක් නෑ බං...... මම ම බෙහෙත් එහෙම අරන් එන්න එක්කන් යන බල්ලා.... මාවම කෑවා කියහන්කෝ..... අත ඈරියෙම නෑ..... :growl:

    නොදකින් ... මදැයි කැස්සට බෙහෙත් අරන් දුන්න ... ඊළඟ දවසෙම කෘත ගුණ සළකල :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නොදකින් ... මදැයි කැස්සට බෙහෙත් අරන් දුන්න ... ඊළඟ දවසෙම කෘත ගුණ සළකල :lol:

    කැස්සට බෙහෙත් අරන් දීල තියෙන්නේ පොමනේරියන් එකාට. වල්සේෂන් එකා කාල තියෙන්නේ..:dull:

    ඌ මහ ගොනා වගේ හිටපු එකෙක්නේ... ඔය වගේ එවුන්ව තමා සතේකට විශ්වාස කරන්න බැරි.:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    නොදකින් ... මදැයි කැස්සට බෙහෙත් අරන් දුන්න ... ඊළඟ දවසෙම කෘත ගුණ සළකල :lol:

    :no: නෑ බං ඌ අහිංසකයා..... මේ අර සියඹලාපේවත්තෙන් ගෙනාව අසමජ්ජාතියා..... උගේ ටිකට් කැපුවා..... දැන් ඉතින් කූඩුවෙම තමා...... ලේ රහ වැටුනහම, කන්න බලනවලු ඕකුන්....... :angry:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    බල්ල ගිය ආත්මෙක ලොකූ පාප කර්මයක් කරලා ඇති.
    නැත්නම් මෙවන් කුණු කකුලක් කන්න හිතේවිද ඌට.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කැස්සට බෙහෙත් අරන් දීල තියෙන්නේ පොමනේරියන් එකාට. වල්සේෂන් එකා කාල තියෙන්නේ..:dull:

    ඌ මහ ගොනා වගේ හිටපු එකෙක්නේ... ඔය වගේ එවුන්ව තමා සතේකට විශ්වාස කරන්න බැරි.:P

    huta ehemath ekakda :P

    ballata sanipada?

    :lol:

    avatar254425_4.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :baffled::dull: කියලා වැඩක් නෑ බං...... මම ම බෙහෙත් එහෙම අරන් එන්න එක්කන් යන බල්ලා.... මාවම කෑවා කියහන්කෝ..... අත ඈරියෙම නෑ..... :growl:
    ඇත්ත කියපිය වල් පරයා................:growl::growl::growl:

    මූ බල්ලට අස්වාභාවික මොකක්ද කරන්න ගිහින්..ඌටත් උහුලං ඉන්න පුළුවන් මට්ටමක් තියනව නේ බං.............
    ඇති ඔයින් ගියා කකුල හපලා.....වෙන තැනක් හැපුව නම් සොරි.කොම් තමා......
    අර කඩන්න තියන වොද්ක එක ඉතිං සීල් කරල ගගේ මූදෙ දාන්න වෙන්නේ...............
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    බින්දු;16595434 said:
    :(:( යූරාජ් අයියගේ කකුල කාපු බලු කුක්කාට ඉක්මන් සුවය පතනවා. :(:(

    :growl: ඌ අර යස අගේට ඉන්නේ කූඩුවට වෙලා..... :angry:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    :no: නෑ බං ඌ අහිංසකයා..... මේ අර සියඹලාපේවත්තෙන් ගෙනාව අසමජ්ජාතියා..... උගේ ටිකට් කැපුවා..... දැන් ඉතින් කූඩුවෙම තමා...... ලේ රහ වැටුනහම, කන්න බලනවලු ඕකුන්....... :angry:

    :shocked::shocked:

    අත් දෙකට ඉන්ජෙක්ෂන් ගැහුවේ නැද්ද බන්...දැන් බොට 04 පාරක් යන්න වෙනවා ඉන්ජෙක්ෂන් ගහන්න :baffled::baffled:

    ඉක්මන් සුවය පතනවා :)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :no: නෑ බං ඌ අහිංසකයා..... මේ අර සියඹලාපේවත්තෙන් ගෙනාව අසමජ්ජාතියා..... උගේ ටිකට් කැපුවා..... දැන් ඉතින් කූඩුවෙම තමා...... ලේ රහ වැටුනහම, කන්න බලනවලු ඕකුන්....... :angry:

    ඈ යකො ... සියඹලාපෙ ඔක්කොම ඉන්නෙ උඹේ හතුරොද :baffled:

    ඇත්ත කියපිය වල් පරයා................:growl::growl::growl:

    මූ බල්ලට අස්වාභාවික මොකක්ද කරන්න ගිහින්..ඌටත් උහුලං ඉන්න පුළුවන් මට්ටමක් තියනව නේ බං.............
    ඇති ඔයින් ගියා කකුල හපලා.....වෙන තැනක් හැපුව නම් සොරි.කොම් තමා......
    අර කඩන්න තියන වොද්ක එක ඉතිං සීල් කරල ගගේ මූදෙ දාන්න වෙන්නේ...............

    :rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :frown: කිඹුල් මාමට වෙන දේ මෙතනට ආදේශ කරන්න එපා....... :rofl::P

    ඇත්ත කියපිය වල් පරයා................:growl::growl::growl:

    මූ බල්ලට අස්වාභාවික මොකක්ද කරන්න ගිහින්..ඌටත් උහුලං ඉන්න පුළුවන් මට්ටමක් තියනව නේ බං.............
    ඇති ඔයින් ගියා කකුල හපලා.....වෙන තැනක් හැපුව නම් සොරි.කොම් තමා......
    අර කඩන්න තියන වොද්ක එක ඉතිං සීල් කරල ගගේ මූදෙ දාන්න වෙන්නේ...............
    මග ඇරින්නෙ නැතුව කියපිය.....
    මම කියල තියන දේ නේද වුනේ..............:baffled::baffled: