උඹ ban කරපු එකාව unban කරපු එකද පවු.ඌට ආයේ chance එකක් දීපන්. මම ඌව unban කලෙ ඌ හොඳට ඉන්න පුරොන්දු වුනු නිසා
![]()
![]()
dasanayake dmas උඹ වරෙන් මචන් server එකට![]()

උඹ ban කරපු එකාව unban කරපු එකද පවු.ඌට ආයේ chance එකක් දීපන්. මම ඌව unban කලෙ ඌ හොඳට ඉන්න පුරොන්දු වුනු නිසා
![]()
![]()
dasanayake dmas උඹ වරෙන් මචන් server එකට![]()

ubawa unban kala machanwaren server ekata
![]()

මේන් මෙව්වා කස්ටියගේ fun වැඩ, snipe වැඩ, skill වැඩ, එහෙන් මෙහෙන් අහුල ගත්තු වැඩ, සහ එපා කියද්දි කරන හොර වැඩ
![]()
![]()
3 frags 
3 frags
![]()

ඔව් ඔව්... ඇඩ්මින්ල නැති උනහම වෙන දේවල් තමා ඔය. ඒකනේ මම හැම වෙලේම කියන්නේ අපිටත් ඇඩ්මින්ල නැති උනහම support එකක් දෙන්න අවස්තාවක් දෙන්න කියලා. මම ගාව videos ගොඩකුත් තියෙනවා 3 frags, Juggernaut ඒවා. ඒ ඔක්කොම regular players ලාගේ![]()
![]()
![]()

අපොයි මට බැහැ පාවාදෙන්නෙක් වෙන්න...

ado paddyHEEEYYYY GUYS!!!!!!!!!!!!!!!!!!!!
HOW ARE URL DOING TODAY??
m Paddy by the way![]()
![]()
dan da yako post karanne 2009 di account eka hadala thiyenne 