මල්_වැලක්

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    0AsyOHS.png


    ඇතුලට එන්න නානා...:P


    .
    .
    .
    .
    .
    .
    .



    මේකයි කතන්දරේ, මට මෙන්න මේ කාර්ඩ් එකේ තියෙන මල් වැල හරි, එක ගන්න තැනක් හරි කවුරු හරි දන්නවනම් හොයල දෙන්නකෝ..:love: සර්ච් කරාට එකක්වත් හම්බුන් නැහැ..:(

    මේ වගේ ලගින්ම යන එකක් උනත් කමක් නැහැ...මේකත් මම හිතන්නේ මොකක් හරි ඔය වෙක්ටර්ස් තියෙන සයිට් එකකින් ගත්තු එකක් වෙන්න ඇති..දන්න එකෙක් ඇති කියල හිතල උබලගෙන් ඇහුවේ,,,උදව්වක් විදිහට බම්ප් එකක් දමාගෙන යන්න...:yes:

    රේප් දෙනු ලැබේ. :rolleyes:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මාම බුක්මාක් කරන් හිටපු හොදම සයිට්ස් හතර තමයි මචන් මේ. බලපන්. :rolleyes:

    https://www.vecteezy.com/
    http://www.vectorjungle.com/
    https://4vector.com/
    https://freedesignfile.com/

    තව මේක හොද නැද්ද? මේ සයිට්ස් හතරෙ තව හොද ඒවා ශුවර් එකට ඇති. :yes:

    depositphotos_77088117-stock-illustration-greeting-card-with-roses-watercolor.jpg


    Link: https://depositphotos.com/77088117/stock-illustration-greeting-card-with-roses-watercolor.html
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    මචං ගූගල් එකේ watercolor flower wedding card වගේ සර්ච් කරාම ඔය ටයිප් එකේ ඩිසයින් ඕන තරම් තියෙනවා පොඩ්ඩක් හෙව්වොත් ඕකම හොයාගන්න පුළුවන්.
    මේ මට හම්බුන ඒවා ටිකක් ලඟින් යනවා


    https://creativemarket.com/TwigsandTwine/1622934-Watercolor-Flower-Clipart-Paprika
    http://www.soidergi.com/2019/03/flo...lustration-cute-wedding-floral-vector-design/

    bttyJtn.jpg