
පට්ට බං ...මමත් කවදාහරි යානි ලංකාවට ඒවි ඒවි කියල බලාගෙන හිටියා...මුලින්ම යානි ඇහුවේ 2003 දී. අපේ අයියගේ වෙඩින් එකේ තනිකර දැම්මේ යානිගේ Live at the Acropolis ඇල්බම් එක. දැනට පොරගේ සේරම ඇල්බම් එකතු කරගෙන අනිවා දවසට දෙක තුනක්කත් අහනවා.
කරුමෙටම පොර ආවෙ මම ෆයිනල් ඉයර් ඉන්දෙද්දී කැම්පස් එකේ...සල්ලි නෑ යන්න...සේරම ප්රොජෙක්ට් වලට යට කරලා
මිනිහගේ පරණ orchestra එකේ පට්ට ඩයල් ටිකක් හිටියා. එයාලගෙන් දැන් ඉතුරු වෙලා ඉන්නේ ටික දෙනයි. ඔය කී බෝඩ් ගහන ming freeman සහ drummer. අනිත් සේරම වගේ අලුත් අය.
yanni ගෙ පට්ට ෂෝ එකක් තියෙනවා the concert event at Mandalay bay කියල 2006 දී...ඒකත් බලන්න. පට්ට. tribute එක එහෙම පට්ට. සිරාම එක තමයි Acropolis එක. අනිත් හුඟක් ඒවා studio albums.
මොනවා උනත් උඹ පිං කරල තියෙනවා බං. මට දුක නිසාම උඹ දාපු වීඩියෝ එකක්කත් බලන්නේ නෑ. ලබන අවුරුද්දේ පොර ආවොත් අනිවාරෙන්ම යනවා.
aiyooo labana awrudde aniwa waren machan
mandaly bay ahala balanna one.
ape campus ekenuth 20k withara giya

koheda hitiye man 8500 Eindrachapata eha paththe
![]()
