::::Cool Ebay Gadgets III::::

amilamsamson

Junior member
  • Sep 5, 2007
    351
    22
    18
    ඔය චිප් එක ගන්න එපා ,එකපාරම DATA LOSS වෙනවා , BRANDED එකක් ගනින් . මම ගෙන්වා ගත් එකකුත් එහෙම උනා . cash අපරාදෙ .......
     
    Last edited:

    amilamsamson

    Junior member
  • Sep 5, 2007
    351
    22
    18
    CHINA POST DELAY

    SHIPPING LOCATION CHINA තියන බඩු පරක්කු එනවා , දින 50 පනින ඒවත් තියනවා. HONKONG බඩු දින 10-15 එනවා ෂුවර් :lol:
     

    batta77

    Member
    Dec 25, 2012
    572
    15
    0
    ඔය චිප් එක ගන්න එපා ,එකපාරම DATA LOSS වෙනවා , BRANDED එකක් ගනින් . මම ගෙන්වා ගත් එකකුත් එහෙම උනා . cash අපරාදෙ .......
    :shocked::shocked::shocked::shocked::shocked:
    Thanks machan
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    department of post හරි custom එකේ හරි දන්න කියන කවුරුවත් නැද්ද මේ ගැන හරි විස්තරයක් දැනගන්න?

    ebay වලින් බඩු එනකන් දැන් මාසෙකටත් වැඩිය බලන් ඉන්න තව කට්ටිය ඉන්නවදෝ....?

    ඕක ලංකාවෙ සීන් එකක් නෙවෙයි බං Singapore Post එහෙම ගනන් උස්සලා ඉතිං දැං සෙලර්ස්ලා cheap alternatives වලට ගිහිං තියනවා. ඉතිං china post එකේ රෂ් එක වැඩියි.

    මම දැං වැඩිය පාවිච්චි කරන්නෙ aliexpress.com
    සතියෙන් දෙකෙන් බඩු මෙහෙ. උං බලන්නෙ පුලුවන් තරං ඉක්මනට බඩුව ෂිප් කරන්න මොකද අපි බඩුව ලැබුනා කියලා කන්ෆර්ම් කරනකං සල්ලි රිලීස් වෙන්නෙ නෑ. උංගෙ සමහර බඩු ලාබයි සමහර ඒවා ගනං ඒත් ෆ්‍රී ෂිපිං කියලා මාස ගනං රස්තියාදු කරන බොරු සීන් නෑ.

    (සැ.යු. Aliexpress, Dhgate කියන්නෙ හොර ගුහා. මේවගෙන් ඩීල් කරන්න හැකියාවක් තියෙන්න ඕනෙ නැත්තං අමාරුවෙ වැටෙනවා ) :P
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Hebeyi Top Rated seller kenek

    ගනිං. ආව ගමං ෆුල් චෙකප් එකක් දාපං.

    ඔය මොන බ්‍රෑන්ඩ් එකෙන් ආවත් ඕවා ගොඩක් දුරට හදන්නෙ එකම company එකක. පස්සෙ තමා බ්‍රෑන්ඩ් කරලා මාකට් එකට දාන්නෙ. ඕවගෙ එකම අවුල වොරන්ටි ක්ලේම් කරගන්න විදියක් නෑ බ්‍රෑන්ඩ් එකක් නැති නිසා. :)
     

    batta77

    Member
    Dec 25, 2012
    572
    15
    0
    පැටියා;16613744 said:
    ගනිං. ආව ගමං ෆුල් චෙකප් එකක් දාපං.

    ඔය මොන බ්‍රෑන්ඩ් එකෙන් ආවත් ඕවා ගොඩක් දුරට හදන්නෙ එකම company එකක. පස්සෙ තමා බ්‍රෑන්ඩ් කරලා මාකට් එකට දාන්නෙ. ඕවගෙ එකම අවුල වොරන්ටි ක්ලේම් කරගන්න විදියක් නෑ බ්‍රෑන්ඩ් එකක් නැති නිසා. :)

    Thanks
    Onna ehenam Gatta ......
     

    tc malli

    Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo
    machanlaaa hoda tab ekak kiyapallakoo..... mata uni walata pdf balanna... slides balanna giyama wikinenwa... gana adu eka.....
     

    twsl123

    Member
    May 24, 2009
    43
    0
    0
    Me Phone eka Gennuwoth Gas yanna Weida ?? ME ganata meka padui da ? labai da ?

    http://www.ebay.com/itm/Samsung-Gal...MP-/200916542077?_trksid=p2053446.m2308.l4001
    PHP:
    :(

    81uhen0ce1l._sl1500_.jpg
     

    Attachments

    • $_12.JPG
      $_12.JPG
      28.7 KB · Views: 50

    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    මගෙත් පරක්කුයි බන් ...පියුම් අය්යාගෙන් ඇහුවම පොර කිව්වා ...පොස්ට් ඔෆිස් එකට දැන් පාර්සල් එක දෙක එවන්නේ නෑලු ...50 ක් විතර සෙට් උනාමලු එවන්නේ ...එකයි සීන් එක මම හිතන්නේ...