කටාර් වල මන් දන්න කම්පනියක Billing Clark ජොබ් 2ක් තියෙනවා
මුලික පඩිය - රියල් 2000ක් (රිපියල් 70000ක් පමන)
නවාතැන් පහසුකම්
ගමනා ගමන පහසුකම්
අවරුදු 2න් වැකේෂන් යන්න ටිකට් එක + මාස 2ක පඩියක් දෙනවා.
අවශ්ෂය සුදුසුකම් -
පරිගණක දැනුම (specially office package)
English කතාකිරීමේ හැකියාව
රැකියා අත්දැකීම්.
මෙහෙමයි රට ජොබ් එහෙකට එනවා කියන්නේ සුන්දර නැ මචන්ලා. කට්ට තමයි. ප්‍රෙෂර් එකේ වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ. මෙහෙ වැඩකරනව කියන්නේ හැමදවසම චැලෙන්ජ එකක්.
ජොබ් එකේ සබාවය කිව්වොත් මේ ජොබ් දෙන කම්පනියේ බේකරි ටයිප් එකක්. outlet රට වටේම තියෙනවා. Billing Clark කරන්නේ ඒ එන order සහ යවන order කම්පනි system එකට එන්ට කරන්න තියෙන්නේ. ඔන්න ඕකයි විස්තරේ. කැමැති ය ඉන්නවනම් මට CV එක PM හෝ [email protected] එකට mail කරනන.
heta interview karanawa skype walin mata skype name ekath ewanna.

un dena ganane ban.
Nattam mun ticket ekak denne awurudu 2kinda?