ඇතුලට එන්න නානා...

.
.
.
.
.
.
.
මේකයි කතන්දරේ, මට මෙන්න මේ කාර්ඩ් එකේ තියෙන මල් වැල හරි, එක ගන්න තැනක් හරි කවුරු හරි දන්නවනම් හොයල දෙන්නකෝ..
සර්ච් කරාට එකක්වත් හම්බුන් නැහැ..
මේ වගේ ලගින්ම යන එකක් උනත් කමක් නැහැ...මේකත් මම හිතන්නේ මොකක් හරි ඔය වෙක්ටර්ස් තියෙන සයිට් එකකින් ගත්තු එකක් වෙන්න ඇති..දන්න එකෙක් ඇති කියල හිතල උබලගෙන් ඇහුවේ,,,උදව්වක් විදිහට බම්ප් එකක් දමාගෙන යන්න...

රේප් දෙනු ලැබේ.
