images from YANNI World Tour in Colombo!

Colours

Well-known member
  • Feb 2, 2012
    7,138
    2,380
    113
    නියමයි මචන්.... ඇග හිරි වැටෙනවා music වලට
    tfs
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ඊලඟ පාරවත් බලමු මචං. යානිගේ world tour එක ගැන FB page එකේ මම comment කලා please come to sri lanka කියලා. යනන් බැරි වුනානේ බං. යානි තරම් musician කෙනෙක් මේ ලෝකේ නෑ. music නං යානි තමයි
     
    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    ඊලඟ පාරවත් බලමු මචං. යානිගේ world tour එක ගැන FB page එකේ මම comment කලා please come to sri lanka කියලා. යනන් බැරි වුනානේ බං. යානි තරම් musician කෙනෙක් මේ ලෝකේ නෑ. music නං යානි තමයි

    siravatama ban....
    mamath pattama aasa
    musiciankenek thamai...
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    පට්ට බං ...මමත් කවදාහරි යානි ලංකාවට ඒවි ඒවි කියල බලාගෙන හිටියා...මුලින්ම යානි ඇහුවේ 2003 දී. අපේ අයියගේ වෙඩින් එකේ තනිකර දැම්මේ යානිගේ Live at the Acropolis ඇල්බම් එක. දැනට පොරගේ සේරම ඇල්බම් එකතු කරගෙන අනිවා දවසට දෙක තුනක්කත් අහනවා.
    කරුමෙටම පොර ආවෙ මම ෆයිනල් ඉයර් ඉන්දෙද්දී කැම්පස් එකේ...සල්ලි නෑ යන්න...සේරම ප්‍රොජෙක්ට් වලට යට කරලා :(
    මිනිහගේ පරණ orchestra එකේ පට්ට ඩයල් ටිකක් හිටියා. එයාලගෙන් දැන් ඉතුරු වෙලා ඉන්නේ ටික දෙනයි. ඔය කී බෝඩ් ගහන ming freeman සහ drummer. අනිත් සේරම වගේ අලුත් අය.
    yanni ගෙ පට්ට ෂෝ එකක් තියෙනවා the concert event at Mandalay bay කියල 2006 දී...ඒකත් බලන්න. පට්ට. tribute එක එහෙම පට්ට. සිරාම එක තමයි Acropolis එක. අනිත් හුඟක් ඒවා studio albums.
    මොනවා උනත් උඹ පිං කරල තියෙනවා බං. මට දුක නිසාම උඹ දාපු වීඩියෝ එකක්කත් බලන්නේ නෑ. ලබන අවුරුද්දේ පොර ආවොත් අනිවාරෙන්ම යනවා.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ

    aiyooo labana awrudde aniwa waren machan
    mandaly bay ahala balanna one.
    ape campus ekenuth 20k withara giya