ඔයාට පුලුවන්ද මාව පරික්ශා කරන්න![]()




ඔය ඈවටර් එක දෑක්කම උදව් කරයිද බන්?ගයාන් ලක්මාල්;16602114 said:ඔබතුමන්ලා ට කරුණාකරල කියන්න පුළුුවන්ද වෛද්‍යවරුන් දෙදෙනා ගේ වෛද්‍ය අංශය. මටත් තියෙනවා උදව්වක් ගන්න පුළුවන්නම් මට PM කරන්න.

ගයාන් ලක්මාල්;16602114 said:ඔබතුමන්ලා ට කරුණාකරල කියන්න පුළුුවන්ද වෛද්‍යවරුන් දෙදෙනා ගේ වෛද්‍ය අංශය. මටත් තියෙනවා උදව්වක් ගන්න පුළුවන්නම් මට PM කරන්න.




කාටද දන්නෙ නෑහෑ ලි0ගික ඉන්නො ඈවිත් තියෙන්නෙයකෝ උබ සතුටු වෙයන්.
තොට හැදිලා තියෙන්නේ නම වත් කියවන්න බැරි ලෙඩ!!!![]()

අඩෝ මම තමා පලවෙනි ලෙඩා!!!
මේකයි දොස්තර මහත්තයෝ මගේ ලෙඩේ.
මගේ කකුලේ පොඩි ඉන්නෙක් ඉන්නවා.දැන් ටිකක් කල් වෙනවා. මේක ඉක්මනට හලා ගන්න මට බෙහෙතක් ඕනේ!! ඇසිඩ් තියන්න නම් කියන්න එපා ඕන්. ඇසිඩ් වලට හැලුනට ආයෙත් එනවා!!!
![]()
machnla ara samahara kalawalata ata hamayanne alla yati patul dawillagannae.rakte kiyala kiyanneekata engrisi bet karan nadda.mageth tikak at dawillai.dpctor kenek gen ahuwama kiwuwa sinhala bet ganna kiyala.


මේවට 
නෑ ... කිසිම කැළලක් හිටින් නෑතැන්කූ යූ නෝ මී
ඕකට කැලැල හිටිනවද දන්නේ නෑ!!!!![]()



කාටද දන්නෙ නෑහෑ ලි0ගික ඉන්නො ඈවිත් තියෙන්නෙ![]()









duo film ඩුවෝ ෆිල්ම් නම් සංයෝගයක් ෆාමසිවලින් ලබා ගත් හැකිය. මෙය හෑහෙන වාරයක් ගෑමෙන් ඉන්නන් ඉවත ව යයි.අඩෝ මම තමා පලවෙනි ලෙඩා!!!
මේකයි දොස්තර මහත්තයෝ මගේ ලෙඩේ.
මගේ කකුලේ පොඩි ඉන්නෙක් ඉන්නවා.දැන් ටිකක් කල් වෙනවා. මේක ඉක්මනට හලා ගන්න මට බෙහෙතක් ඕනේ!! ඇසිඩ් තියන්න නම් කියන්න එපා ඕන්. ඇසිඩ් වලට හැලුනට ආයෙත් එනවා!!!
![]()
නෑ ... කිසිම කැළලක් හිටින් නෑ
කොළඹ තැනක් තියෙනවා මම හිතන්නේ .. හරියටම තැන් කියන්න නං දන් නෑ හැබැයි![]()




ඉන්නෝ එන්නේ ලිංගයේ විතරද ශුක්‍රාණුවෝ!!!
ඔය ලෙඩ හැදිලා බේරිච්ච එකෙක් නෑ. තෝ අද හෙටම මැරෙනවා!!
අද ඉදන් පන්සලට වෙලා මෙච්චර කල් කරපු පව් ටික ගෙවාගෙන ආත්මේ මාරු කර ගනින්!!!![]()








duo film ඩුවෝ ෆිල්ම් නම් සංයෝගයක් ෆාමසිවලින් ලබා ගත් හැකිය. මෙය හෑහෙන වාරයක් ගෑමෙන් ඉන්නන් ඉවත ව යයි.
ලේසර් ප්‍රතිකාර හෝ ක්රෙයා් සර්ජරි (ද්‍රව නයිට්රජන් මගින් අධි ශීතනය කිරීම) මගින් සදාකාලිකව ඉවත් කළ හැකිය...................



dan eyala log wenne na wadiya
anywy good thread.යාළුවා;16602164 said:
නිවැරදි සෞඛය පුරැදු වලින් මේවා ඇති වීම වලක්වා ගන්න පුලුවන් .........
හොදට දින පතා නෑම.......
ලිංගික ප්‍රදේශය හොදින් පිරිසිදු රෙදි කඩකින් පිස දමා වියලි බව රැක ගැනීම.....
යට ඇදුම් දිනපතා සේදීම...අව්වේ වියලීම.......නිසි කලට මාරැ කිරීම......
අනවශය ලිංගික සම්බන්ධතා ඇති නොකර ගැනීම.......
අන් අයගේ යට ඇදුම් ඇදීම හැකි තාක් නතර කිරීම......
එත් ඉතින් දැන් ඕවා කරා කියලා වැඩක් නැහැ ඒඩ්ස් හැදුන උබට ඕවා කරා කියලා හොද කර ගන්න බැහැ
ඕක සුව කරන්න බැහැ සහෝ
ඔබට නිවන් සුව....


එලකිරි වැඩක්...
මේ හරහා ගොඩ දෙනෙක්ට උදව් ගන්න පුලුවන්..
වෛද්‍ය ක්ෂේත්රයෙත් එක එක පැති විශේෂයෙන් හදාරපු අය වත් සෙට් කර ගත්තොත් සෑහෙන සාර්ථක ගමනක් තියෙයි..
අක්ෂි,සම,උගුර කන නාසය,දත්,ස්නායු..
දේශීය ආයු.වෛද්‍යවරුත් හිටිය නම් එල..
Luckyluke1111
Dr.NAC
Mahesh.senadeera
සහෝදරයින්වත් දැනුවත් කරන්න උදව් කරයි..
වැඩේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
ඒක රක්තවාතෙ කියනනේ ආයුර්වේද ක්‍රමයට. ඔය කාලෙට ඇග විසින් ගන්න ප්‍රතික්‍රියාවක් හමේ උඩු ස්ථරය ටිකක් වියැලෙන්න දීල, අගේ ජලය වාෂ්ප වෙන එක අඩු කරන්න. හොද ම දේ වැස්ලින් වගේ ක්‍රීම් එකක් ගාන්න පායන කාලෙට.....machnla ara samahara kalawalata ata hamayanne alla yati patul dawillagannae.rakte kiyala kiyanneekata engrisi bet karan nadda.mageth tikak at dawillai.dpctor kenek gen ahuwama kiwuwa sinhala bet ganna kiyala.