ඉලෙක්ට්‍රොනික වැඩ්ඩො එන්නකෝ

superunique

Active member
  • Jul 4, 2008
    528
    59
    28
    ඉලෙක්ට්‍රොනික වැඩ්ඩො එන්නකෝ

    ඇතුලට එන්න කෝ :):)

    යාලුවනේ මට උදවුවක් ඕනේ

    මෙන්න මේ ආකාරයට මට මේ සර්කිට් එකක් හද ගන්න ඕනේ
    :rolleyes::rolleyes:
    Untitled_Diagram.png

    මට මේකෙන් වෙන්න ඕනේ බටන් එක press කෙරුවම මෙමේරි කාර්ඩ් එකට ඩේට් ටයිම් එක සේව් වෙන්න ඕනේ ටෙක්ස් ෆයිල් එකක වගේ ප්ලේස් දන්නා එක්කෙනෙක් කියන්නකෝ නෙත්තම් ගන්න තෙනක් කියන්නකෝ අඩුවට

    මෙන්න මේ වගේ ඒවා පාවිච්චි කරලා හදන්න පුළුවන් නේද :(

    cricuit.jpg

    දන්නා කවුරු හරි කියල දෙන්නකෝ නෙත්තම් හදල දෙන්නකෝ :):)

    bump ekak dalayanna
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    hmm C වලින් හරි Assembly වලින් හරි තමයි ලියන්න වෙන්නේ. මොන විදියට ඕනේ?

    SD Card එක USB Adapter එකකට ගැහුවා ඊට පස්සේ USB එක PC එකට connect කරා
    ඊට පස්සේ Autorun එකක් මාර්ගයෙන් Simple executable file එකක් run කරනවා ඒක System date එක අරගෙන Text File ඒහෙම ගහනවා

    එහෙමද ඕනේ නැත්නම් වෙනමම Circuit එකක් හදලද ඕනේ? වෙනමම Circuit එකක් හදනවා නම් CMOS Battery එක සම්බන්ධ කරගන්නේ ඇයි? වෙලාව ගන්නද? වෙලාව ඒකෙන් ගන්න බෑ ,වෙලාව Store වෙලා තියෙන්නේ Bios chip එකේ ඒක පනගන්වනයි Battery එක තියෙන්නේ එතකොට වෙලාව ගන්න වෙන්නේ BIOS chip එක හරහා ඒක Complicated වැඩක් ඊට වඩා ලේසියි වෙලාව වෙනමම Store කරන එක Application එකක් හරහා ඒක run එකේ තියනවා ඔරලෝසූ battery එකක් මගින් ඊට පස්සේ SD Card එකක් board එකට සෙට් කරන්න ඕනේ ඒක ටිකක් complex මොකද drivers අදුනගන්නත් ඕන නිසා එතකොට drivers ලියන්නත් ඕනේ. ඒක ටිකක් සංකීර්ණ වැඩක්. කොහොම වුනත් මට ඕන ක්‍රමය කියන්න මම එතකොට කියන්න බලන්නම්.

    fuji-usb-sd-card-reader-.jpg
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    මෙන්න මේ වගේ ඒවා පාවිච්චි කරලා හදන්න පුළුවන් නේද
    ow puluwan line 10 ka code athi arduino valin
    Arduino Uno or Nano
    Code:
    http://www.ebay.com/itm/UNO-R3-development-board-microcontroller-2012-MEGA328P-ATMEGA16U2-Arduino-Compat-/301088122259?pt=LH_DefaultDomain_0&hash=item461a402593
    Code:
    http://www.ebay.com/itm/Nano-V3-0-ATMEGA328-with-mini-USB-cable-Compatible-with-Arduino-/291135080008?pt=LH_DefaultDomain_0&hash=item43c900c648
    Realtime clock Module
    Code:
    http://www.ebay.com/itm/Real-Time-Clock-Module-Clock-Module-DS1302-for-Arduino-Raspberry-Pi-/221427971637?pt=LH_DefaultDomain_0&hash=item338e22b635
    SD Card Module
    Code:
    http://www.ebay.com/itm/1pcs-SD-Card-Module-Slot-Socket-Reader-for-Arduino-ARM-MCU-/281226282716?pt=LH_DefaultDomain_0&hash=item417a6486dc
    Arduino 9V Battery Holder
    Code:
    http://www.ebay.com/itm/9V-Battery-Holder-Box-Case-Wire-with-Plug-5-5-2-1mm-for-Arduino-good-/131036958896?pt=LH_DefaultDomain_0&hash=item1e826950b0
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"

    අනිවා Arduino තමයි ලේසිම වැඩේ, Uno Board එකේ හදාගත්තා නම් වියදම ගොඩාක් අඩුයි.

    අන්තිමට ඔයාට System එක මේ වගේ AT-Tiny එකකට උනත් දාගන්න පුලුවන්,

    IMG_1262.jpg

    පොඩ්ඩක් C Language එක දන්නවා නම් Lines 50 කට අඩුවෙන් ඔය වැඩේ කරගන්න පුලුවන්,