සුද්දිව ගනින්’ ‘සුද්දිව ගනින්

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,535
    16,324
    113
    සුද්දිව ගනින්’ ‘සුද්දිව ගනින්

    29.jpg

    ‘සුද්දිව ගනින්’ ‘සුද්දිව ගනින්’ යනුවෙන්‘ තංගල්ල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සම්පත් චන්ද්‍රගුප්ත විදාණපතිරණ ඔහුගේ ගෝලයින්ට කෑ ගසා කිවු බව තංගල්ල නේචර් රිසෝටි හෝටලයේ දී කුරාම් ෂෙයික් ඝාතන නඩුවේ සාක්කි දෙමින් හෝටලයේ නතර වී සිටි පුද්ගලයෙක් කොළඹ මහාධිකරණය හමුවේ අද සාක්කි දුන්නේය.
    කොළඹ සිරි ධම්ම මාවතේ ප්‍රසාද් සමරසිංහ මහතා රෝහිණි වල්ගම විනිසුරුවරිය ඉදිරියේ ප්‍රකාශ කළේ 2011 දෙසැමිබර් 23 සිට 25 දක්වා තම බිරිය හා පුතා සමඟ හෝටලයේ නතර වු බවයි.
    කුරාම් ෂෙයික් ඝාතනය කැර ඔහුගේ පෙම්වතිය වික්ටෝරියා කෙළෙසීමේ සිද්ධියට තංගල්ල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති විදානපතිරණ ඇතුලු හය දෙනෙක් චෝදනා ලැබ සිටිති.
    සමරසිංහ මහතා මෙසේද කීවේය
    ‘කුරාම් ෂෙයික් හා ඔහුගේ පෙම්වතිය හෝටලයේදී මා දැක්කා.දෙසැමිබර් 25 වැනිදා රාත්‍රියේ කවුදෝ තුවක්කුවක් රැගෙන යනු මගේ පුතා දැක තිබෙනවා.
    එය ඇත්ත තුවක්කුවක්දැයි පුතා ඇසුවා.ඔහු පිළිතුරක් දුන්නේ නැහැ.
    මිනිහකු තුවක්කුවක් රැගෙන යනු මාත් දුටුවා.ඉන් පසු අපි නින්දට ගියා.අලුයම 12.15 ට පමණ හෝටලේ කලබලයක්.අපට ඇහැරුණා.කුණුහරුපත් කියනවා ඇසුණා.
    මිටි කළු මිනිහකු නාන තටාකය අසලදී කුරාම්ගේ පෙම්වතියට පහර දෙනු දැක්කා.ඇය ඉන් බේරීමට නාන තටාකයට පැන්නා.ඉන්පසු ඇය බෝතලයක් කඩා ඇයට ඇන්නා.මුනින් අතට වැටි සිටි කුරාම් ළගට ගිය ඇය ඔහු ඔසවාගත්තා.තවත් කළබල දැක්කා.ත්‍රිරෝද රියකටත් පහර දෙනු දැක්කා.සුදු කමිසයක් හා සරමක් ඇද සිටි හිටපු සභාපති ‘සුද්දිව ගනින්’ ‘සුද්දිව ගනින් ’යනුවෙන් ඔහුගේ ගෝලයින්ට කිවා.
    මා ඉන්පසු පොලීසියට කට උත්තරත් දුන්නා.

    lankadeepa​
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,324
    113
    මේ නඩුවේ තීන්දුව එනකොට මේ සුද්දී වෙන මිනිහෙක්ව බැදලා ළමයින්ගේ ළමයි ඉන්න ආච්චි කෙනෙක් වෙලා ඉදියි..:lol::lol::lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,324
    113
    අනේ මෙහෙමත් කාලකන්ණි රටක්..ඇසින් දුටු සාක්ෂි තියාගෙනත් තීන්දුව දෙන්න තටමනවා මූ මහින්දගේ කුක්කෙක් හින්දා..:angry:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,324
    113
    කෝ මේකේ මහින්දට පුක දෙන උන් මැයි රැළි ගිහින්ද?:rofl:
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    foreigner kenektath mehema wuna kiyanne, saamanya janathawa gana kawara kathada
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    අනේ මෙහෙමත් කාලකන්ණි රටක්..ඇසින් දුටු සාක්ෂි තියාගෙනත් තීන්දුව දෙන්න තටමනවා මූ මහින්දගේ කුක්කෙක් හින්දා..:angry:

    mehemahari naduwa yana eka loku deyak,meka colombo walata genaweth UK walin thiyena balapam nisa,naththam melahakatath mun nidahas.asin dutu sakshi thibba pamanin nadu thindu denne naha ban.sakshi dunna ewunge haras parashana ahana ewa,anika meke sakshi denna kipa denek innawa.

    කුරාම් ෂෙයික්‌ රෝහල්ගත කිරීමට ගෙන යැමට සැරසෙද්දි
    සුද්දිව ඇදලා ගනින් කියා
    තංගල්ල ප්‍රා. සභාපති කෑ ගැසුවා
    හෝටලයේ නවාතැන් ගෙන සිටි
    බැසිල් ප්‍රසාද් සමරසිංහ සාක්‌කි දෙමින් කියයි

    'අමානුෂික ලෙස සුදු කාන්තාවට පහරදෙද්දී
    ඇය එයින් මිදීමට පිහිනුම් තටාකයටද පැන්නා'

    තංගල්ලේදී බ්‍රිතාන්‍ය ජාතිකයකු ඝාතනය කර
    ඔහුගේ පෙම්වතිය සමූහ දූෂණයට ලක්‌කිරීමේ නඩුව​

    සමන්ත ඉලේපෙරුම

    තංගල්ල 'ද නේචර්' හෝටලයේ පිහිනුම් තටාකය අසල වැටී සිටි කුරාම් ෂෙයික්‌ව රෝහල වෙත රැගෙන යැමට සිය මෝටර් රථය අසලට පැමිණි විටදී එතැනට පැමිණි තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍ර පුෂ්ප විදානපතිරණ විත්තිකරු "සුද්දිව ඇදලා ගනින්, සුද්දිව ඇදලා ගනින්... යනුවෙන් කෑ ගැසූ බව සිද්ධිය වන විට හෝටලයේ නවාතැන් ගෙන සිටි කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන බැසිල් ප්‍රසාද් සමරසිංහ මහතා ඊයේ (30 දා) කොළඹ මහාධිකරණය හමුවේ සාක්‌කි දෙමින් කියා සිටියේය.

    කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම මහත්මිය හමුවේ විභාග වන නඩුවේ පැමිණිල්ල මෙහෙයවන රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ තුසිත් මුදලිගේ මහතාගේ මූලික ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දෙමින් එසේ කියා සිටි සාක්‌කිකරු හෝටලයේ නවතා තිබූ වාහනවලට අලාභහානි කරමින් පැමිණි පුද්ගලයන්ට "මල්ලි මම මේ හයර් එකක්‌ ආපු කෙනෙක්‌. කියා කියූ නිසා ඔවුන් තමන්ව මගහැර ගිය බවත් පැවසුවේය.

    2011 දෙසැම්බර් 25 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී තංගල්ල මැඬිල්ල පාරේ පිහිටි "ද නේචර්" සංචාරක හෝටලයේදී රයන් අකලංක නමැත්තාට පහරදී තුවාල සිදුකිරීමේ පොදු අරමුණ කරගත් නීති විරෝධී රැස්‌වීමක සාමාජිකයන් වෙමින් එම කාලසීමාවේදීම එම හෝටලයේ සිටි කුරාම් සේවන් ෂෙයික්‌ නමැති බ්‍රිතාන්‍ය ජාතික තරුණයාට පහරදී බෝතල් කටුවලින් ඇන කපා මරාදමන ලද බවටද ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය වූ වික්‌ටෝරියා ඇලෙක්‌ සැන්දොaවා නමැත්තිය රංචු ගැසී දූෂණය කළ බවටද විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනුකර ඇත.

    එම කාලසීමාවේදීම "ද නේචර්" හෝටලයට රුපියල් 1,60,255/} ක අනර්ථයක්‌ කළ බවටද එහි තිබූ රුපියල් 41,000 ක්‌ වටිනා මත්පැන් බෝතල් කොල්ලකෑ බවටද වැඩිදුරටත් චෝදනා ගොනුකර ඇත.

    මෙහි චෝදනා ලැබ සිටින විත්තිකරුවන් වන්නේ ලහිරු කැලුම් හෙවත් රවීන්ද්‍ර, උඩුවනගේ සමන් දේශප්‍රිය, තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍ර පුෂ්ප විදානපතිරණ, වීරප්පුලිගේ ප්‍රනීත් චතුරංග, මොහොට්‌ටිගේ සරත් හෙවත් සහන් සහ සරණ ආරච්චි පටබැඳිගේ චානුක චතුරංග නමැති අයයි.

    මෙහි තෙවැනි විත්තිකාර සම්පත් චන්ද්‍ර පුෂ්ප විදානපතිරණ නමැති අයව නඩු විභාගය අවසන් වන තෙක්‌ රක්‌ෂිත බන්ධනාගාරගත කර ඇති අතර අනෙක්‌ සැකකරුවන් ඇප මත මුදාහැර ඇත. ඇප මත මුදාහැර ඇති විත්තිකරුවන් නඩු විභාගයට පෞද්ගලිකව පෙනී සිටි අතර තෙවැනි විත්තිකරුව බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබීය.

    ඔටෝ ගී්‍රµa (ඔරියන්ට්‌) ලංකා පුද්ගලික ආයතනයේ ගැනුම් නිලධාරීවරයා ලෙසින් තමන් සේවය කරන බවත් මෙම නඩුවට අදාළව සාක්‌කි දීමට පැමිණෙන ලෙසට කළ දැනුම් දීමක්‌ අනුව සාක්‌කි දීමට පැමිණි බවත් සාක්‌කිකරු කියා සිටියේය.

    2011 දෙසැම්බර් 23 දා තම බිරිඳ හා දරුවා සමග කතරගම චාරිකාවක්‌ යන ගමන් තංගල්ල "ද නේචර්" හෝටලයේ නවාතැන් ගත් බවත් රාත්‍රි දෙකක්‌ ගත කිරීමේ අරමුණින් එහි නවාතැන් ගත් බවත් පැවසූ සාක්‌කිකරු අංක 04 කාමරයේ බිරිඳ හා දරුවා සමග නැවතී සිටි බව කියා සිටියේය.

    පසුදා (24 දා) හෝටලයේ පිහිනුම් තටාකයේ විනෝද වෙමින් මුහුදු වෙරළේ ඇවිදිමින් කාලය ගත කළ බවද ආහාර වේල් තුනම ගත්තේ හෝටලයෙන් බවද පැවසූ සාක්‌කිකරු නත්තල් සාදය සඳහා හෝටලය සරසා තිබූ බවද පැවැසුවේය.

    නත්තල උදෙසා සාදයක්‌ද සංවිධානය කර තිබූ අතර ඒ සඳහා සංගීතය හා විශේෂ කෑම වේලක්‌ එක්‌ කර ඇති බවට හෝටලයෙන් දැන්වූ බවත් එහෙත් තමන් සාදයට එක්‌ නොවූ බවත් ආහාරය ගැනීම පමණක්‌ කළ බවත් සාක්‌කිකරු පැවසුවේය.

    එදින රාත්‍රි ආහාරය ගත් පසු සිය බිරිඳ හා දරුවා සමඟ තම කාමරයට ගිය බව පැවසූ සාක්‌කිකරු සාදයට එක්‌ වීමට කැමැත්තක්‌ නොතිබූ බවත් එහෙත් තමන් පුතා සමඟ පසුව කාමරයේ සිට එළියට පැමිණි බවත් කීවේය.

    කාමරයේ සිටීමේදී ඇති වූ කම්මැලිකම මගහරවා ගැනීමට ආලින්දයට පැමිණ එහි තිබූ පොතක්‌ ගෙන අසල සෝපාවක වාඩිවී බලමින් සිට යළි කාමරයට ගිය බවද පැවසූ සාක්‌කිකරු එලෙස කීපවරක්‌ කාමරයට හා හෝටල් ආලින්දයට ගොස්‌ රාත්‍රි 12 ට පමණ කාමරයට ගොස්‌ නිදාගත් බව කීවේය.

    එදින රාත්‍රි 12 ට පමණ රතිඤ්Æ පත්තු කරන හඬක්‌ ඇසුනු බවත් ඒ සමඟ අමුතිත්ත කුණුහරුපයෙන් පිරිසක්‌ බණින හඬක්‌ ඇසුනු බවත් පැවසූ සාක්‌කිකරු එම කුණුහරුප උසාවිය හමුවේ කීමට අපහසු බවත් එම හඬත් සමග ඇතිවූ කෝලාහලය බැලීමට බිරිඳ සමග කාමරයෙන් එළියට පැමිණි බවත් කීවේය.

    ආරවුල ඇතිවූ ස්‌ථානය දෙසට යන විට එතැන සිටි සුදු කාන්තාවකට කොට කළු පුද්ගලයෙක්‌ අතින් පයින් ගසමින් සිටි බවත් ඔහු සමඟ තවත් කීපදෙනෙකු එතැන සිටි බවත් සාක්‌කිකරු කියා සිටියේය.

    පහර කෑමට ලක්‌වූ සුදු ජාතික කාන්තාව හෝටලයේ නැවතී සිටිනවා ඊට පෙර දුටු බවද පැවසූ සාක්‌කිකරු එම විදේශීය යුවළ හෝටලයේ පැවති සාදයේ සැරසිලිවලට බොහෝ සෙයින් සහාය දැක්‌වූ බවද පැවසුවේ.

    සුදු ජාතික කාන්තාවට පහර දුන් පුද්ගලයා ඉතා අමානුෂික ලෙසින් අතින් පයින් පහර දුන් බවත් ඇය එයින් මිදීමේ අරමුණින් අසල පිහිනුම් තටාකයට පැන්න බවත් පැවසූ සාක්‌කිකරු එම අවස්‌ථාවේදී ඇගේ ඇඟේ තිබුණේ තනපට හා යටකලිසම පමණක්‌ බවත් කීවේය.

    පිහිනුම් තටාකයට වැටුණු සුදු ජාතික කාන්තාවට පහර දුන් පුද්ගලයා පසුව තවත් අයෙකු අත තිබූ විස්‌කි බෝතලයක්‌ ගෙන ඇගේ මුහුණටද පහර දුන් බවත් පැවසූ සාක්‌කිකරු ඔහුව අද උසාවියේදී පෙන්වා සිටිය හැකි බවද කීවේය.

    රජයේ නීතිඥ - කවුද ඇයට පිහිනුම් තටාකයට පැන පහර දුන්නේ?

    සාක්‌කිකරු - මට පෙන්වා සිටිය හැකියි.

    ඔහු තටාකයටද පැන සුදු ජාතික කාන්තාවට අතින් පයින් පහර දුන් බවත් අවට සිටි අය එදෙස බලාගෙන සිටි බවත් සාක්‌කිකරු කීවේය.

    උඹලා මේකිව බලා ගනිල්ලා මම මැනේජර්ව බලලා එන්නම් කියා ඔහු හෝටලය දෙසට ගිය බවද පැවසූ සාක්‌කිකරු තත්ත්පර කීපයකින් අවට සිටි අයද එතැනින් ගිය පසු ඇය හෝටලය දෙසට යනවා දුටු බවත් පැවසූ සාක්‌කිකරු තමන් ගාර්ඩන් එක දෙසට යන විට විදේශීය පුද්ගලයා මුනින් අතට වැටී සිටි බවත් ඔහුගේ මුහුණින් ලේ ගලනවා දුටු බවත් කීවේය.

    රජයේ නීතිඥ - ළඟට ගියාද?

    සාක්‌කිකරු - ටිකක්‌ ළංවුණා.

    රජයේ නීතිඥ - ඊට පසුව?

    සාක්‌කිකරු - සුදු ජාතික කාන්තාව පැමිණ ඔහුව වැළඳගෙන හඬන්නට වුණා.

    එම අවස්‌ථාවේදී සුqදු ජාතික කාන්තාවට පළමුව පහර දුන් පුද්ගලයා යළි එතැනට පැමිණ ඇයට ඉතා අමානුෂික ලෙස පහර දුන් බවත් ඇය උදව් ඉල්ලා කෑගැසූ බවත් පැවසූ සාක්‌කිකරු එතැනට ගිනි පෙනෙල්ලක්‌ ගත් අයෙක්‌ද පැමිණි බවත් කීවේය.

    ගිනි පෙනෙල්ල රැගෙන ආ පුද්ගලයා එයින් සුදු ජාතික කාන්තාවගේ පිට පෙදෙසට දැල්වෙමින් තිබූ ගිනි පෙනෙල්ල නිවෙනතුරු පහර දුන් බවත් එතන සිටීමට නොහැකි නිසා කාමරයට ගොස්‌ හිසෙහි අත් තබාගෙන කල්පනා කළ බවත් සාක්‌කිකරු කියා සිටියේය.

    යළි එතැනට පැමිණීමට උත්සාහ කළද බිරිඳ ඒමට නුදුන් බවත් ඇය ටිකක්‌ එහාට යනකම් සිට යළි කාමරයෙන් එළියට පැමිණ රථගාල දෙසට ගිය බවත් පැවසූ සාක්‌කිකරු ආරවුල ඇති කළ අය හෝටලයේ දැල්වෙමින් තිබූ විදුලි බුබුළුවලට පොල්ලකින් ගසනවා හා බුෙµa කට්‌ටල හා විසිතුරු භාණ්‌ඩ බිම දමමින් පොඩි කරනවා දුටු බවත් කියා සිටියේය.

    හෝටලයේ භාණ්‌ඩවලට අලාභ කළ පිරිස සුදු ජාතික කාන්තාවට පහර දුන් අයද බවත් ඇයට මුලින් පහර දුන් පුද්ගලයා මතකයේ තිබූ බවත් සාක්‌කිකරු කියා සිටියේය.

    රෙස්‌ටූරන් එකේ සිටි සේවකයෙක්‌ පැමිණ "බුදු මහත්තයෝ සුද්දා ඉවරයි. අපි ඉස්‌පිරිතාලෙට ගෙනියමු" කියලා කී බවත් "හරි යමු" කියා කාමරයට ගොස්‌ මෝටර් රථයේ යතුර හා මුදල් පසුම්බිය ගෙන පැමිණි බවත් වැටී සිටි විදේශිකයා අසල සුදු ජාතික කාන්තාව සිටිනවා නුදුටු බවත් සාක්‌කිකරු කීවේය.

    මෝටර් රථය ගැනීමට නොහැකි වන ලෙසින් හෝටලයට ඇතුළු වන තැන වෑන් රථයක්‌ හා ත්‍රීවිල් රථයක්‌ නවතා තිබූ බවත් පැවසූ සාක්‌කිකරු පුද්ගලයන් පැමිණ ත්‍රිවිල් රථයට හා වෑන් රථයකට අලාභහානි කළ බව කීවේය.

    මාගේ මෝටර් රථයටද ඔවුන් පහර දීමට සූදානම් වූ බවත් එහිදී "මල්ලී මම මේ හයර් එකක්‌ ආපු කෙනෙක්‌, මම මේ යන්න ඉන්නේ" කියලා කියපු නිසා ඔවුන් යන්න ගිය බවත් සාක්‌කිකරු කියා සිටියේය.

    "සුද්දිව ඇදලා ගනින්, සුද්දිව ඇදලා ගනින්" කියලා එහිදී සුදු ඇඳ සිටි තුන්වැනි විත්තිකරු කියනවා ඇසුණු බවත් හෝටලයෙන් පිටත් වන මාර්ගයේ ත්‍රිවිල් රථයක්‌ පෙරළාදමා තිබූ නිසා තම වාහනය එළියට ගැනීමට නොහැකිවූ බවත් සාක්‌කිකරු කීවේය.

    රජයේ නීතිඥ - පසුව විදේශීය කාන්තාවට හා පුද්ගලයාට කුමක්‌ වුණද කියා සොයා බැලුවාද?

    සාක්‌කිකරු - නෑ. උදේ දැනගත්තා රෝහලකට ගෙන ගිය බව එදින තමන්ට මුළු රැය පුරා නින්ද නොගිය බවත් යළි විදේශීය කාන්තාව හා පුද්ගලයා පිළිබඳව සොයාබැලීමක්‌ නොකලේ එය යළි යළිත් සොයා බැලීමට තිබූ අකමැත්ත නිසා බවද සාක්‌කිකරු පැවසුවේය.

    මේ පිළිබඳව තංගල්ල පොලිසිය පැමිණ පරීක්‌ෂණ කරද්දී තමන්ගෙන්ද කටඋත්තර ගත් බවත් එදින දහවල් සිය පවුල හෝටලයෙන් පිටත්ව ගිය බවත් පැවසූ සාක්‌කිකරු පසුව අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවෙන් මේ පිළිබඳව කටඋත්තර ගත් බවත් තංගල්ල උසාවියේ තිබූ හඳුනාගැනීමේ පෙරෙට්‌ටුවේදී විත්තිකරුවන් පස්‌දෙනෙක්‌ හඳුනාගත් බවත් කියා සිටියේය.

    රජයේ නීතිඥ - එම විත්තිකරුවන් අද හඳුනාගත හැකිද?

    සාක්‌කිකරු - එසේයි පුළුවන්. 1, 3, 4 විත්තිකරුවන්ව සාක්‌කිකරු හඳුනා ගත්තේය.

    පළමු විත්තිකරු සුදු ජාතික කාන්තාවට අතින් පයින් පහර දීම හා ඇයට බෝතලයෙන් පහර දුන් පුද්ගලයා බවද පැවසූ සාක්‌කිකරු ඔහු මෙම අපරාධයේ ඉතා ක්‍රියාකාරීව කටයුතු කළ අයෙක්‌ බවත් කාන්තාවට ඉතා අමානුෂික ලෙසින් පහර දුන් අය බවත් කියා සිටියේය.

    තුන්වැනි විත්තිකරු එම ආරවුල ඇතිවූ ස්‌ථානයේ සිටි අයෙක්‌ බවට මතක ඇති බවද සාක්‌කිකරු කියා සිටියේය.

    සිව්වැනි පුද්ගලයා ටී 56 ක්‌ අතැතිව හෝටලයට ඇතුල් වන තැන සිටි බවත් ඔහු එතැන සිටින විට තාත්තේ ඒ අංකල් අතේ තියෙන්නේ ඇත්ත පිස්‌තෝලයක්‌ද? අසමින් සිය පුතා ප්‍රශ්න කළ බවත් සාක්‌කිකරු කියා සිටියේය.

    එහෙත් ඒ වේලාවේ ඔහු දෙස තමන් අවධානයකින් නොබැලු බවත් පසුව ඔහු දෙස බලනවිට ගිනි අවිය දුටු බවත් පැවසූ සාක්‌කිකරු එම ගිනි අවිය යළි දුටුවහොත් හඳුනාගත හැකි බවත් කියා සිටියේය.

    විත්තිකරු එම අවස්‌ථාවේ තබාගෙන සිටි ටී 56 ගිනි අවිය සාක්‌aකිකරු විසින් හඳුනා ගනු ලැබීය.

    විනිසුරුවරිය - සුද්දිව ඇදලා ගනින් කියලා කීවේ කවුද?

    සාක්‌කිකරු - තුන්වෙනි විත්තිකරු ස්‌වාමීනි...

    විනිසුරුවරිය - ඒ වේලාවේ ඇය කොහේද හිටියේ?

    සාක්‌කිකරු - දැක්‌කේ නෑ ස්‌වාමීනි.

    පළමු විත්තිකරු වෙනුවෙන් නීතිඥ විෙ-සිරි අඹවත්ත මහතා සමග පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතාගේ හරස්‌ ප්‍රශ්නවලට පිළිතුරුදෙමින් සාක්‌කිකරු මෙසේ කියා සිටියේය.

    එදා හෝටලයේ ඇතිවූ සිද්ධිය ගැන කටඋත්තර දෙකක්‌ ලබා දුන් බවත් පළමු කටඋත්තරය තංගල්ල පොලිස්‌ නිලධාරීන්ටත් පසුව අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවටත් ලබාදුන් බවත් සාක්‌කිකරු කියා සිටියේය.

    ජයන්ත වීරසිංහ මහතා - පළමු කටඋත්තරය කවදාද? කීයටද දුන්නේ?

    සාක්‌කිකරු - 2011 දෙසැම්බර් 25 දා උදේ 9 ට පමණ.

    එදින තමන්ට සිද්ධිය ගැන හොඳින් මතක තිබූ බවත් ඒ පිළිබඳව පොලිසිය ඇසූ ප්‍රශ්නවලට උත්තර දුන් බවත් සාක්‌කිකරු කියා සිsටියේය.

    එම අවස්‌ථාවේදී පොලිසිය තව කීපදෙනකුගෙන් කටඋත්තර ලබාගත් බවද පැවසූ සාක්‌කිකරු එය යළි කියවා දුන් පසු අත්සන් කළ බවත් එම අවස්‌ථාවේ තමන් ඉක්‌මණින් හෝටලයෙන් පිටත්ව යැමට සූදානමින් සිටි බවද කියා සිටියේය.

    පසුව දින 4 කට 5 කට පසුව මේ පිළිබඳව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවද තමන්ගෙන් කටඋත්තර ලබාගත් බවද සාක්‌කිකරු කියා සිටියේය.

    තංගල්ල මහෙස්‌ත්‍රාත් උසාවිය හමුවේ පැවැති මෙහි පෙරෙට්‌ටුවේදී විත්තිකරුවන් හඳුනා ගත් බවද සාක්‌කිකරු කියා සිටියේය.

    ජයන්ත වීරසිංහ මහතා - පෙරට්‌ටුවට යැමට පෙර පොලිසියේදී තමන්ට විත්තිකරුවන් පෙන්වා සිටි බවට යෝජනා කරනවා.

    සාක්‌කිකරු - එහෙම අවශ්‍ය නෑ.

    ජයන්ත වීරසිංහ මහතා - මෙම සිද්ධියේදී නවාතැන් ගෙන සිටි කාමරයේ සිට එළියට ඇවිත් කුණු හරුප ඇසුණු දෙසට ගියාද?

    සාක්‌කිකරු - එසේයි. එතැනට ඒ කියන්නේ තටාකය අසලට ගියා.

    ජයන්ත වීරසේකර මහතා - රණ්‌ඩුවක්‌ වෙන විට මොලේ තියෙන මිනිහෙක්‌ ඒ පැත්තට යන්නෙ නෑනේ.

    සාක්‌කිකරු - එසේයි.

    ජයන්ත වීරසිංහ මහතා - බිරිඳ ඒ වෙලාවේ යන්න එපා කීවේ නැත්ද?

    සාක්‌කිකරු - ඔව් කීවා. ඇය සිටින දෙසට කථා කළා.

    ජයන්ත වීරසිංහ මහතා - කීකරු ස්‌වාමි පුරුෂයෙක්‌ විධියට ඇය දෙසට ගියා.

    සාක්‌කිකරු - නෑ. ඇය දෙසට ගියේ නෑ.

    ජයන්ත වීරසිංහ මහතා - අකීකරු ස්‌වාමි පුරුෂයෙක්‌. ඒ වෙලාවේ බිරිඳ ගැන සොයා බැලුවේ නැතිද?

    සාක්‌කිකරු - අවධානයක්‌ තිබුණේ නෑ.

    ජයන්ත වීරසිංහ මහතා - ඔක්‌කොම ගැන හොයන්න ඉස්‌සර බිරිඳ ගැන හොයන්න එපායෑ. තමන් එදා සීඅයිඩියට කියාපු දෙයට වඩා වෙනස්‌ දෙයක්‌ අද කියනවා.

    සාක්‌කිකරු - එහෙම අවශ්‍යතාවක්‌ නෑ.

    පොලිසිය මෙම සිද්ධියට අදාළව තමන්ගෙන් ප්‍රශ්න කළ ඒවාට පමණක්‌ පිළිතුරු ලබා දුන් බව කියා සිටි සාක්‌කිකරු එදින ඇතිවූ සිද්ධියේදී හෝටලයේ සේවකයින් කිසිවකු දුටුවේ නැති බවද පැවසුවේය.

    ජයන්ත වීරසිංහ මහතා - කාන්තාවට පහර දීම ගැන හෝටල් ආරක්‍ෂකයන්ට කීවාද?

    සාක්‌කිකරු - නෑ. ඒ ගැන මතක්‌ වුණේ නෑ.

    ජයන්ත වීරසිංහ මහතා - හෝටලේ සිටි අයටවත් මේ ගැන කීවාද?

    සාක්‌කිකරු - බොහෝ අය රූම්ස්‌වලින් එළියටවත් ආවේ නෑ.

    ජයන්ත වීරසිංහ මහතා - කාන්තාවට පහර දෙන විට ඔබ මුකුත් කළේ නැතිද?

    සාක්‌කිකරු නෑ කළේ නෑ.

    ජයන්ත වීරසිංහ මහතා - මෙහි මුල් දර්ශනය මොකක්‌ද?

    සාක්‌කිකරු - පළමු විත්තිකරු සුදු ජාතික කාන්තාවට පහරදීම.

    ජයන්ත වීරසිංහ මහතා - ඒ ගැන පළමු පොලිස්‌ කටඋත්තරයේ නෑ නේද?

    සාක්‌කිකරු - වෙන්න පුළුවන්.

    ජයන්ත වීරසිංහ මහතා - වෙන්න පුළුවන් නොවෙයි එහෙම එකක්‌ කියලා නෑ. එය සාක්‌කිවල ප්‍රබල ඌනතාවක්‌ ලෙස සැලකිය යුතුයි ස්‌වාමිනී.

    සුදු ජාතික කාන්තාවට පහර දුන් පුද්ගලයා එදින කළු පැහැති ටීෂර්ට්‌ එකක්‌ ඇඳ සෙරෙප්පු දෙකක්‌ පැළඳ සිටි බවද එම අවස්‌ථාවේ තිබූ මතකය අනුව පොලිසියට ප්‍රකාශ ලබා දුන් බවද කියා සිsටියේය.

    ජයන්ත වීරසිංහ මහතා - තමුන් අද කියන ඒවා කිසිම දෙයක්‌ පොලිස්‌ කටඋත්තරවල නෑනේ.

    හෝටල් ආපනශාලාවේදී සුදු ජාතික කාන්තාව දුටුවිටදී ඇය ගවුමක්‌ ඇඳ සිටි බවද තටාකය අසලදී ඇයට විත්තිකරුවන් පහරදෙන විට ඇගේ ඇඟේ තිබුණේ තණ පට හා යට කලිසම පමණක්‌ බවද කී සාක්‌කිකරු එම කාන්තාව පිහිනුම් තටාකයට පැන්න පසු ඇයට පහර දුන් පුද්ගලයා වෙනත් අයකු අත තිබූ විස්‌කි බෝතලයක්‌ ගෙන ඇයට පහර දුන් බවද කීවේය.

    ජයන්ත වීරසිංහ මහතා - පළමු විත්තිකරු විදෙAශීය කාන්තාවට බෝතලයෙන් අනින්න ගියාද?

    සාක්‌කිකරු - නෑ. අනින්න ගියේ නෑ.

    සිය කාර්යාලයේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පැමිණ කටඋත්තරයක්‌ ගත් බවද පසුව තංගල්ල මහෙස්‌ත්‍රාත් උසාවියේදී පැවැති පෙරෙට්‌ටුවේදී මහෙස්‌ත්‍රාත්තුමිය වෙත ප්‍රකාශ ලබාදුන් බවද පැවසූ සාක්‌කිකරු පෙරෙට්‌ටුවේදී විත්තිකරුවන් හඳුනා ගැනීමෙන් අනතුරුව එම අපරාධය යළි චිත්‍රයක්‌ ලෙසින් මැවී පෙනෙන්නට වූ බව කීවේය.

    ජයන්ත වීරසිංහ මහතා - තමුන්ගේ කටඋත්තරවල අද කියන සිද්ධි නැත්තේ එක්‌ එක්‌ අයගේ වුවමනාවන් පරිදි ප්‍රකාශ කළ නිසා බවට යෝජනා කරනවා.

    සාක්‌කිකරු - නෑ. මට එහෙම අවශ්‍යතාවක්‌ තිබුණේ නෑ.

    ජයන්ත වීරසිංහ මහතා - ස්‌වාමීනි මා යෝජනා කරන්නත් කලින් ඔහු ප්‍රතික්‍ෂේප කරනවා. එයින්ම පැහැදිලියි පොලිසිය උගන්නලා එව්වා මතක නෑ. ඇහුවේ නෑ කියන්න කියලා.

    තමුන් මෙම සිද්ධිය කිසිවක්‌ දුටු අයෙක්‌ නොවේ. පොලිසිය මගින් දාපු සාක්‌කිකාරයෙක්‌ කියල යෝජනා කරනවා.

    සාක්‌කිකරු - නෑ එහෙම නෑ.

    ජයන්ත වීරසිංහ මහතා - පළමු විත්තිකරු සුදු ජාතික කාන්තාවට තටාකයට පැන පහරදුන් බවට පොලිස්‌ කටඋත්තරයේදී හෝ සීඅයිඩී කටඋත්තරයේදි දී හෝ සඳහන් නොවන්නේ අසත්‍යයක්‌ කියන නිසයි.

    සාක්‌කිකරු - එය සම්පූර්ණ සත්‍යයකි.

    දෙවැනි විත්තිකරු වෙනුවෙන් හරස්‌ ප්‍රශ්න නැති බවට ඔහුගේ නීතිඥවරයා කියා සිටියේය.

    තෙවැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්‌ස මහතාගේ හරස්‌ ප්‍රශ්නවලට පිළිතුරු දුන් සාක්‌කිකරු මෙසේ කියා සිටියේය.

    මෙම සිද්ධියට අදාළව 2011 දෙසැම්බර් 25 උදේ 9.00 ට පමණ තංගල්ල පොලිසියටද 2012 ජනවාරි 03 සීඅයිඩීයටද ප්‍රකාශ ලබා දුන් බවත් පැවසූ සාක්‌කිකරු තංගල්ල මහෙස්‌ත්‍රාත් උසාවියේ පැවති හඳුනා ගැනීමේ පෙරෙට්‌ටුවේදී මහෙස්‌ත්‍රාත්වරියට ප්‍රකාශ ලබාදුන් බවත් තම යුතුකමක්‌ ලෙස මෙහි සාක්‌කියට පැමිණි බවත් කියා සිටියේය.

    කාලිංග ඉන්ද්‍රතිස්‌ස මහතා - මීට පෙර විදේශීය කාන්තාවකට කවුරුන් හෝ පහර දෙනවා දැක තිබෙනවාද?

    සාක්‌කිකරු - නෑ. නෑ.

    කාලිංග ඉන්ද්‍රතිස්‌ස මහතා - විදේශීය ජාතික යුවළ හෝටල් සාදය පටන් ගන්න විට ඉන්නවා දුටුවාද?

    සාක්‌කිකරු - සිටියා වගේ මතකයි.

    කාලිංග ඉන්ද්‍රතිස්‌ස මහතා - හඳුනා ගැනීමේ පෙරෙට්‌ටුවේදී?

    විත්තිකරුවන් කළ දේවල් කීවා නේද?

    සාක්‌කිකරු - ඔව්. හැම දේම කිව්වා.

    කාලිංග ඉන්ද්‍රතිස්‌ස මහතා - බොහෝම ස්‌තූතියි. එහිදී තුන්වෙනි විත්තිකරු පැමිණ සුද්දි ගනින් සුද්දි ගනින් කියලා කීම පමණද කීවේ?

    සාක්‌කිකරු - ඔව්. හැබැයි ඊට පෙර ඉන්නවා දැක්‌කා.

    කාලිංග ඉන්ද්‍රතිස්‌ස මහතා - තුන්වෙනි විත්තිකරු මොකක්‌ද ඇඳ සිටියේ?

    සාක්‌කිකරු - සුදු සරමක්‌ හා කමිසයක්‌.

    කාලිංග ඉන්ද්‍රතිස්‌ස මහතා - විදේශීය කාන්තාව දූෂණය කරනවා දුටුවාද?

    සාක්‌කිකරු - නෑ. දුටුවේ නෑ.

    කාලිංග ඉන්ද්‍රතිස්‌ස මහතා - මිය ගිය විදේශිකයාට පහර දෙනවා දුටුවාද?

    සාක්‌කිකරු - නෑ. දුටුවේ නෑ.

    කාලිංග ඉන්ද්‍රතිස්‌ස මහතා - බොරු සාක්‌කි දෙන්න වුවමනාවක්‌ නෑනේ. බොහෝම හිනා වෙලා නේ සාක්‌කි දෙන්නේ?

    සාක්‌කිකරු - නෑ. එහෙම බොරු කරන්න ඕනේ නෑ.

    කියූ දෙයක්‌ නොලියා ඉන්න හෝ නොකියූ දෙයක්‌ ලියා ගැනීමට පොලිස්‌ නිලධාරීන්ට කිසිදු වුවමනාවක්‌ ඇතැයි තමන් නොසිතන බවද කී සාක්‌කිකරු පොලිස්‌ කටඋත්තරවල නොමැති සිද්ධීන් තමන් කිසිදු තැකීමක්‌ නොකළ ඒවා බවත් කියූ ඇතැම් දේවල් නොමැතිවීම පිළිගන්නා බවත් කියා සිටියේය.

    සිව් වෙනි විත්තිකරු වෙනුවෙන් හරස්‌ ප්‍රශ්න නැති බවට ඔහුගේ නීතිඥවරයා කියා සිටියේය.

    පස්‌වැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතාගේ හරස්‌ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සාක්‌කිකරු මෙසේ කියා සිටියේය.

    විත්තිකරුවන් අතර සිටි එක්‌ පුද්ගලයකු ටී. 56 ක්‌ අත දරා සිටීම පිළිබඳ සිය දරුවා පෙන්වා සිටියද තමන් ඒ පිළිබඳ එතරම් තැකීමක්‌ නොකළ බවත් පැවසූ සාක්‌කිකරු සුදු ජාතික කාන්තාවට පහර දෙන ස්‌ථානයේදී හෝ සුදු ජාතික පුද්ගලයා වැටී සිටි ස්‌ථානයේදී තුවක්‌කුවක්‌ අත දරා සිටි අයෙක්‌ නුදුටු බවත් පැවසුවේය. මියගිය විදේශිකයා සිටි තැනට පැමිණි විදේශීය කාන්තාවට පළමු විත්තිකරු තවත් අයකු සමග පැමිණ පහර දුන් බවත් අනෙක්‌ පුද්ගලයා ගිනි පෙනෙල්ලකින් ඇයට පහර දුන් බවත් සාක්‌කිකරු කීවේය.

    රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ තුසිත් මුදලිගේ මහතා නැවත ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දුන් සාක්‌කිකරු මෙසේ ද කියා සිssටියේය.

    මෙම සිද්ධියේ ඇතැම් කරුණු තමන් පොලිසිය වෙත ලබාදී ඇති කටඋත්තරවල නැත්තේ ඒවා පිළිබඳව එතරම් තැකීමක්‌ කර නොතිබූ නිසා බවත් කටඋත්තරවල ඇති සියල්ල පොලිසිය කළ ප්‍රශ්න කිරීම්වලට ලබාදුන් පිළිතුරු බවත් සාක්‌කිකරු කියා සිටියේය. සාක්‌කිකරුගේ සාක්‌කිය එතැනින් අවසන් කළ අතර ඔහුව නඩු විභාගයෙන් මුදාහරින ලෙසට නියෝග කළ විනිසුරුවරිය වැඩිදුර විභාගය ලබන මැයි 5 දා කැඳවන ලෙසත් පෙනී සිටි අනෙක්‌ සාක්‌කිකරුවන්ට නොතීසි ලද විට පෙනී සිටින ලෙසට නියෝග කළාය.

    http://www.divaina.com/2014/05/01/news45.html
     
    :yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,381
    100,271
    113
    කෝ මේකේ මහින්දට පුක දෙන උන් මැයි රැළි ගිහින්ද?:rofl:
    නැහැ කැ@ හෝද ගන්න ගිහින් අද දවසම දීල දීල අමාරුත් ඇති නෙ.
     
  • Jul 6, 2012
    10,692
    2,917
    113
    ලංකා පුර වැසියනි ඇහුම්කන් දෙව, :growl:
    මේ වාගේ ආණ්ඩුවක් දිගටම පැවතියහොත් ඔබට වැඩි වාසි අත්වන්නේ කබ්බ කෑල්ලකින් සෑහීමට පත්වීමටයි. මක් නිසා ද යත් ආණ්ඩුව කරවන උන්ගේ අසහනේ හැටියට පට්ට කෑල්ලක් සිටියොත් එහි වාසිය ගැනීමට ද ඔබට පෙර ආණ්ඩුවේ මෙවන් කාරිය කරවන උන් සිටිනා බැවිනි. :no:
    ඒ අනූව නොපමාව කබ්බ කෑල්ලකට ශිෆ්ට් වන්න :yes:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මේකත් විහිළුවට කරපු එකක් වෙන්නැති බන්
    :rofl::lol: මු දුශනය කරලා නැහැ බන් රබර් පයි@ක් තම්යි බස්සලා තියෙන්නෙ:rofl: