PHONE කතා

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
ඉතින් එකත් නොකර ඉදපන්කෝ :oo: ඇයි උබටත් වෙලාව නැද්ද ? :P
බස් එකෙ එහෙම යද්දි කම්මැලි නෙ
ඒ වෙලාවට ඉතින් ගෑල් ලමයෙක්ට කෝල් එකක් ගන්නවා අතෙන් ගෙවාගෙන :rolleyes:
 
lag8777

Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    බස් එකෙ එහෙම යද්දි කම්මැලි නෙ
    ඒ වෙලාවට ඉතින් ගෑල් ලමයෙක්ට කෝල් එකක් ගන්නවා අතෙන් ගෙවාගෙන :rolleyes:

    ඈ බොල එතකොට අනිත් වෙලාවට කෝල් ගන්නේ උබේ කෙල්ල ද ? :frown: පවු යකෝ. සුට්ටා :P
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ෆෝන් එක වතුර පිරි බාල්දියකට වැටුනාම කරන දේත් ඊිළග එකට දාපියෝ.....
    මට කෙළවුනේ ඒකෙන්....
    අනේ මගේ නොකියා එක්ස්2-00 එක...? :(

    1. ෆෝන් එකේ බැටරිය ගලවල ෆෝන් එක සහල්/හාල් මල්ල අස්සේ ඔබල තියන්න පැය 12 විතර ..එතකොට හාල් වලට ජලය අවශෝෂණ කරගන්නවා :)
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    NIDAGANNAKOTA PHONE EKA LAGIN TIYAGANNA EPA EKA HODA NA
    OFF KARALAWATH THIYAGANNA EPA.:baffled:

    THAWA PHONE EKA CHARGE EKATA GAHALA CALL GANNATH EPA :baffled:

    WADAGATH TREAD EKAK:)
     
    • Like
    Reactions: lag8777

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    1. ෆෝන් එකේ බැටරිය ගලවල ෆෝන් එක සහල්/හාල් මල්ල අස්සේ ඔබල තියන්න පැය 12 විතර ..එතකොට හාල් වලට ජලය අවශෝෂණ කරගන්නවා :)

    හාල් ගඩබඩාවකවත් ඕක තියලා හදන්න බෑ බන්,මු ඕකට දත් හිරි වැටෙන ඉන්ජක්ෂන් එකකුත් ගහල තියෙන්නේ :rolleyes::rolleyes:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    NIDAGANNAKOTA PHONE EKA LAGIN TIYAGANNA EPA EKA HODA NA
    OFF KARALAWATH THIYAGANNA EPA.:baffled:

    THAWA PHONE EKA CHARGE EKATA GAHALA CALL GANNATH EPA :baffled:

    WADAGATH TREAD EKAK:)

    මං ඔය ටික දාන්න හිටියේ මචන්, එළකිරි :):)