▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

Status
Not open for further replies.

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    duo film ඩුවෝ ෆිල්ම් නම් සංයෝගයක් ෆාමසිවලින් ලබා ගත් හැකිය. මෙය හෑහෙන වාරයක් ගෑමෙන් ඉන්නන් ඉවත ව යයි.
    ලේසර් ප්‍රතිකාර හෝ ක්‍රෙයා් සර්ජරි (ද්‍රව නයිට්‍රජන් මගින් අධි ශීතනය කිරීම) මගින් සදාකාලිකව ඉවත් කළ හැකිය...................

    :):):) ඔබතුමා සාදරයෙන් පිලිගන්නවා
    pm vm මුකුත් දාන්න ba අයියන්ඩි පොඩ්ඩක් ඒ ගැන බැලුවොත් හොදය :):):)
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කිඹුලා අයියේ, මට පොඩි දත් කේස් එකක් තියෙනවා. මේකයි සීන් එක. මගේ හක්කේ උඩු ඇන්දේ එක දතක කුහරයක් ඇති උනා. පස්සේ ඩොක්ටර් අන්කල්ට කිවුවම රු 500 කට තාවකාලික පිරවුමක් යෙදුවා. ඒත් මාස ගානකින් ඒක ගැලවුනා. දැන් ආයේමත් ඒ කුහරය තිබෙනවා. මෙයට ස්ථිර පිරවුමක් යෙදිය හැකිද? :dull:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අඩෝ මම තමා පලවෙනි ලෙඩා!!! :):):)

    මේකයි දොස්තර මහත්තයෝ මගේ ලෙඩේ. :rolleyes::rolleyes:

    මගේ කකුලේ පොඩි ඉන්නෙක් ඉන්නවා.:baffled::baffled: දැන් ටිකක් කල් වෙනවා. මේක ඉක්මනට හලා ගන්න මට බෙහෙතක් ඕනේ!! ඇසිඩ් තියන්න නම් කියන්න එපා ඕන්. ඇසිඩ් වලට හැලුනට ආයෙත් එනවා!!! :(:(:(

    ඩුවෝ ෆිල්ම් එක ගෑවනම් හොඳයි. ඩුවෝෆිල්ම් එක එක්ක ලැබෙන වැලිකඩදාසියෙන් ඉන්නව හොඳට මැදල ඊටපස්සෙ ඩුවෝෆිල්ම් ඉන්නා වටේ ගාන්න ඕන.*ඉන්නව රස්නෙ වතුරෙන් පිරිසිදු කරල,තෙත මාත්තු කරල ගන්නවනම් තවත් හොඳයි* අවම දවස් දාහතරක් දවසට දෙපාරක් ගාන්න ගානෙ ඕන. සමහරවිට ඉන්නා හැලෙන්න යන කාලෙ අනුව වැඩි කාලයක් ගාන්න වෙයි. හරියට කලොත් ඉන්නො ආයෙ එන්නෙ නැහැ.

    හමේ වෙන තැන්වල ගාන්න එපා.
    :no:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තැන්කූ දත් කිබුල් අයියා!!!
    Duofilm කියන්නේ ෆාමසියේ 800 කට විතර ගන්න තියන පොඩි පොඩි බෙහෙත් කුප්පියක්ද??? :oo::oo::oo:
    නොදනිමි.
    නමුත් බෙහෙතේ නම නම් ඕකය. ගනන් මිනුම් නොදනිමි.
    meke issara sahenna Doctors la hitiya.... username eken kiuwoth hari na ne.. ;) dan eyala log wenne na wadiya :( anywy good thread.
    අප්පේ ඕව්. ආරම්භක සාමාජිකයෙක් ඉන්නවා, ව* ** කියලා. ඌ දැන් වකුගඩු ගැන ස්පෙෂලිස්ට්. තව චැට්**, ජේ*** යන අයත් වෛද්‍යවරු.
    බි**, රි** යන අය අවසන් වසර වෛද්‍ය ශිෂ්‍යෙයා් දැන් ඉන්න උන් ගෙන්.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ඉන්නෝ එන්නේ ලිංගයේ විතරද ශුක්‍රාණුවෝ!!! :P:P:P
    ඔය ලෙඩ හැදිලා බේරිච්ච එකෙක් නෑ. තෝ අද හෙටම මැරෙනවා!! :rofl::rofl::rofl:
    අද ඉදන් පන්සලට වෙලා මෙච්චර කල් කරපු පව් ටික ගෙවාගෙන ආත්මේ මාරු කර ගනින්!!!:P:P:P
    අහවල් තෑන ඉන්නා ඉන්නවා කියලා කියන්න ලෑජ්ජාවෙ කකුලෙ තියෙනවා කිවා නෙද බොල??? කකුලත් ලි0ගික ක්‍රියාකාරකම් සදහා යොදා ගනු ලෑබෙ.."මුහුදෙ නෑව් ගියාට පාරවල් හිටිනවයෑ" කියා කිවෙ කට කහනවට නොවෙ..ඔබ සමාජයෙන් ඈත්වි හුදකලා ජිවිතයට හුරු වන්න..නෑතිනම් ගෑවුනු තෑන බොවිමද සිදුවනු ඈත ..:lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ඩුවෝ ෆිල්ම් එක ගෑවනම් හොඳයි. ඩුවෝෆිල්ම් එක එක්ක ලැබෙන වැලිකඩදාසියෙන් ඉන්නව හොඳට මැදල ඊටපස්සෙ ඩුවෝෆිල්ම් ඉන්නා වටේ ගාන්න ඕන.*ඉන්නව රස්නෙ වතුරෙන් පිරිසිදු කරල,තෙත මාත්තු කරල ගන්නවනම් තවත් හොඳයි* අවම දවස් දාහතරක් දවසට දෙපාරක් ගාන්න ගානෙ ඕන. සමහරවිට ඉන්නා හැලෙන්න යන කාලෙ අනුව වැඩි කාලයක් ගාන්න වෙයි. හරියට කලොත් ඉන්නො ආයෙ එන්නෙ නැහැ.

    හමේ වෙන තැන්වල ගාන්න එපා.
    :no:
    ඔන්න ලි0ගික ඉන්නො ගෑන දන්න එ වගෙම අත්දෑකිම් තියෙන සුපිරි බුලට් එක..:P:lol::lol:
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32

    වැලි කඩදාසියකින් අතුල්ලන්න තරම් නෑ මචං. පතුල හරියේ පොඩියට තියෙන්නේ!! මම හිතුවේ සපත්තු වලට ආපු මගුලක් කියලා. පස්සේ තමා දන්නේ ඉන්නෙක් කියලා!!! :rolleyes::rolleyes::rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නර්ව් ෆිලින්ග් කරපු දතක් රිදෙනවා මොකෝ දන්නේ නෑ නේද ? :oo:
    ඒ අර කෙසෙල්වත්ත පැත්තේ ගියපු නිසා සහ බල්ලා කාපු එකා ගැන පොඩ්ඩක් හරි අනුකම්පාවෙන් කෝල් එකක් නුදුන්න නිසා................
    :):):) ඔබතුමා සාදරයෙන් පිලිගන්නවා
    pm vm මුකුත් දාන්න ba අයියන්ඩි පොඩ්ඩක් ඒ ගැන බැලුවොත් හොදය :):):)
    පීඑම් බොක්ස් එක ෆුල්. මකන්න කලින් සේව් කරන්න ඕන ඒව තියනව වැදගත් තොරතුරු තියන. කම්මැලියි ඒක කරන්න.
    දැන් වීඑම් පුළුවන් වෙයි.
    කිඹුලා අයියේ, මට පොඩි දත් කේස් එකක් තියෙනවා. මේකයි සීන් එක. මගේ හක්කේ උඩු ඇන්දේ එක දතක කුහරයක් ඇති උනා. පස්සේ ඩොක්ටර් අන්කල්ට කිවුවම රු 500 කට තාවකාලික පිරවුමක් යෙදුවා. ඒත් මාස ගානකින් ඒක ගැලවුනා. දැන් ආයේමත් ඒ කුහරය තිබෙනවා. මෙයට ස්ථිර පිරවුමක් යෙදිය හැකිද? :dull:
    දකින්නේ නැතුව කියන්න බෑ මචං. තදින් කැක්කුම ගත්ත දතක් නම් ඔය ජිල්තරස් හරියන්නේ නැත, නඒව් ෆිලින්ග් එකක් හෝ දත ගලවා දැමීම කල යුතුයි. ඒ හැර අනිත් සියළු ප්‍රතිකාර ෆේල්.
     
    • Like
    Reactions: C h o p p e

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    ඔන්න ලි0ගික ඉන්නො ගෑන දන්න එ වගෙම අත්දෑකිම් තියෙන සුපිරි බුලට් එක..:P:lol::lol:

    දැන් උබේ කකුල කියන්න ලිංගයක් ද???

    උබට හැදිලා තියන ලෙඩේ හැටි වෙන්න ඇති කකුලත් ලිංගයක් වගේ පේන්නේ!!
    :lol::lol::lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ඩුවෝ ෆිල්ම් එක ගෑවනම් හොඳයි. ඩුවෝෆිල්ම් එක එක්ක ලැබෙන වැලිකඩදාසියෙන් ඉන්නව හොඳට මැදල ඊටපස්සෙ ඩුවෝෆිල්ම් ඉන්නා වටේ ගාන්න ඕන.*ඉන්නව රස්නෙ වතුරෙන් පිරිසිදු කරල,තෙත මාත්තු කරල ගන්නවනම් තවත් හොඳයි* අවම දවස් දාහතරක් දවසට දෙපාරක් ගාන්න ගානෙ ඕන. සමහරවිට ඉන්නා හැලෙන්න යන කාලෙ අනුව වැඩි කාලයක් ගාන්න වෙයි. හරියට කලොත් ඉන්නො ආයෙ එන්නෙ නැහැ.

    හමේ වෙන තැන්වල ගාන්න එපා.
    :no:
    උබ ඔය කියන්නෙ මචන් ගල්තෑලුම් වලට පාවිච්චි කරන විදිහ යටි පතුලෙ:)
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    දැන් උබේ කකුල කියන්න ලිංගයක් ද???

    උබට හැදිලා තියන ලෙඩේ හැටි වෙන්න ඇති කකුලත් ලිංගයක් වගේ පේන්නේ!!
    :lol::lol::lol:
    යටි පතුල් දෙක එකට සෙට් කලොත් එයද කදිම ආදෙශකයකි:lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    වම් පෑත්තෙ යටි බඩෙ හිටපු ගමන් හිරිවෑටිමක් එනවා ,මොකද එහෙම වෙන්නෙ?:(
    බීපුවගෙ ප්‍රතිපල ලැබෙන්න යන්නෙ:nerd:

    man dekata ahuwe:(.no answer:(:(
    උඹ ලියපු දේ තේරුම්ගන්න අමාරු ඇති
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    machnla ara samahara kalawalata ata hamayanne alla yati patul dawillagannae.rakte kiyala kiyanneekata engrisi bet karan nadda.mageth tikak at dawillai.dpctor kenek gen ahuwama kiwuwa sinhala bet ganna kiyala.

    ඔය වගේ දේවල් වලට ඉංගිරිසි බෙහෙත් නැත්තේ නෑ ... ඒත් සිංහල බෙහෙත් වලට යොමු වෙන්න කියන්න තරං අත ඇරලා දාන්න දෙයක් නෑ

    ඕක වෙන්න ගොඩක් හේතු තියෙනවා ...
    විශේෂයෙන් පරිසරයේ සිදුවෙන වෙනස්කම්
    එයිට අමතරව අධික ලෙස දහදිය දැමීම
    ශරීර උෂ්ණත්වය ඉහල යෑම
    වගේම ක්ෂණික පරිසරයේ ආර්ධතවයේ ඇති වෙන වෙනස් කම් වුණත් වෙන්න පුළුවන්

    ප්‍රතිකාර විදිහට ඹෟෂධ වලට අමතරව තමන්ගේ ජීවන ක්‍රමයේ වෙනස් කම් සිදු කිරීම වගේම මනස නිරවුල්ව තියා ගැනීමත් වැදගත්
    මොකද මානසික ආතතිය වගේ දේවල් නිසාත් ඔය වගේ ලෙඩ රෝග වලට ලක් වීමේ ප්‍රවනතාවයක් තියෙනවා :yes::yes::yes:

    හැබැයි ඉතින් පුද්ගලික මතයක් විදිහට දේශීය වෙදකමට යොමු වෙන්න පුළුවන් නං කල් ගියත් නිට්ටාවට හොඳ කර ගන්න පුළුවන් කියන දේත් කියන්න කැමතියි :rofl::rofl:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    නොදනිමි.
    නමුත් බෙහෙතේ නම නම් ඕකය. ගනන් මිනුම් නොදනිමි.

    අප්පේ ඕව්. ආරම්භක සාමාජිකයෙක් ඉන්නවා, ව* ** කියලා. ඌ දැන් වකුගඩු ගැන ස්පෙෂලිස්ට්. තව චැට්**, ජේ*** යන අයත් වෛද්‍යවරු.
    බි**, රි** යන අය අවසන් වසර වෛද්‍ය ශිෂ්‍යෙයා් දැන් ඉන්න උන් ගෙන්.
    බැරිද එයාලවත් ගෙන්න ගන්න මේ පැත්තට ??? :rofl::rofl::rofl:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    බීපුවගෙ ප්‍රතිපල ලැබෙන්න යන්නෙ:nerd:

    උඹ ලියපු දේ තේරුම්ගන්න අමාරු ඇති
    අරයා කිවා බොන නිසා නෙමෙලු එහෙම වෙන්නෙ,,උබ නිකන් පිදෙන්නෙ නෑතුව හිටු,,එක දිගටම කරගෙන යන්න කිවා මට:angry::angry:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අරයා කිවා බොන නිසා නෙමෙලු එහෙම වෙන්නෙ,,උබ නිකන් පිදෙන්නෙ නෑතුව හිටු,,එක දිගටම කරගෙන යන්න කිවා මට:angry::angry:
    නෙමෙයි කිව්වේ නෑ බොල ... ඒකමයි කියල කෙලින්ම කියන්නේ කොහොමද ??? ඔතන රිදෙන ඔක්කොමල්ලම බීල කෙල වුන අය නෙමෙයි :angry::angry::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බැරිද එයාලවත් ගෙන්න ගන්න මේ පැත්තට ??? :rofl::rofl::rofl:
    ව* ** ට වෙලාවක් නෑ.....මොකද කන්සල්ටන්ට් නිසා ලෙඩ්ඩු වැඩියි. දැනට අවුරුදු 1.5කට පමණ පෙර දුවෙක් උපන්නා ඔහු ගේ බිරිදට. ඒකෙන් මේකට ඒම තවත් අඩුවුණා.
    චැට්** සහ ජේ*** දැක්ක කලක් මතක නෑ. ජේ*** එම්එස් පාර්ට්1 කරන්න හිටියේ. මගේ ෆෝන් එක සමග කන්ටැක්ට් නම්බර් සෙත්තපෝච්චි වුණා.

    අනිත් උන් දෙන්න කැමති නෑ උන් දෙන්න වෛද්‍ය ශිෂ්‍යයන් කියල මේකෙ උන් දැන ගන්නවට.
     
    Status
    Not open for further replies.