▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

Status
Not open for further replies.

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
ඔය කසාද බෑන්දහම මහත් වෙනවා කියලත් කියනවා නෙද අනෙ:frown:
ඔව් ඔව් ... සමහර අය මහත් වෙනවා .. :rolleyes::rolleyes::rolleyes::rolleyes:
ඒත් සමහර අය වරහිලා යනවා :baffled::baffled::baffled:
 

CuteBaby

Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    monkey-pulls-dog-tail.gif

    :lol::lol::lol::lol:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0

    ඔයාගේ ප්‍රශ්නෙට උත්තර දීල මඩ ගහන්න බලන් හිටපු අය රොතු පිටින් බැස්ස :angry::angry::angry::angry:
    හැබැයි ප්‍රශ්නේ කියවල නෑ .. :D උත්තරේ විතරයි කියවල තියෙන්නේ :lol::lol::lol:
    වතුර බාල්දියක් දීපිය දැන් මඩ ටික හෝද ගන්න :oo::oo::oo:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ඔව් ඔව් ... සමහර අය මහත් වෙනවා .. :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    ඒත් සමහර අය වරහිලා යනවා :baffled::baffled::baffled:
    අනෙ එහෙම වෙන්නෙ ඈයි කියලා ටිකක් පෑහෑදිලි කරලා දෙන්නකො."අල බහිනවා වෑල මෑරෙනවා" කියලා කතාවට කියන්නෙත් ඔකම නෙද?
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අනෙ එහෙම වෙන්නෙ ඈයි කියලා ටිකක් පෑහෑදිලි කරලා දෙන්නකො."අල බහිනවා වෑල මෑරෙනවා" කියලා කතාවට කියන්නෙත් ඔකම නෙද?
    මහත් වෙන්නේ ස්වාමි පුරුෂයාගේ ආදරේ වැඩි කමට ... සත්කාර වැඩි නිසා.... :lol::lol::lol:
    මොකක් කියලද හිතුවේ ඔයා :rolleyes::rolleyes::rolleyes:
    කෙට්ටු වෙන්නේ නං කුස්සි අම්ම ජොබ් එකට කියල කැන්දන් එන අය හම්බුනහම :angry::angry::angry:
    අල බහින වල මැරෙන කතා ගැන නං දන්නේ නෑ :no::no:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    :baffled::baffled:warahila yanawa wage math
    kiyanawako ithin mokak hari :angry:
    කාපිය හොඳට :angry::angry::angry::angry:
    කනකොට පට පට ගාල කාල ඉවර කරන්න අත ගගා ඉන් නැතුව :oo::oo::oo:
    අනික ඔයාට එහෙම ලොකු අවුලක් නෑ නේ hallo .... මහත් වෙන්න අනං මනං කරලා අන්තිමට කෙට්ටු වෙන්න බැරි වෙයි හරිද ??? :frown::frown::frown:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අල බහින වල මැරෙන කතා ගැන නං දන්නේ නෑ :no::no:
    වැලේ තියන පෝෂක කොටස් අලේට උරා ගත්තාම වැල මැරෙනවා,අල ලොකූ වෙනවා...:shocked:
     
    Status
    Not open for further replies.