▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

Status
Not open for further replies.

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,857
    113
    40
    හත් ඉලව්වෙ!
    000204AE.gif
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,521
    5,628
    113
    ඔයා doctor කෙනෙක්ද ??? එහෙම නැත්තන් medical fld එකට සම්බන්ද කෙනෙක්ද ????
    එහෙම නං අපේ thread එකට sup එකක් දෙන්න :rofl::rofl::rofl:

    ඔන්න ඉතින්, පුදපු ගමන් කාපි යකා කිව්වලු ... :rofl::rofl:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,521
    5,628
    113
    ඔයා මොන faculty ද ???? :rolleyes:

    ඔන්න ඉතින් ඕකනෙ බැරි, මෙයා නිකන් පොලිසියෙන් වගේනෙ :rofl:
    faculty of Engineering :lol: ඇයි අවුල්ද :rofl::rolleyes:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0

    ඔන්න ඉතින් ඕකනෙ බැරි, මෙයා නිකන් පොලිසියෙන් වගේනෙ :rofl:
    faculty of Engineering :lol: ඇයි අවුල්ද :rofl::rolleyes:
    නෑ බොල ... අපිට sup එකක් දෙන්න කියන්න :frown::frown:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචන් අපේ තාත්තට ලඟදි ඉඳලා මුත්‍රා එක්ක ලේ යනවා,කරපු හැම ටෙස්ට් එකක්ම මුත්‍රාශය,අක්මාව හැම එකක්ම නෝමල්,මුත්‍රා එක්ක red cells යනවා කියලයි ඩොකා කිවුවේ..තව ටෙස්ට් කීපයක් කරන්න තියෙනවා....දන්න කියන එකෙක් ඉන්නව නම් කියපන්කෝ බන් මෙහෙම වෙන්නෙ ඇයි කියලා...මට හෙනම බයයි බන්.. :(:(:(:(
    හුගක් වෙලාවට මූත්‍රා ගල් හෝ ආසාදනයක් තමා. පුරස්ථ ග්‍රන්ථියේ ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. පෙන්න ගන්න. මොකද මොක වුනත් අවම වෙලාවෙ කඩා ගන්න පුළුවන්.
    Ow ekathamai ekama wisanduma :lol:
    මේහ්....නගේ....
    අර ප්‍රයිවෙට් හෙල්ත් ඉන්ස්ටිටියුෂන් රෙගිලේටරි කවුන්සිලේ ද ඔයා ඉන්නේ?

    මේ පැත්තේ අර දත් බදින බුවෙක් ඉන්නවා දත් ඇදි හදන ඇක්‍රලික් පොලිමර් වලින් මිනිස්සුන් ගේ දත් පුරවන. නමුත් කිසිම ඇක්ෂන් එකක් නෑ.
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ජොනී බට්ට;16602986 said:
    Wattala Hemas Hospital එකෙන් වෙච්ච අඩුපාඩුව කිව්වනම් :angry::angry:

    :lol: uba lankaveda.. hemas hora gulak :rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඔන්න ඉතින් ඕකනෙ බැරි, මෙයා නිකන් පොලිසියෙන් වගේනෙ :rofl:
    faculty of Engineering :lol: ඇයි අවුල්ද :rofl::rolleyes:
    උඹේ ගෙවල් මාළඹේ ද?
    බැදල ඉන්නේ ලේඩි ඩොක් කෙනෙක් ද?
    ගියේ රෝයල් ද?
    ලාස්ට් රෝ එකට ලිව්ව ද?

    එහෙනම් උඹව මම දන්නවා.:baffled:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,521
    5,628
    113
    යාළුවා;16603048 said:
    වැරදි කෙනා. :baffled: කව්ද එතකොට R :P හා හා හොරෙ දැනුනා. තව ඩොකෙක් ඇවිදින් :P

    ඩොකෙක් උනත් නැතත් අපිත් හොඳ බෙහෙත් දන්නව, ඉඳපල්ල තොපි සේරටම බඩයන්න බෙහෙත් දෙන්න ...
    :lol::lol:
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    උඹේ ගෙවල් මාළඹේ ද?
    බැදල ඉන්නේ ලේඩි ඩොක් කෙනෙක් ද?
    ගියේ රෝයල් ද?
    ලාස්ට් රෝ එකට ලිව්ව ද?

    එහෙනම් උඹව මම දන්නවා.:baffled:

    :lol::lol: prashna kotiyai..
     
    Status
    Not open for further replies.