යකො ගෙදර බල්ලට කියලද කවාගත්තෙ ... මොන නවනිංගිරාවක්ද ඒක![]()

කියලා වැඩක් නෑ බං...... මම ම බෙහෙත් එහෙම අරන් එන්න එක්කන් යන බල්ලා.... මාවම කෑවා කියහන්කෝ..... අත ඈරියෙම නෑ..... 

මේ තියෙන්නේ කියලා චමිතා.....
කියලා වැඩක් නෑ බං...... මම ම බෙහෙත් එහෙම අරන් එන්න එක්කන් යන බල්ලා.... මාවම කෑවා කියහන්කෝ..... අත ඈරියෙම නෑ.....
![]()

නොදකින් ... මදැයි කැස්සට බෙහෙත් අරන් දුන්න ... ඊළඟ දවසෙම කෘත ගුණ සළකල![]()

නෑ බං ඌ අහිංසකයා..... මේ අර සියඹලාපේවත්තෙන් ගෙනාව අසමජ්ජාතියා..... උගේ ටිකට් කැපුවා..... දැන් ඉතින් කූඩුවෙම තමා...... ලේ රහ වැටුනහම, කන්න බලනවලු ඕකුන්....... 
කැස්සට බෙහෙත් අරන් දීල තියෙන්නේ පොමනේරියන් එකාට. වල්සේෂන් එකා කාල තියෙන්නේ..
ඌ මහ ගොනා වගේ හිටපු එකෙක්නේ... ඔය වගේ එවුන්ව තමා සතේකට විශ්වාස කරන්න බැරි.![]()

ballata sanipada?

ඇත්ත කියපිය වල් පරයා................කියලා වැඩක් නෑ බං...... මම ම බෙහෙත් එහෙම අරන් එන්න එක්කන් යන බල්ලා.... මාවම කෑවා කියහන්කෝ..... අත ඈරියෙම නෑ.....
![]()

බින්දු;16595434 said:යූරාජ් අයියගේ කකුල කාපු බලු කුක්කාට ඉක්මන් සුවය පතනවා.
ඌ අර යස අගේට ඉන්නේ කූඩුවට වෙලා..... 
නෑ බං ඌ අහිංසකයා..... මේ අර සියඹලාපේවත්තෙන් ගෙනාව අසමජ්ජාතියා..... උගේ ටිකට් කැපුවා..... දැන් ඉතින් කූඩුවෙම තමා...... ලේ රහ වැටුනහම, කන්න බලනවලු ඕකුන්.......
![]()

උඹත් ඉන්නෙ ඔහොම නේද? සමහර දවස් වලට.......ඌ අර යස අගේට ඉන්නේ කූඩුවට වෙලා.....
![]()

උඹත් ඉන්නෙ ඔහොම නේද? සමහර දවස් වලට.......![]()
කිඹුල් මාමට වෙන දේ මෙතනට ආදේශ කරන්න එපා....... 

uraj mamata ikman suwaya pathanwa
ara ballata mokada dan na une
ඌ ඔය ඉන්නේ යස අගේට...... කවුරුවත් ලගට යන්නේ නෑ.... කූඩුවේ දොර ඈරලා දුවනවා...... 
නෑ බං ඌ අහිංසකයා..... මේ අර සියඹලාපේවත්තෙන් ගෙනාව අසමජ්ජාතියා..... උගේ ටිකට් කැපුවා..... දැන් ඉතින් කූඩුවෙම තමා...... ලේ රහ වැටුනහම, කන්න බලනවලු ඕකුන්.......
![]()

ඇත්ත කියපිය වල් පරයා................
මූ බල්ලට අස්වාභාවික මොකක්ද කරන්න ගිහින්..ඌටත් උහුලං ඉන්න පුළුවන් මට්ටමක් තියනව නේ බං.............
ඇති ඔයින් ගියා කකුල හපලා.....වෙන තැනක් හැපුව නම් සොරි.කොම් තමා......
අර කඩන්න තියන වොද්ක එක ඉතිං සීල් කරල ගගේ මූදෙ දාන්න වෙන්නේ...............

කිඹුල් මාමට වෙන දේ මෙතනට ආදේශ කරන්න එපා.......
![]()
මග ඇරින්නෙ නැතුව කියපිය.....ඇත්ත කියපිය වල් පරයා................