2014 May -03- ElaKiri Radio ! - Soduru isawwa with hacker T

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එන සිකුරාදාට හෙළ සුභාවිත ගීයට මහා මෙහෙවරක් කළ, සංගීතය අතික්‍රමණය කළ සමාජ-දේශපාලන දර්ශනයක මනුස්සකමේ පුසුඹ විදින්නට සෙට් වෙයල්ලා......
    කවුරු ගැනද ප්‍රෝග්‍රෑම් එක කියල එන අගහරුවාදා පෝස්ටර් වලින් එයි...............
     

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    එක ටැග් එකක් නෑ ආසාවට... සෙද්ද
    8399618.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගේ අනුප්‍රාප්තිකයා පැමිණ ඇති හැඩයි රේඩියෝවට..........

    දැන් මට හෙමීට අයින් වෙන්න පුළුවන්.....
    පැරනි මළවුන් අලුත් මළවුන්ට ඉඩ දිය යුතුයි.
    :):):)
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මට දෙනවද.........


    රාත්‍රිය උදා උනා නින්ද ඇයි නෙයෙන්නෙ...... ගීතය....


    මෙක මගෙ සහ මාරයගෙ විශෙශයෙන් REDBONE ගෙ ඉල්ලිමක්....
     
    Last edited:

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මගේ අනුප්‍රාප්තිකයා පැමිණ ඇති හැඩයි රේඩියෝවට..........

    දැන් මට හෙමීට අයින් වෙන්න පුළුවන්.....
    පැරනි මළවුන් අලුත් මළවුන්ට ඉඩ දිය යුතුයි.
    :):):)


    ඔබ කොහෙ යන්නද සහො... ඔබත් සුපිරි...