ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    උඹ ban කරපු එකාව unban කරපු එකද පවු. :rolleyes::rolleyes: ඌට ආයේ chance එකක් දීපන්. මම ඌව unban කලෙ ඌ හොඳට ඉන්න පුරොන්දු වුනු නිසා :)
    :lol::lol::lol:

    dasanayake dmas උඹ වරෙන් මචන් server එකට :rofl:

    :baffled:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    avatar243818_8.gif
    avatar96029_11.gif

    :P:P:rofl::rofl:

    :oo:
     
    kalpa824

    Member
    May 1, 2014
    1
    0
    0
    me elakiri promod server eka host karapu web site eke link eka puluwan nam mata denna ko, mokada ape clan ekata pvt server ekak ganna hoda site ekak oneeee!
    11.gif
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මේන් මෙව්වා කස්ටියගේ fun වැඩ, snipe වැඩ, skill වැඩ, එහෙන් මෙහෙන් අහුල ගත්තු වැඩ, සහ එපා කියද්දි කරන හොර වැඩ

    2w32g4o.jpg

    2ezr5zm.jpg
    slk3li.jpg

    2uqkuhf.jpg

    34np015.jpg

    2mh35j.jpg

    4vkf2d.jpg

    amsdoz.jpg

    2sblr9g.jpg

    :rofl::rofl::P:rolleyes:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මේන් මෙව්වා කස්ටියගේ fun වැඩ, snipe වැඩ, skill වැඩ, එහෙන් මෙහෙන් අහුල ගත්තු වැඩ, සහ එපා කියද්දි කරන හොර වැඩ

    2sblr9g.jpg

    :rofl::rofl::P:rolleyes:

    :baffled: 3 frags :shocked:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    ඔව් ඔව්... ඇඩ්මින්ල නැති උනහම වෙන දේවල් තමා ඔය. ඒකනේ මම හැම වෙලේම කියන්නේ අපිටත් ඇඩ්මින්ල නැති උනහම support එකක් දෙන්න අවස්තාවක් දෙන්න කියලා. මම ගාව videos ගොඩකුත් තියෙනවා 3 frags, Juggernaut ඒවා. ඒ ඔක්කොම regular players ලාගේ :no: :baffled: :(
     
    Last edited:

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඔව් ඔව්... ඇඩ්මින්ල නැති උනහම වෙන දේවල් තමා ඔය. ඒකනේ මම හැම වෙලේම කියන්නේ අපිටත් ඇඩ්මින්ල නැති උනහම support එකක් දෙන්න අවස්තාවක් දෙන්න කියලා. මම ගාව videos ගොඩකුත් තියෙනවා 3 frags, Juggernaut ඒවා. ඒ ඔක්කොම regular players ලාගේ :no: :baffled: :(

    :baffled:

    meke nam tika okkoma dapan
     
    Status
    Not open for further replies.