Jobs in Qatar - vacant

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
කටාර් වල මන් දන්න කම්පනියක Billing Clark ජොබ් 2ක් තියෙනවා

මුලික පඩිය - රියල් 2000ක් (රිපියල් 70000ක් පමන)
නවාතැන් පහසුකම්
ගමනා ගමන පහසුකම්
අවරුදු 2න් වැකේෂන් යන්න ටිකට් එක + මාස 2ක පඩියක් දෙනවා.

අවශ්ෂය සුදුසුකම් -
පරිගණක දැනුම (specially office package)
English කතාකිරීමේ හැකියාව
රැකියා අත්දැකීම්.

මෙහෙමයි රට ජොබ් එහෙකට එනවා කියන්නේ සුන්දර නැ මචන්ලා. කට්ට තමයි. ප්‍රෙෂර් එකේ වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ. මෙහෙ වැඩකරනව කියන්නේ හැමදවසම චැලෙන්ජ එකක්.

ජොබ් එකේ සබාවය කිව්වොත් මේ ජොබ් දෙන කම්පනියේ බේකරි ටයිප් එකක්. outlet රට වටේම තියෙනවා. Billing Clark කරන්නේ ඒ එන order සහ යවන order කම්පනි system එකට එන්ට කරන්න තියෙන්නේ. ඔන්න ඕකයි විස්තරේ. කැමැති ය ඉන්නවනම් මට CV එක PM හෝ [email protected] එකට mail කරනන.
heta interview karanawa skype walin mata skype name ekath ewanna. :)
 
Aug 18, 2011
6,147
788
0
බම්ප්. අපේ එවුන් කැමති වෙන එකක් නෑ. එක පාරට ලක්ශ ගනන් පඩි නේ අපේ අයට ඕන :lol::lol:
 
BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
බින්දු;16611153 said:
බම්ප්. අපේ එවුන් කැමති වෙන එකක් නෑ. එක පාරට ලක්ශ ගනන් පඩි නේ අපේ අයට ඕන :lol::lol:

ekanam eththa machan. koi deth podi thenakin patan ganne kiyala ape aya hithanne ne. :)
 
පඩිය නම් මදි මචං, ඔහේ වතුර බෝතලෙටත් හෙන ගානක් ගෙවන්න ඕනේ. ඔහේ වියදම ලංකාවේ වියදම එක්ක සැලකුවොත් ලංකාව හොදයි කියල හිතෙයි. ඔය ගානට කෑම බිම නැතුව පාඩුයි කියල මට හිතෙන්නේ. මොකද මාසේ අන්තිමට රුපියල් 35000 ක් වත් ගෙදරට යවන්න, (ඉතුරු කරන්න)අමාරු වෙයි කියලයි මට හිතෙන්නේ. මම ඔය රටට ගිහින් නැත. රට ගිය ය, යාලුවෝ, කියපු, ඒ අයගේ අත්දැකීම් කියපු අදහස් වලින් තමයි මම කිව්වේ. හොදට හොයල යන අය රට යන්න. ජය වේවා!!!!
 
BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
කෑප්ටන් Jack Sparrow;16611201 said:

kawda ban kiyanne? wathura kaden gannath puluwan. nethnam inna theth wathura thiyenawa. choice eka thamange.

mehe godak welawata kanne kattiya ekata ekathu wela. e kiyanne ekkenek riyal 200k wage danne month ekak kanna.

pissu kelala sepa gannawanam uba kiyanawa wage ithiruwak ne thamai.

man inneth qatar machan. mai mage thawa yaluwekui set wela uyanne. mata month ekata yanne lankawen 6000k wage riyal walin 150 to 200 wage. :)
 
BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
විල්සන් මාමා;16611212 said:
BUMP
machan dannathi kamata ahannne ? Awurudu 2k yanakan niwadu nadda? :shocked:Nattam mun ticket ekak denne awurudu 2kinda?:)

niwadu thiyenawa. friday niawadu. e unata uba rata enne hambu karanna. friday weda karanawa kiyanne over time. 8 hours over time ekak denawa edata weda kaloth.

ticket ekakdenne 2 yers walin. ubata kemathinam 1 year walin enna puluwan. athin ticket eka aran e wagema 1 month salary ekakuth denawa. ass wela yanawanam ticket eka free.
 
ymps

Member
Feb 5, 2014
73
1
0
Kandy
dan middle east jobs vala salaries sahenna adui...:(
bt meka post ekak vidihata daapu eka agaya karanava , kata hari vadagath vei
 
TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    බින්දු;16611153 said:
    බම්ප්. අපේ එවුන් කැමති වෙන එකක් නෑ. එක පාරට ලක්ශ ගනන් පඩි නේ අපේ අයට ඕන :lol::lol:
    අනිවා :rofl:

    කෑප්ටන් Jack Sparrow;16611201 said:
    පඩිය නම් මදි මචං, ඔහේ වතුර බෝතලෙටත් හෙන ගානක් ගෙවන්න ඕනේ. ඔහේ වියදම ලංකාවේ වියදම එක්ක සැලකුවොත් ලංකාව හොදයි කියල හිතෙයි. ඔය ගානට කෑම බිම නැතුව පාඩුයි කියල මට හිතෙන්නේ. මොකද මාසේ අන්තිමට රුපියල් 35000 ක් වත් ගෙදරට යවන්න, (ඉතුරු කරන්න)අමාරු වෙයි කියලයි මට හිතෙන්නේ. මම ඔය රටට ගිහින් නැත. රට ගිය ය, යාලුවෝ, කියපු, ඒ අයගේ අත්දැකීම් කියපු අදහස් වලින් තමයි මම කිව්වේ. හොදට හොයල යන අය රට යන්න. ජය වේවා!!!!

    ඉස්සර වගේ රටවල් වල ගියාට පඩි හම්බෙන්නෙ නෑ බං. අනික මේ ජොබ් එකේ ඉල්ලලා තියෙන qualifications වල හැටියට ඔය ගාන සාධාරණයි. ලංකාවේ වගේ ඔෆිස් වල අයිස් ගහන්න නම් නෑ
     
    kasunmax01

    Well-known member
  • Jan 4, 2010
    3,591
    251
    83
    ..DUBAI..
    mekai machanz..watura nam salli deela tama ganna oni..e kiyanne bonna witharai..naanna hodanna watura accomodation eken free hambenawa..echcharai..kaama nam mama nam thaniyama uyagena kanawa..thaniyama uyana eka athal..oni ekak hada gena apia oni widiyata kanna puluwani..kaden kannath puluwani..maseta extra 500dhs wage yanawa itin..echcharama aulak naha ithin.

    mama nam inne Dubai
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ekanam eththa machan. koi deth podi thenakin patan ganne kiyala ape aya hithanne ne. :)

    :P:P ලංකාවේ ඔය සුදුසුකම් වලින් රෙදි, ෆුඩ්සිටි වගේ එකක ජොබකට ගියත් 20ක් වත් හම්බෙන්නේ නෑ :no::no::no:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    accommodation + transport dena nisa nam oka awulak na
    oya ekak wat natuwa oya padiyata wada karana un innawa middle east wala.
    accommodation nam itin shared ewa tamai sure ekatama 4k 5k ekata inna.
    ehema unama nam epa wenawa.

    mage idea eka nam oya wage padiyakata middle east yana eka moda wadak. eet lankawe mokak wat nattam itin okat awulak na.
     
    kawda ban kiyanne? wathura kaden gannath puluwan. nethnam inna theth wathura thiyenawa. choice eka thamange.

    mehe godak welawata kanne kattiya ekata ekathu wela. e kiyanne ekkenek riyal 200k wage danne month ekak kanna.

    pissu kelala sepa gannawanam uba kiyanawa wage ithiruwak ne thamai.

    man inneth qatar machan. mai mage thawa yaluwekui set wela uyanne. mata month ekata yanne lankawen 6000k wage riyal walin 150 to 200 wage. :)

    ඔව් මචං,එහෙම නම් ඔය ලංකාවට වෙලා හාල් වේවි ඉන්නේ නැතුව කට්ට කාල හරි අවුරුදු දෙක තුනක් මේ වගේ ජොබක් කරලා කීයක් හරි හොයාගෙන ලංකාවට ඇවිත් තමන්ගේම දෙයක් පටන් අරගන්න එක හොදයි මචං.
    උත්සාහය තියෙන එකාට මේ දේත් ඇති හොදට දියුණු වෙන්න.