බුලත් විට

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපේ සෙට් එකත් කනවා බං නිදිමත නැති වෙන්න කියලා.. වැඩ වැඩි දවස් වලට.. මාත් ඒ සෙට් එකේ ඉන්නවා ඉතිං..:lol: දත් ටිකට තමා බං කෙලවෙන්නෙ.. කොච්චර මැද්දත් යවන්න බැ අර දත මුල රැඳෙන කහට..:(
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    අපේ සෙට් එකත් කනවා බං නිදිමත නැති වෙන්න කියලා.. වැඩ වැඩි දවස් වලට.. මාත් ඒ සෙට් එකේ ඉන්නවා ඉතිං..:lol: දත් ටිකට තමා බං කෙලවෙන්නෙ.. කොච්චර මැද්දත් යවන්න බැ අර දත මුල රැඳෙන කහට..:(

    මං අර කලින් කිව්වා වගේ තමයි. පොල් මුඩ්ඩකින් වත් මැදලා බලපන්.
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    ඊලග මල ගෙදරදී අනිවා අත්හදා බලනවා මේ ක්‍රම තුනම අම්මපා...එල...:lol::lol::lol:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ටික දවසක් කෑවහම පුරුදු වෙයි. :P
    ඔව් බන් නිතර කන්නෙ නැති නිසා තමා
    මං ඉතින් කෙල ගහන පාරක් ගානෙ විට ඉවරයි
    පස් පාරක් විතර කෙල ගහද්දි විට ඉවරෙටම ඉවරයි :lol:
    සමහර බිලත් කෑවහම දිව පිච්චෙන්නයි, සමහර ඒවට නැති වෙන්නයි හේතුව මොකක්ද?
    මම දුම්කොල, හුනු පාවිච්චි කරන්නෙ නෑ, ඒ උනට සමහ විට කෑවහම දවස් දෙක තුනක් මෙලෝ රහක් දැනෙන්නෙ නෑ
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    ඔව් බන් නිතර කන්නෙ නැති නිසා තමා
    මං ඉතින් කෙල ගහන පාරක් ගානෙ විට ඉවරයි
    පස් පාරක් විතර කෙල ගහද්දි විට ඉවරෙටම ඉවරයි :lol:
    සමහර බිලත් කෑවහම දිව පිච්චෙන්නයි, සමහර ඒවට නැති වෙන්නයි හේතුව මොකක්ද?
    මම දුම්කොල, හුනු පාවිච්චි කරන්නෙ නෑ, ඒ උනට සමහ විට කෑවහම දවස් දෙක තුනක් මෙලෝ රහක් දැනෙන්නෙ නෑ

    මෝරලා වැඩි බුලත් කොල කෑවහම කට පොඩ්ඩක් පිච්චෙනවා වගේ දැනෙනවා. අඩුවෙන් මෝරපු ඒවා කෑවහම බුලත් විට දියාරු ගතියක් දැනෙනවා. ගානට බුලත් කොලේ තෝරලා ගන්න ඕනෙ.