පාවිච්චියෙන් ඉවත් කරපු CDMA ෆෝන් එකකට සිම් එකක් දාලා සෙට් කර ගන්න පුළුවන් විධියක් තියෙනවද?...
HondaMPLG Member Feb 4, 2012 6,269 2,415 0 මෙතනම තමයි May 3, 2014 #1 පාවිච්චියෙන් ඉවත් කරපු CDMA ෆෝන් එකකට සිම් එකක් දාලා සෙට් කර ගන්න පුළුවන් විධියක් තියෙනවද?... Reactions: Rangau2
Ereshaz77 Member Apr 3, 2010 54,589 3,750 0 Sri Lanka May 3, 2014 #2 puluwan.code ekak thiyanawa eken network range eka wenas karanna ona..
urajdrlk Well-known member Jul 6, 2006 102,069 3,513 113 Inside Your Laptop ;) May 3, 2014 #3 SIM එකක් දාන්න ස්ලොට් එකක් තියෙන මොඩල් එකේ පුලුවන් ඈති.....
Rangau2 Well-known member Dec 31, 2008 20,468 1,211 113 34 දෙණියාය :) May 3, 2014 #4 bump math ahala thiyenawa..kohomada danne ne karanne...hoyagaththoth matath PM ekak dapanz plz
WwW.lk Well-known member Nov 4, 2009 11,387 762 113 kurunegala May 3, 2014 #5 cdma ekak gsm karanna mama hithanne na cct eka wenasak karanne nathuwa karanna puluwan weyi kiyalaa.danna kenek kiyanna apitath try karanna
cdma ekak gsm karanna mama hithanne na cct eka wenasak karanne nathuwa karanna puluwan weyi kiyalaa.danna kenek kiyanna apitath try karanna
HondaMPLG Member Feb 4, 2012 6,269 2,415 0 මෙතනම තමයි May 3, 2014 #6 urajdrlk said: SIM එකක් දාන්න ස්ලොට් එකක් තියෙන මොඩල් එකේ පුලුවන් ඈති..... Click to expand... ස්ලොට් එක නම් තියෙනවා මචං...කලින්ම ආපු HUAWEI මොඩල් එක.
urajdrlk said: SIM එකක් දාන්න ස්ලොට් එකක් තියෙන මොඩල් එකේ පුලුවන් ඈති..... Click to expand... ස්ලොට් එක නම් තියෙනවා මචං...කලින්ම ආපු HUAWEI මොඩල් එක.