2014 May -03- ElaKiri Radio ! - Soduru isawwa with hacker T

san1020

Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    දැන් දැක්කේ ත්‍රෙඩ් එක..
    නියමයි Hacker T මල්ලි...දිගටම වැඩසටහන් සාර්ථකව කරගෙන යන්න ජයෙන් ජය පතනවා.. :) :) :)

    11.gif
    11.gif
    11.gif
    11.gif
    puh :frown: batti kawadda akka une
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    පොඩ්ඩක් ඉදපල්ලා ඌ අද මනේ කරන්නේ.....
    පොඩි අඩුපාඩු එයි........ගනන් ගන්න එපෝ..........

    එක එහම් කියල මන් දන්නවා බන්. ඇහෙන්නේ නැති එක උට දැනුම් දෙන්න වෙන විදියක් නැහැනේ. එකයි ත්‍රෙඩ් එකටම දැම්මේ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආරන්චියක් ආවා හැකර් ටී ගේ සොදුරු ඉසව්ව පෙන්වනවා කියලා..
    මේ බලලා යන්ට කියලා ආවෙ
    4.gif
    :rofl: :lol: